T-shirt එකකට ඔබ වියදම් කරන ගාන කියද?

How much would you spend on a T-shirt on average?

  • 0-700

    Votes: 18 9.2%
  • 700-1300

    Votes: 130 66.7%
  • 1300-2500

    Votes: 34 17.4%
  • 2500-5000

    Votes: 6 3.1%
  • 5000 +

    Votes: 7 3.6%

  • Total voters
    195

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,932
    28,851
    113
    T-shirt එකකට ඔබ වියදම් කරන ගාන කියද?

    T-shirt එකකට ඔබ වියදම් කරන ගාන කියද?
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    700-1300 ඊට වඩා දෙන එක අපරාදේ. දැන් තියෙන ගොඩක් ඒවා 2-3 හෝදනකොට ඇදෙනවා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,932
    28,851
    113




    comfort eka thama samahara ewa tianawa 699 ewa samahara ewa tianawa 5000+

    700-1300 ඊට වඩා දෙන එක අපරාදේ. දැන් තියෙන ගොඩක් ඒවා 2-3 හෝදනකොට ඇදෙනවා


    Thanks!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ගත්තොත් 700 -1300
    වයිෆ් ගත්තම ඊට උඩ රේන්ජ් ඔක්කොටම යනවා
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113

    I don't like shopping.
    But when I do. I don't check price tag usually.
    Last month I bought 39820 worth of clothes. :sorry:

    700 - 1300 T-shirts are more comfortable for me. No way I'm spending more than 2500 for a T-shirt

    But those are for 6 months at least.


     
    Last edited: