Sync Apps to Devices කියෙන්නෙ මොකක්ද බොලව්

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,111
    113
    −273.15°C
    ඔබගේ දුරකථනයේ හෝ ටැබ්ලටයේ ස්ථාපනය (Install) කරන යෙදුම් ඔබගේ Google ගිණුම සමඟ පුරනය වී ඇති අනෙකුත් උපාංගවල ස්වයංක්‍රීයව ස්ථාපනය කළ හැක.
     
    • Wow
    Reactions: AnuradhaRa