Table mate හොදයිද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    Teleseen එකේ ප්‍රොමෝට් කරන table mate එක හොදයිද ‍යාලුවනේ.
    Laptop එකක් වගේ ඒක උඩින් තියාගෙන පාවිච්චි කරෑකිද?

    Tablemate-400x400.jpg
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,705
    2,766
    113
    hondatama hondai. mama gaththe takas eken original eka. mama Lap eka thiyagannamai gaththe. godak welawata weda karanne eke. kisi aulak ne.
    duplicate ewage quality eka & stable gathiya kohomada danne nam nehe.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    teleseen eke 5.5K da koheda
    maath beluwe pitin ganna. pitin gatte kiiytda bro.
    lap eka thiyanna taram hri nedda eeka
    මම ගත්තෙ 1700 ට, ඉක්මන් එකෙ සෙට් වෙලා, දැන් ටිකක් කල්. ඒකෙ ලැප් එක තියන්න පුලුවන් අවුලක්ම නැතුව. ප්ලාස්ටික් එක පොඩ්ඩක් ඇද වෙලා මගේ, දැන් අවුරුද්ද්කට වැඩී, ඉතින් ලියන්න බෑ, ලැප් ටොප්, කන බොන ඒව, වාඩි වෙලා කකුල තියන්න, පොඩි එකාගෙ වැඩ ඔක්කොම කරන්නෙ ඕකෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    මම ගත්තෙ 1700 ට, ඉක්මන් එකෙ සෙට් වෙලා, දැන් ටිකක් කල්. ඒකෙ ලැප් එක තියන්න පුලුවන් අවුලක්ම නැතුව. ප්ලාස්ටික් එක පොඩ්ඩක් ඇද වෙලා මගේ, දැන් අවුරුද්ද්කට වැඩී, ඉතින් ලියන්න බෑ, ලැප් ටොප්, කන බොන ඒව, වාඩි වෙලා කකුල තියන්න, පොඩි එකාගෙ වැඩ ඔක්කොම කරන්නෙ ඕකෙ.
    Thanks bro
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2000k koheda yako teleseen eke 5,500i

    Kauda bn teleseen eken ganne?
    Daraz/wasi eken ganin hoda reviews balala. 2000 - 2250 wage wevi hoda quality ekak. Cup holder eka thiyena eka.
    1750- 2000k wage wevi normal quality eka. A nisa reviews balala ganna hoda eka.

    https://www.daraz.lk/products/table-mate-2-i100158189-s1005553098.html?search=1
    https://www.wasi.lk/shop/table-mate-with-cup-holder/
    https://www.daraz.lk/products/high-quality-table-mate-version-2-i105084518-s1012066770.html?search=1
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,281
    113
    Kaduwela
    Kauda bn teleseen eken ganne?
    Daraz/wasi eken ganin hoda reviews balala. 2000 - 2250 wage wevi hoda quality ekak. Cup holder eka thiyena eka.
    1750- 2000k wage wevi normal quality eka. A nisa reviews balala ganna hoda eka.

    https://www.daraz.lk/products/table-mate-2-i100158189-s1005553098.html?search=1
    https://www.wasi.lk/shop/table-mate-with-cup-holder/
    https://www.daraz.lk/products/high-quality-table-mate-version-2-i105084518-s1012066770.html?search=1
    ganna oni. thanks mchan!
     
    • Like
    Reactions: windows_ubuntu