T.V series පිස්සො

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔයගොල්ලෝ බලපු හොදම ටීවී සීරිස් මොනාද?
    මමනම් දැනට බලපු හොදම සීරියස් එක
    Prison break.
    Breaking Bad තමයි ලගදි බලලා ඉවර කලේ .​
    ඔයගොල්ලො බලපු හොද tv series මොනවද?විස්තර ටිකකුත් දාගෙනම යන්.මට තව අලුත් එකක් හොයගන්න ඔන බලන්න.​
    ..
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    p12353068_b_v8_aa.jpg



    Meka MULIN DAKKE , dakkama hithuwe na mechchara sira patta TV series ekak kiyala PATTA PATA PATA,
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බලල හමාරයි .බානන තිබ්බ හොද ටොරන්ට් සයිට් ඔක්කොටම කෙලියනේ :angry:

    GOT
    GOTHEM
    FLASH
    STARGATE SGI
    STARGATE ATLANTICE
    MR ROBOT
    LUCIFER
    SPARTACUS