Warike 23270/- . Rate eka 14% wage unoth..
Warike 23270/- . Rate eka 14% wage unoth.. Wagon R parts ganan.. insurance ekath e range eke anith vehical walata wada wadi... parts wadi hindai, Claims godak ena hindai.. Mama advance kara wagon R FX with Safety 2.85 mil. Indra traders.

parts කේස් එක තමයි නේද බන්. මගේ යාලුවෙක් අරගන insurance එක 1 යි ගානක් උනා කිව්වා parts අඩුවට ebay එකෙන් වගේ ගේන්න බැරිද![]()
pissuda yako oachchara ganak wenne na insurance eka
wadima unoth 60k wage wei

Kalin tibba price walata wadiya adu welada banz
පට්ට බං. මාත් ගන්න ඉන්නේ. හැබැයි ලක්ෂ 10 ක විතර ලිස් එකක් දාන්න වෙනවා. ලක්ෂ 10 ක් අව්රුදු 5 කට විතර දැම්මොත් වාරිකේ කීයක් එයිද බන්?
වැගන් ආර් එකේ පාට්ස් පට්ට ගනංලු නේද? ඒක ඇත්තද?