Systems Administrator ජොබ් / සැලරි / ජොබ් ඩිමාන්ඩ්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    System admin ජොබ් එකකට යන්න හදාගන්න ඕන කොලිෆිකෙෂන්ස් මොනාද මචන්?

    ජිබ් ඩිමාන්ඩ් එක , සැලරීස් එහෙම කොහොමද යන්නෙ?

    බම්ප් එකක් දීල යන්නකො නොදන්න අය.
     
    • Like
    Reactions: kinkon

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Linux, MS windows, Databases, Networking, Firewalls , Cloud , etc. gena dana ganna ona. thawa dewal illanawa eka eka jobs wala
    Jobs ekata illana dewal balanna. top jobs hari wena job sites wala vacancy balanna. ethakota therei.
    Certifications nam , Redhat , Microsoft, Cisco, etc thawa. cloud certs,
    linkedin eke wena reatawala job vacncy balanna. balala. ewata skills hadaganna and certs karanna