Tamil Eelam මෙන්නLTTE නපුංසක වැඩක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    Tamil Eelam මෙන්නLTTE නපුංසක වැඩක්

    මේක මකල දාන්න විදියක් හරි WIKI එකටcomplain එකක් හරි දාන්න විදියක් තියෙනවද?

    1capturez.jpg

    2capture.jpg


    http://en.wikipedia.org/wiki/Tamil_Eelam


    කවුරු හරි දන්නවනම් මොනව හරි කරමු
    මම මෙක මකන්න හැදුව එත් හරි ගියේ නැහ
    මකන්න බැහ



    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    මෙකේ ඇති වැදගත් කමක් නැහ
    උන්ගේ පුරාජේරුව විතරයි
    කියවල බලන්න වැරදි තැන් ගොඩක් තියෙනව
    මේ එක තැනක් විතරයි


    Puttalam is not part of the proposed Tamil Eelam claim. The LTTE's ISGA proposals only cover the Northern and eastern provinces. So the map (including the LTTE's one) is wrong!.

    විකි එකේ මෙන්න මෙහෙමත් තිබුන

    1capture.jpg


    ඕගොල්ලන්ට හිතා ගන්න පුලුවන් නේද අනිත් තොරතුරු කොහොම නිවැරදිද කියල

    Wikipedia එකේ කුනුහරප විකිපිඩිය එකට යන ලින්ක් එක Tamil Eelam කියන පිටුවේ යටම තිබිල හම්බු උනේ
     
    Last edited: