Sync Apps to Devices කියෙන්නෙ මොකක්ද බොලව්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Phone එකේ ප්ලේස්ටෝ එකට ගියාම තියෙන්නෙ...
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,343
    1
    17,019
    113
    −273.15°C
    ඔබගේ දුරකථනයේ හෝ ටැබ්ලටයේ ස්ථාපනය (Install) කරන යෙදුම් ඔබගේ Google ගිණුම සමඟ පුරනය වී ඇති අනෙකුත් උපාංගවල ස්වයංක්‍රීයව ස්ථාපනය කළ හැක.
     
    • Wow
    Reactions: AnuradhaRa