Sweden / Estonia විස්තර

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ගොඩක් අය පහුගිය ටිකේ Sweden/ Estonia ගෑන අහලා තිබුන නිසා මේ ටික දාන්නේ.... මමත් මේ ටිකේ විස්තර හොයන නිසා මේ මට හොයා ගන්න පුලුවන් වෙච්ච දේවල් විතරයි. Google කරලා බෑලුවොත් තව හොයා ගන්න පුලුවන් වේයි.

    1) Estonia

    https://studyinestonia.ee/en

    මේක තමා Official Government Portal එක. Country එක ගෑන, Uni වල විස්තර, apply කරන්න පුලුවන් Programmes, Visa and residence permit සේරම විස්තර මේකේ තියෙනවා..



    https://www.facebook.com/prabaththeexplorer/

    https://www.instagram.com/prabathranaweera/



    මේ Estonia වල ඉන්න ලන්කාවේ කොල්ලෙක් කරන YT Channel එකක්. Country එක ගෑන දල අදහසක් ගන්න පුලුවන්.


    http://s000.tinyupload.com/download.php?file_id=34644861279105897023&t=3464486127910589702356275

    SURVIVAL GUIDE FOR INTERNATIONAL STUDENTS මෙතනින් ගන්න

    https://www.facebook.com/rdlasantha


    RjqVGt0.jpg


    Lasantha Wickramasinghe මේ ටිකේ Estonia වල ඉන්නේ.. Msg එකක් දාලා ඕන එකක් අහගන්න පුලුවන්..

    Sweden ගෑන වෙනම එකක් දාන්නම්..

     

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    awillama balapan machoo... etakota tarei...settle unama passe nam aulak na.. settle wenna tamai tikak amaru..language problem tiyenawa itin job karanna.. awillama balanna...
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    awillama balapan machoo... etakota tarei...settle unama passe nam aulak na.. settle wenna tamai tikak amaru..language problem tiyenawa itin job karanna.. awillama balanna...

    මචන් ඔය සීන් එක පොඩ්ඩක් විස්තර කරලා කියනවද? උබ ඉන්න City එක එකේ විස්තර? Uni එකේ විස්තර?? මොනවද තියෙන අවුල් අනිත් රටවල් එක්ක Compare කරද්දී?? Part time jobs තියෙනවද? එතකොට එන්න ඉන්න හෑමොටම Idea එකක් ගන්න පුලුවන්නේ..
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    EStonia hoda business walata . tax godak adui . startup visa ganna puluwan .
    EK eketh kipa denek lagadima yanawa.
    estonia oecd innawa danatath supirima ratak wenawa lagadima

    but IELTS karala salli gewala podi rataka study yanne . danatama G7 wala inna supirima ratawal wala free study tiyagena estonia yanna one naha .

    mage mate nam ekai . mokada EU kohe giyath easily wena rataka move wenna puluwan . blue card ,skill visa walin