tanikada mata kellek set uni ::)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm........
    anagathe udesa........:)

    හ්ම් එක පාරටම එහෙම කියන්න බෑ..
    ඒක තිරණය වෙන්නේ.. ඔයා ගේ ජිවිතයේ වටපිටාව අනුවයි..
    කොහොම වුනත් මට නම් පෙන හැටියට ඔයා ට හොද අනාගතයක් නම් තියෙනවා..
    ඒත් ඔයා ඒ අනාගතයට යන්න මැලිකමක් දක්වනවා..
    හේතුව ඔයාගේ හිතේ බය කියන දේ තියෙන හින්දා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela danma serious wenna epa tikak kal yanakan inna!!mage adarayath ohomai athi une!!eth dan eka gdk wadi wela!!dan apita apiwama nathiaw bari wela!api dennage adarayata dan 1 yr wenawa :D !eth ubala hariyata katha karala aduragena,meet wela balapan!!danma wadiyen serious yanna epa :D

    අපෙන් සුභ පැතුම් යාලුවා..
    එක නේ.. සමහර අය බෝරුවට තේරුමක් නැතිව බය වේලා තියෙනවා...
    ඒ වගේ කෙල්ලෙක් කතා කරපු පලියට බොරුවට බය වේලා..
    අපේ හිත හොදයි නම් හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියලා හිතාගෙන ජිවත් වෙන්න තමයි තියෙන්නේ..
     
    Mar 15, 2009
    324
    14
    0
    හ්ම් එක පාරටම එහෙම කියන්න බෑ..
    ඒක තිරණය වෙන්නේ.. ඔයා ගේ ජිවිතයේ වටපිටාව අනුවයි..
    කොහොම වුනත් මට නම් පෙන හැටියට ඔයා ට හොද අනාගතයක් නම් තියෙනවා..
    ඒත් ඔයා ඒ අනාගතයට යන්න මැලිකමක් දක්වනවා..
    හේතුව ඔයාගේ හිතේ බය කියන දේ තියෙන හින්දා..

    ow,hungak durata eththa,
    ithin mama monada karanna ona?
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow,hungak durata eththa,
    ithin mama monada karanna ona?
    :)

    ඉතින් ඒ බය නැති කර ගන්න ඕනේ..
    ඒ බය නැති කර ගන්නේ කොහොම ද කියලා මම ඔයාට හේට කියලා දෙන්නම්..
    මට නම් දැන් නිදි මතයි...
    එහෙනම් සුභ රාත්‍රියක් වේවා.. හැමෝටම..
     
    Mar 15, 2009
    324
    14
    0
    ඉතින් ඒ බය නැති කර ගන්න ඕනේ..
    ඒ බය නැති කර ගන්නේ කොහොම ද කියලා මම ඔයාට හේට කියලා දෙන්නම්..
    මට නම් දැන් නිදි මතයි...
    එහෙනම් සුභ රාත්‍රියක් වේවා.. හැමෝටම..

    ok,
    gudnyt.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    karana deyak meet wela karapan :p

    හැම කෙල්ලෙක් ම කතා කරලා යාලු වුන මුල් අවස්ථාවේදි..
    කැමැත්තක් ඇති කර ගන්න යන්නේ නෑ..
    හමු වෙන්න.. ඒත් හමුවෙන්න කලින්..
    ඒ කෙල්ලගේ පවුල් පසුබිම ගැන හිතලා බලන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama bandeth FB eke adarayen bro.........

    ඕය තියෙන්නේ..
    සාක්ෂිත් එක්ක.. ඒ හින්දා ඕනෑම දෙයක් කරද්දි..
    ලොකු විශ්වාසයකින් කරන්න..
    ඒතකොට වැරදෙන්නේ නෑ..
    කොහොම වුනත්.. හැම දෙයකටම හදිසි තිරණ ගන්නේ නැති තරමට තමයි හොද..
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    මචන්ලා මට කෙල්ලෙක් සෙට් වීගෙන එන්නෙ FB එකෙ පිහිටෙන් තමයි ඉතින්.. ඒ කෙල්ලමයි මට FB REQUEST එකක් එවල තිබ්බෙ මුලින් FB එකෙන් ම්ස්ග් කලා.. THEN එකිම‍යි මට PHONE එකට MSG කලේ.. FB එකෙන් MSG කරනකොට කරදරයි කියලා.. හැබැයි මන් ටමයි මුලින් CALL කලේ.. ඊයේ 1ST TIME පැය 2ක් විතර කතා කල.. මෙ කෙල්ල කතා කරනව ඉවරයක් නැහැ.. හෙ හෙ... හොන්ඩ කෙල්ලෙක් වගෙ ඉතින්... PROFILE PICS ගොඩක් තිබ්බ.. ගොඩාක්මත් ලස්සන නැහැ.. එත් අව්ලක් නා... SHEp ))))))))))) MATA SANTOSAI BAN :

    :)

    Kellage name1k mokakda.......

    A akuren patan ganna ekak da.........? :shocked: