LJimny gannawanum Sierra eka ganna. 650cc eka num melo rahak naa.
Aniwa, mama hithuwe aluth Vitara ekath oya widiyata ey kiyala.. eka Car ekakma karala. melo rahak naa. 1500 Jimny Sierra eka num supiri baande. mun ewage 5 door ekak haduwanum aniwa mama gannawa dan thiyena Grand vitara eka deela.ජිම්නි කියන්නෙ ලැඩර්ෆ්රේම් චැසි එකක් තියන ටෘ ඕෆ්රෝඩර්ස් කීපයෙන් එකක්. හැබැයි කෙයි ලබ්බ (650CC) ගන්න එපා. 1400 එක ගනින්
අලුත් විටාරා එක විටාර කියන නමටත් අවනම්බුවක් බං. විටාර කියන්නෙ සුපිරි භාණ්ඩයක්.. උඹ ගාව තියෙන්නෙ 2.7L එකක්ද 3L එකක්ද ?Aniwa, mama hithuwe aluth Vitara ekath oya widiyata ey kiyala.. eka Car ekakma karala. melo rahak naa. 1500 Jimny Sierra eka num supiri baande. mun ewage 5 door ekak haduwanum aniwa mama gannawa dan thiyena Grand vitara eka deela.
Eka 2 Litre machan. J20A Engine eka. 2.4 awe 2009 walata passe. mage eka 2006 Brand New gennapu ekak.අලුත් විටාරා එක විටාර කියන නමටත් අවනම්බුවක් බං. විටාර කියන්නෙ සුපිරි භාණ්ඩයක්.. උඹ ගාව තියෙන්නෙ 2.7L එකක්ද 3L එකක්ද ?
අඩෝ මම හිතන් හිටියෙ මෙච්චරකල් ග්රෑන්ඩ් විටාර 2L ආවෙ නෑ කියලා. එනිවේ සුබ පැතුම් ෆෝ හැවින්ග් ග්රේට් SUV.Eka 2 Litre machan. J20A Engine eka. 2.4 awe 2009 walata passe. mage eka 2006 Brand New gennapu ekak.
Me Model eka 2005 indan 2015 wenakum haduwa. Engines awe, 2.0 2.4 (VVT), 2.7 V6 & 3.2 (General Motors Engine). there's a 1.9 DDiS Renault Based Diesel Engine which we didnt get here. godak ewun kiyanawa eka hena leda godak kiyala. 2.4 ekak gannawanum 2011 uda ewa thamai. mula hariye engines wala Engine block eke awluk enawa crack wena.අඩෝ මම හිතන් හිටියෙ මෙච්චරකල් ග්රෑන්ඩ් විටාර 2L ආවෙ නෑ කියලා. එනිවේ සුබ පැතුම් ෆෝ හැවින්ග් ග්රේට් SUV.
මටත් ආසයි ගන්න... තව ටිකක් ඉන්න ඕන. එතකල් ලාන්සර් එකක් පැදගන ඉන්නව
Thanks bokkaMe Model eka 2005 indan 2015 wenakum haduwa. Engines awe, 2.0 2.4 (VVT), 2.7 V6 & 3.2 (General Motors Engine). there's a 1.9 DDiS Renault Based Diesel Engine which we didnt get here. godak ewun kiyanawa eka hena leda godak kiyala. 2.4 ekak gannawanum 2011 uda ewa thamai. mula hariye engines wala Engine block eke awluk enawa crack wena.
Aniwa, mama hithuwe aluth Vitara ekath oya widiyata ey kiyala.. eka Car ekakma karala. melo rahak naa. 1500 Jimny Sierra eka num supiri baande. mun ewage 5 door ekak haduwanum aniwa mama gannawa dan thiyena Grand vitara eka deela.