Tab එකක් ගන්න තැනක්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    සිංහළු මට Tab එකක් ඕන වෙලා තියනව dialog youtube package එකෙන් youtube යන්න. screen එක පොඩ්ඩක් ලොකු වෙන්න ඕනෙ phone එකෙන් youtube බලල එපා වෙලා. 10.1 inch වත් ඕනෙ. use කරපු ඒව හොඳද? මොන වගේ model එකක් හොඳද. Galaxy Tab A 10.1 හොඳද
    අළුතෙන් ගන්නවනම් කොහෙන්ද ගන්න ඕනෙ. වැඩිය සල්ලිත් නෑ හැබයි
     
    • Like
    Reactions: ACHIK

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ් මුකපුනා ...
    Dialog 320p Tab එකෙන් බලලා තොට එපා වෙයි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    belli 480pth penawa. 360p exceed kalama extra charge wennadda koheda
    නැහ් චාර්ජ් වෙන්නෙහ් නැහ්
    දැන් මාස 2ක 3ක ඉදන් පාවිච්චි කරන්නෙහ් එහෙම වෙලාම නැහ්
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Media වලට විතරක් නම් ඉතින් මම ලොකුවට මොකුත් කියන්නේ නැහැ.
    හැබැයි, Tab එක productive දෙකට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම්, I pad එකකටම යන්න.
    Productive දෙකට පාවිච්චි කරන්න ඉන්නවා නම්, වැඩි විස්තර ඕන නම් අහන්න. දන්නා දේවල් කියල දෙන්නම්.
     
    • Like
    Reactions: ACHIK