T-Shirts විකුනා මාසික ආදයමක් ලබමු

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    T-Shirts විකුනා මාසික ආදයමක් ලබමු :yes: .
    (NO BUX SITES, NO AD CLICK METHOD ) :P


    ඔයලට මම කියල දෙන්න යන්නෙ T-Shirts විකුනා මාසික ආදයමක් Online එකෙන් ඔයගන්නෙ කොහ්මද කියලයි . ලන්කවෙ අය මෙක කරනවද නෙද්ද කියලනම් මම දන්නෙ නෑ . එහෙත් T-shirts කියන්නෙ හොද ආදායමක් ලබගන්න පුලුවන් Market එකක් . මෙ SYSTEM එකෙන් ඔයලට හොද PROFIT එකක් ගන්න පුලුවන් .ඔයලා දෙනගන්න ඔන අනිත් දේ තමයි . අපි T-shirts sale කරන්න යන්නෙ ලන්කාවෙ අයට නෙමේයි . USA , AUS CANADA, UK වගේ රටවල් වල අයට. මොකද ඔයල දෙනටම දන්නවා එති USA , AUS CANADA, UK රටවල් වල මිනිස්සු ගොඩක් ONLINE එකේ PURCHASE කරනවා . අනිත් එක එයලවා TARGET කරොත් තමයි අපිට හොද PROFIT එකක් ඔයගන්න පුලුවන් වෙන්නෙ .

    T-shirts sale කරන්න පුලුවන් හොද websites ටිකක් මම අදුන්වල දෙන්නම් (NO EBAY , NO AMAZON).

    ටිකක් Smart විදියට කල්පනා කරලා වෙඩ කරොත් මාසෙට 500$ ( 500*130= 65000 LKR)
    ආදයමක් ලබගන්න එක EASY GAME එකක් :yes: .

    එක TEE එකක් sale කරොත් ඔයාලට 750 LKR වගේ තියෙනව . එම දෙයක්ම මම කියල දෙන්නම් . එබේයි එකට කලින් කි දෙනෙක් මෙක කරගෙන ගිහින් හොද PROFIT එකක් හොයන්න එකතු වෙනවද කියල මෙතන COMMENT එකක් දහන්න . මොකද මට මෙ TUTORIAL එක ලියන්න සේහෙන වෙලවක් යයි කවුරුත් මෙකට සහාබාගි උනෙ නෙත්නම් මම මෙක ලියන එකේ තේරුමක් නෑ නෙ. මම මෙකට ලෙබෙන COMMENTS බලලා FULL TUTORIAL එක හෙට දාන්නම් . අඩුම ගානේ 20 දෙනෙක්වත් සෙට් වෙන්න ඔන .


    අනිවර්යෙන්ම තිබිය යුතු දෙවල් :
    1. Verified Paypal ගිනුමක්
    ( Malaysian because ලන්කාවෙ ගිනුම් සදහා මුදල් ලබාගත නොහෙකි නිසා )
    2. Payoneer card එකක් ( මුදල් ලබගෙනිමට හා Paypal ගිනුම Verified කර ගෙනීමට )
    3. Payoneer මගින් දෙනු ලබන USA BANK ACCOUNT එකක්
    ( මුදල් Paypal මගින් Payoneer CARD එකට ලබගෙනිමට)
    4. සාමන්ය ENGLISH දෙනුමක්


    Paypal සහා payoneer ගිනුම් පිලිබදව ගෙටලු තිබෙනවා නම් .
    http://www.slmarketer.com/verify-your-paypal-account-with-payoneer-master-card/
    http://www.slmarketer.com/withdraw-your-paypal-money-to-payoneer-mastercard/
    http://www.slmarketer.com/

    පහලින් ඔබෙ සහයෝගය දක්වන්න . කියක් හරි ඔයල LIFE එක ගොඩ දහගන්න කෙමති යහලුවන් සමග මෙම ලිපිය SHARE කරන්න . මම මෙකට ලෙබෙන COMMENTS බලලා FULL TUTORIAL එක හෙට දාන්නම් . අඩුම ගානේ 20 දෙනෙක්වත් සෙට් වෙන්න ඔන .
    Comment වල මොඩ JOKE දහන්න එපා :no: .

    loku deya machan matatah sathyakwathnathuwa inne..igena ganna wada walata
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    11.gif
     

    AnimationBoss

    Member
    Apr 30, 2014
    5
    2
    0