Tab එක ගලවන හැටි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,722
    23,396
    113
    මචන් මම ගත්ත ටැබ් එකක් තියෙනවා. මේක දැන් පවර් බට්න් එක press කරාට ඔන් වෙන්නෙ නෑ. චාර්ජ් එකට ගැහුවහම නම් රතු LED එක වැටෙනවා. එතකොට පවර් බට්න් එක ප්‍රෙස් කරාම නම් කොලපාට LED එක පත්තු වෙනවා. බට් ඔන් වෙන්නෙ නෑ. අපේ පැත්තෙ හදන්නෙ දෙන්න තැනකුත් නෑ. ඉතින් මං ගලවන්න හැදුවෙ. බට් මචන් ඇනයක්වත් නෑනෙ බන්. නිකන්මයි තියෙන්නෙ.මම පිටිපස්සෙ කවර් එක ගලවන්න ට්‍රයි කරා.බට් ගැලවෙන්නෙත් නෑ..මේක ගලවන්නෙ කොහොමද බන්. මේකෙ තියෙන ලෙඩේ මොකක් වෙන්න පුලුවන්ද?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹක්කොටම කලින් ටැබ් ඒක මොකද්ද කියන්න බලන්න
    චාජ් ඒකට ගැහුවාහ ඹන් වෙන්න ඹනේ නේද මචන්
    os andriod ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,396
    113
    ටැබ් එක හොද බ්‍රෑන්ඩ් එකක එකක් නෙමේ. ඇන්ඩ්‍රොයිඩ් තමා. චාර්ජ් එකට ගහල ඔන් කරත් ඔන් වෙන්නෙ නෑ.
     

    Darshana rox

    Member
    Oct 3, 2013
    52
    2
    0
    Colombo
    samahara vita btry eka hodatama behela aththe ban.ehema unamath on wen ne.btry eka galawala wenama chrge karala gahana wenawa ethakota. pihi dala galawanna yanna epa ban,athule tyena mona kepeida dan ne,owa galawanna tool tyenawa ban,ekakin hemita watema tyena lock tika panna ganna one galawannanam.lock kedunoth aith hai karanna be macho
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,396
    113
    ඔවු බන් ලොක් වගේ ඒවා තියෙනවා ඇතුලෙ. පිහියක් දාලා ගලවන්න හදල වටේම දැන් චොර වෙලා තියෙන්නෙ. :baffled:
    මේක ගෙදරදි ගලවගන්න විදිහක් නැද්ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    unbranded චයිනීස් ටැබ් එකක්ද ඕක, එහෙනන් ඉතින් කාලෙ හරි ඇති අලුත් එකකට යන්ඩ කොච්චර කල්ද අරගෙන...
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    matath frnd kenek dunna oyawage TAB 1. china jarawak. charge karata weda karanne na. galawanna heduwata 1 karannat be. :(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,396
    113
    unbranded චයිනීස් ටැබ් එකක්ද ඕක, එහෙනන් ඉතින් කාලෙ හරි ඇති අලුත් එකකට යන්ඩ කොච්චර කල්ද අරගෙන...

    ඔව් මචන්. බට් මේක අරගෙන මාස 3 ක් වත් නෑ.