සිංහළු මට Tab එකක් ඕන වෙලා තියනව dialog youtube package එකෙන් youtube යන්න. screen එක පොඩ්ඩක් ලොකු වෙන්න ඕනෙ phone එකෙන් youtube බලල එපා වෙලා. 10.1 inch වත් ඕනෙ. use කරපු ඒව හොඳද? මොන වගේ model එකක් හොඳද. Galaxy Tab A 10.1 හොඳද
අළුතෙන් ගන්නවනම් කොහෙන්ද ගන්න ඕනෙ. වැඩිය සල්ලිත් නෑ හැබයි


