Ela machan...kohenda gatte????වන්ඩ්ය ගෙනාව. පැදලා බලල වැඩි විස්තර දෙන්නම්.
![]()
පට්ට බං. මාත් ගන්න ඉන්නේ. හැබැයි ලක්ෂ 10 ක විතර ලිස් එකක් දාන්න වෙනවා. ලක්ෂ 10 ක් අව්රුදු 5 කට විතර දැම්මොත් වාරිකේ කීයක් එයිද බන්?
වැගන් ආර් එකේ පාට්ස් පට්ට ගනංලු නේද? ඒක ඇත්තද?
me inne loku aiya. meyagen price ahala balanna.
Too much machan . FZ safety All sold @ 3025.