tanikada mata kellek set uni ::)

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ane manda..matanam kiyanna tiyenne parissamin hitapan kiyala tamai.. matanam oya mona kella genawath wedi wiswasayak naha..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    lol mama machan type nokara lol damme lol ma nisa lol,wena ithin monawa kiyannada,cool ne ban nikan waliyata wage awe,anika man waliyata hari akamathie me dawas wala,:rofl:

    මචන් මම කවද්ද වලියට ගියේ ? :eek::baffled:
    බලාගෙන යද්දි හැමෝටම පෙන්නේ අපේ වැරදි විතරයි..
    :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane manda..matanam kiyanna tiyenne parissamin hitapan kiyala tamai.. matanam oya mona kella genawath wedi wiswasayak naha..

    හැම කෙල්ලෙක්වම එකම මට්ටමේ තියාගෙන විශ්වාස කරන්න එපා
    මචන් එක එක්කනාගේ සිතුම් පැතුම් වෙනස්..
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    thava tika dawasakin ubama thread ekak dai "facebook kellek nisa thanikada wiya, hadawatha binduni" kiyala :lol:
    owa mehema prasidda karanna epa ban set una nam aathal ekak aran pattakata weyan ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thava tika dawasakin ubama thread ekak dai "facebook kellek nisa thanikada wiya, hadawatha binduni" kiyala :lol:
    owa mehema prasidda karanna epa ban set una nam aathal ekak aran pattakata weyan ;)

    ඔව්, මචන් ඔයා හරි..
    ඒත් ඉතින් මේ යාලුවා.. ගේ හිතේ තියෙන සන්තොසය වැඩි කමට
    කියන්න ඇති...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    shaaa....contradz macho........ela

    ඕය තියෙන්නේ මචන්..
    එහෙමයි ඉන්න ඕනේ.. අපේ යාලුවෙක් ට හරි යනවා නම්..
    ඉතින් අපිටත් සන්තොසයි කියන මට්ටමෙන් තමයි ජිවත් වෙන්න ඕනේ..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් වැඩේ නැගලා යනවද?
    මමනම් කියන්නේ මෙච්චරයි මචන්
    රිස්ක් එකක් තියන් කරපන්
    අත්දැකීමෙන් කියන්නේ
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ෙබාරැ අහිංසක කමක් ෙපන්නෙගන ඉන්න ඒකියක්
    මට සතියක් ෙදකක් ඒකදිගට ෙකා්ල් කලා මැෙස්ජ් කරා ඉට පස්ෙස් දවස් හතරක් පහක් කිසිම සද්දයක් නෑ මම ෙක්ල් කරා ෙමාකද ්හන්න
    meki kiyanawa tatta innawa heta kata karanna kiyala tibba... mata terenawa seen eka.. dan kella mata ganan ussanawa.. matath itin ehema passen gihin love karanna uwamanawak nane..

    meki mata kiyanawa ekige hite man gana ehema adahasak tibune nalu... yaluwenna ona nam uk walin hitan propose karala fb ekenuth hamadama kollo yaluwenna ahanawalu.. eki dan hitan inne eki patta lassana ru rajinak kiyala...mata mewa ahuwama puduma hituna... sirawata love eka hitata gattanam mata pissu hadei...

    man ahuwa rata paya ganan hamoma ekka kata karanawada kiyala..?
    fb eken hama kollanta request karanawada ?
    andurane nati kollanta phn num denawada?
    skype video chat karanawada?
    hariyata andurane nati kollo meet wenna yanawada?

    me hama ekatama moda uttara tikak dunna...
    paw ban api.. apita tiyenne hith nemei kiyala me kello hitan inne... sirawata love karanam un maragena marenawane ban.. me wage unta nam ahuwenna epa... fb nemei moken set unath... mata kello epa... kiyala hituna.. mage issara kalla nati karagatte aparade kiyala dan hitenne...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුලදිම කට්ටිය කිව්වේ ඕක තමයි බං.. ඔය ඔන්ලයින් කෙල්ලෝ නම් සත පහකට විස්වාස කරන්න එපා..
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මුලදිම කට්ටිය කිව්වේ ඕක තමයි බං.. ඔය ඔන්ලයින් කෙල්ලෝ නම් සත පහකට විස්වාස කරන්න එපා..

    meki magen ahuwane "affair ekak patan ganna kamatida kiyala" ehema ahuwe man monawa kiyaida balannalu... ammapa mewage kello nam.....