foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Tata Sky ලංකාවේ install කරන කෙනෙක්ගේ details දන්නවනම් කියන්න. also recharge price kohomada ?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොටුවේ ඉන්නවා නේද ගොඩක් අය. නැත්නම් ෆේස්බුක් එකේ තියනවා සැටලයිට් ටීවී සිංහල ගෘප් එකෙක්. අන්න එකේ පොස්ට් එකක් දාපන්,.