Tatoo කරපු අය එන්න

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    tattoo එකක් කරපුවාම ලේ දෙන්න පුලුවන්ද
    කොහොමද ඉස්සර වගේ pain එක වැඩිද
    පස්සෙ කාලෙක මකන්න පුලුවන් වෙන්න ගහන්න පුලුවන්ද
    කුරුණෑගල tattoo කරන හොද safe තැන් මොනවද
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    le denda puluwan awlak na
    one tattoo ekak makanda puluwanne. puke wage gahapan ethakota makala pallamak awath penne nane
    issara wage pain eka kiwe mokadda ?

    gahanawa nan hoda thanakin gahapan. hama ekatama hariyata gahanda ba chora unoth iwarai.
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    1669192220752.jpeg
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    ex ge namada gahanna yanne
    සඳුනි මගේ මම සඳුනිගෙ කියලා ගහපන්
    ඔව් පුපේ ගහන්න යන්නෙ :ROFLMAO:
    le denda puluwan awlak na
    one tattoo ekak makanda puluwanne. puke wage gahapan ethakota makala pallamak awath penne nane
    issara wage pain eka kiwe mokadda ?
    සමහර තැන්වල painless විදිහට ගහනවා කියලා අහලා තියේ
     
    • Like
    Reactions: Yakka putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    tattoo එකක් කරපුවාම ලේ දෙන්න පුලුවන්ද
    කොහොමද ඉස්සර වගේ pain එක වැඩිද
    පස්සෙ කාලෙක මකන්න පුලුවන් වෙන්න ගහන්න පුලුවන්ද
    කුරුණෑගල tattoo කරන හොද safe තැන් මොනවද
    1. පුලුවන් එක පුහු කතාවක්
    2. ඉස්සර පේන් එකම තමා ඒම පේන් එකේ වෙනසක් 2022 උනේ නෑ
    3. පුලුවන් ලේසර් ගහනවට වඩා වියදම් පේන් එකත් ඒ වගේ
    4. ඇතුගල යට ගල් වටුවෝ ගහනවා සුපිරිම ඒවා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. පුලුවන් එක පුහු කතාවක්
    2. ඉස්සර පේන් එකම තමා ඒම පේන් එකේ වෙනසක් 2022 උනේ නෑ
    3. පුලුවන් ලේසර් ගහනවට වඩා වියදම් පේන් එකත් ඒ වගේ
    4. ඇතුගල යට ගල් වටුවෝ ගහනවා සුපිරිම ඒවා
    පුහු කතාවක්ද දන්නෙ නෑ . ලේ දෙනකොට පුරවන්න ඕන ෆෝම් එකේ ටැටූ තියද කියලනම් අහනව .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    පුහු කතාවක්ද දන්නෙ නෑ . ලේ දෙනකොට පුරවන්න ඕන ෆෝම් එකේ ටැටූ තියද කියලනම් අහනව .
    ඔව් අහනවා , අහන්නේ කටු වලින් කරන නිසා . රුධිරය ආශ්‍රිත ලෙඩක් තියේද කියලා බලන්න ඒක වාසියක්. හදිසියෙවත් තිබුනොත් හැදුනේ කෝමද කියලා හොයාගන්න ලේසියක් . ටැටු ගහලා මාස 6 වගේ පස්සේ ලේ දෙන්න පුලුවන් .
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    tattoo එකක් කරපුවාම ලේ දෙන්න පුලුවන්ද
    කොහොමද ඉස්සර වගේ pain එක වැඩිද
    පස්සෙ කාලෙක මකන්න පුලුවන් වෙන්න ගහන්න පුලුවන්ද
    කුරුණෑගල tattoo කරන හොද safe තැන් මොනවද
    නුවර ඉන්නවා රන්දික කියලා සුපිරි වැඩ්ඩෙක්
     
    • Love
    Reactions: Himazharin

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව් පුපේ ගහන්න යන්නෙ :ROFLMAO:

    සමහර තැන්වල painless විදිහට ගහනවා කියලා අහලා තියේ
    numb wenda cream gala gahana than thiyei. eth lankawe nan man dakala na ehema karana eka harith na. maha godak ridenne na ban. iwasanda puluwan. samahara than wala thama tikak amaru
     
    • Love
    Reactions: Himazharin

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    1. ලේ දෙන්න පුළුවං. ගහල අවුරුද්දකට පස්සේ දෙන්න පුළුවන්. ෆෝරම් එකෙත් අහන්නේ අවුරුද්දක් ඇතුලත tatoo ගහල තියේද කියල.
    2. Pain එක කොහොමත් එකයි. ඉස්සර දැන් කියල නැ. මොනවා කරත් කට්ටකින් ඇග ඇතුලට විදින නිසා pain එකක් තියේ. ඇගේ එක එක තැනට දැනෙන pain එක වෙනස්.
    3. මකන්න පුළුවන්. හැබැයි හරිම අමාරුයි. ලේසර් වලින් අයින් කරන්න පට්ට ගානක් යනවා. 4" X 4" එකක් මකන්න 300,000/= වගේ යනවා. තුවාල කැළලක් හිටිනවා ටික කාලයක්. තව තියනවා පේරදෙනියේ තැනක්. ඔපෙරේෂන් කරලා අයින් කරන. tatoo නැති තැනකින් හැම ගලවල අරන්, tatoo එක තියන තැන හම අයින් කරලා බද්ද කරනවා. එකටත් සැහෙන ගානක් යනවා. ඒ වගේම පට්ට painfull. (මකන්න හිතාගෙන නැතුව tatoo ගහනවානම් ගහන්න. පස්සේ කලෙක tatoo එක හරි නැ කියල හිතුනොත් cover up එකක් එක උඩ කරලා වහන්න පුළුවං)
    4. ගහනවනම් හොද තැනකින් ගහන්න. ගානනම් ටිකක් වැඩියෙන් යයි. හැබැයි වැඩේ හොදට තියෙයි. මොකද tatoo එකක් ගහන්නේ ජිවිත කාලෙටම නිසා චෝර තැන්වලින් ගහල චාටර් කරගන්න එපා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මට මට පොඩි කාලේ කහ උණ(සෙංගමාලය/ Hepatitis A ) හැදිලා තියෙනවා. ලේ දෙන්න ගියාම ගන්නේ නෑ බං..
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    tattoo එකක් කරපුවාම ලේ දෙන්න පුලුවන්ද
    කොහොමද ඉස්සර වගේ pain එක වැඩිද
    පස්සෙ කාලෙක මකන්න පුලුවන් වෙන්න ගහන්න පුලුවන්ද
    කුරුණෑගල tattoo කරන හොද safe තැන් මොනවද
    after six months you can donate blood.
     
    • Love
    Reactions: Himazharin

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    නුවර කෝනාර කියල පොරක් ඉන්නවා
    පොරගේ වැඩ සුපිරි කියලා අහලා තියනවා.
    FB search කරලා බලපන් konara tattoo කියලා

    ඒක නෙවේ
    කලු කැත සිංහලුන්ට මොන ටැටූද
     
    • Wow
    Reactions: Himazharin