ලැප් එක පිටින්ම කඩන් වැටුනා බන්
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,253 113 KY Sep 1, 2020 #21 ලැප් එක පිටින්ම කඩන් වැටුනා බන් Reactions: scorp12, zanzibar619, windows_ubuntu and 2 others
kasun_kbp Well-known member May 12, 2015 18,274 1 59,281 113 Kaduwela Sep 1, 2020 #22 lasankandy said: ලැප් එක පිටින්ම කඩන් වැටුනා බන් Click to expand... වට්? බොරු නේද? කොහෙන්ද ගත්තේ?
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,253 113 KY Sep 1, 2020 #23 kasun_kbp said: වට්? බොරු නේද? කොහෙන්ද ගත්තේ? Click to expand... නුවරින් ගත්තේ බන්.ලැප් එකෙ ලිඩ් එක කැඩුනා වහන්නත් බෑ බන්. ඕන නම් මම උබට ෆොටො එකක් දාන්නම්. නිකන් පන නැති කම්බි කෑල්ලක් නේ තියෙන්නෙ. වයසක කෙනෙක්ට අලියෙක් උස්සන් ඉන්න දුන්න වගෙ වැඩක් බන් ඕක. Reactions: windows_ubuntu
kasun_kbp said: වට්? බොරු නේද? කොහෙන්ද ගත්තේ? Click to expand... නුවරින් ගත්තේ බන්.ලැප් එකෙ ලිඩ් එක කැඩුනා වහන්නත් බෑ බන්. ඕන නම් මම උබට ෆොටො එකක් දාන්නම්. නිකන් පන නැති කම්බි කෑල්ලක් නේ තියෙන්නෙ. වයසක කෙනෙක්ට අලියෙක් උස්සන් ඉන්න දුන්න වගෙ වැඩක් බන් ඕක.
K knight1 Well-known member Jan 24, 2016 634 551 93 Sep 2, 2020 #24 oya mimmata slot iron aragena table ekak hadagathoth honda shakthiwanthai.. godak kal thiiyewi kapala nut and bolt daganna thiyenne Reactions: D_Mad and windows_ubuntu
oya mimmata slot iron aragena table ekak hadagathoth honda shakthiwanthai.. godak kal thiiyewi kapala nut and bolt daganna thiyenne
MINT_51 Well-known member Jan 26, 2016 702 1,116 93 Sep 2, 2020 #25 Meka patta. මං use කරනව ඇද උඩ ඉදන් code කරන්න,film බලන්න එහෙම . Stable, laptop 2ක් විතර මෙක උඩ තියන වෙලාවලුත් තිය්නව. Reactions: D_Mad and windows_ubuntu
Meka patta. මං use කරනව ඇද උඩ ඉදන් code කරන්න,film බලන්න එහෙම . Stable, laptop 2ක් විතර මෙක උඩ තියන වෙලාවලුත් තිය්නව.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 2, 2020 #26 B U M P Reactions: kinkon and The Kingslayer
piyals Well-known member Sep 21, 2009 871 720 93 Sep 2, 2020 #27 lasankandy said: ලැප් එක පිටින්ම කඩන් වැටුනා බන් Click to expand... උඹ ගත්තේ table mate නෙවෙඉද? මොකද ඔකේ copy product හෙන අඩුවට තියෙනවා. ඒවානම් strong නැතුව ඇති.
lasankandy said: ලැප් එක පිටින්ම කඩන් වැටුනා බන් Click to expand... උඹ ගත්තේ table mate නෙවෙඉද? මොකද ඔකේ copy product හෙන අඩුවට තියෙනවා. ඒවානම් strong නැතුව ඇති.
Starry Night Well-known member Mar 8, 2017 6,016 6,923 113 Nawala Jun 7, 2023 #28 windows_ubuntu said: Teleseen එකේ ප්‍රොමෝට් කරන table mate එක හොදයිද යාලුවනේ. Laptop එකක් වගේ ඒක උඩින් තියාගෙන පාවිච්චි කරෑකිද? Click to expand... මේක පිටකොටුවේ ගන්න තියනවද ?
windows_ubuntu said: Teleseen එකේ ප්‍රොමෝට් කරන table mate එක හොදයිද යාලුවනේ. Laptop එකක් වගේ ඒක උඩින් තියාගෙන පාවිච්චි කරෑකිද? Click to expand... මේක පිටකොටුවේ ගන්න තියනවද ?