ඔන්න මචන්ලා මන් TATA indica එකක් ගන්න බැලුවේ k no එකක්. පරණ ජපන් එකක් ගත්තත් repair වැඩි කියනවනේ කට්ටිය.. කොහොමද TATA ඉන්දිචා 2004 වගේ model එකක වත ගොත ඇහෙම... උඩු කරන හැමෝටම rep දෙනවා.
ඔන්න මචන්ලා මන් TATA indica එකක් ගන්න බැලුවේ k no එකක්. පරණ ජපන් එකක් ගත්තත් repair වැඩි කියනවනේ කට්ටිය.. කොහොමද TATA ඉන්දිචා 2004 වගේ model එකක වත ගොත ඇහෙම... උඩු කරන හැමෝටම rep දෙනවා.


Umba gannawanam kiyapan 2007 indica ekak thiyanawa mage malli langa

oita wada hodai,salli tika pothe dagena bus eke yana magulaka palayan,oya wage ekak ganna hithune mokada ubata,owa thiyena un oke guna wayanna gatta da?oita wada hodai kohen hari hoyala alto ekak ganin.owa wala gear danakota gamatama ehena size,break ehemath echara hoda na,ganna kalin hodata hoyala balapan oya car eka gena,oya jathiye ekak thibila wikka porak gen ahanna puluwan nam godak hodai,laga thiyena ekek u gawa thiyena car eka gena adu padu kiyanawa aduiඔන්න මචන්ලා මන් TATA indica එකක් ගන්න බැලුවේ k no එකක්. පරණ ජපන් එකක් ගත්තත් repair වැඩි කියනවනේ කට්ටිය.. කොහොමද TATA ඉන්දිචා 2004 වගේ model එකක වත ගොත ඇහෙම... උඩු කරන හැමෝටම rep දෙනවා.








කව්ද බං මේ කට්ටිය.oita wada hodai,salli tika pothe dagena bus eke yana magulaka palayan,oya wage ekak ganna hithune mokada ubata,owa thiyena un oke guna wayanna gatta da?oita wada hodai kohen hari hoyala alto ekak ganin.owa wala gear danakota gamatama ehena size,break ehemath echara hoda na,ganna kalin hodata hoyala balapan oya car eka gena,oya jathiye ekak thibila wikka porak gen ahanna puluwan nam godak hodai,laga thiyena ekek u gawa thiyena car eka gena adu padu kiyanawa adui
දාන්න එක්කෙනෙක් ගාව තිබුන. අතුල හොදට ඉඩ තියෙනවා. අදිනවා හොදයි. හැබැයි පෙට්‍රල් නම් කරන්නේ නැහැ. 1.3 උනාට. 7 - 10 තමයි කලේ.
ඉස්සරහ සස්පෙන්ෂන් ලොකු අවුල් වගයක් තිබ්බ. ඔය Alto එක වගේ කල් පැවැත්ම නැහැ. අනික Alto වගේ බඩු හොයන්න තියෙනවද දන්නෙත් නැහැ. අරු නම් ගත්තේ කොලබින්.
හොයන්නේ Indian නම් ඇල්ටෝ එකක්ම ගනින්.















ආඩේ තව පොඩ්ඩෙන් හෙට බලන්න යන්න හිටියේ indica එකක්... දැන් ටිකකට කලින් රණ්ඩු උනා ගෙදර අය එක්ක indica එකක් ගමු කියල. හෙට එකක් බලන්නත් යන්න දගත්ත.දැන් එතින් එක cancle කරන්නව මචන්ලා....අද එතින් ගෙදර ඉදල ඉවරෝ .... රේප් දෙනවා හැමෝටම
Car eka alto ekata Wada hugak comfortable,interior eka alto walata wada hugak hodai,habai parts Hoya ganna amarui 2hand market eka ne indian alto eka wage ,dimo eke Mage yaluwek innawa ubata one num thawa info denna puluwun
oita wada hodai,salli tika pothe dagena bus eke yana magulaka palayan,oya wage ekak ganna hithune mokada ubata,owa thiyena un oke guna wayanna gatta da?oita wada hodai kohen hari hoyala alto ekak ganin.owa wala gear danakota gamatama ehena size,break ehemath echara hoda na,ganna kalin hodata hoyala balapan oya car eka gena,oya jathiye ekak thibila wikka porak gen ahanna puluwan nam godak hodai,laga thiyena ekek u gawa thiyena car eka gena adu padu kiyanawa adui
