Tax ප්‍රශ්ණයක්.

Sen-lu

Well-known member
  • සිරාවටම IRD එකට link වෙලා හරියට කැල්කියුලේට් වෙනවනම් ලොකු දෙයක්.. නැත්තම් හැමදාම කම්පැනියකට කඹුරපු මාස්පඩි මිනිස්සු විතරයි tax ගෙව්වේ :no:
    දැන් link වෙලා තියෙන්නෙ. ට්‍රෙෂරි bills and bonds ගැන විතරයි හරියට link වෙලා නැත්තෙ. ඒකත් ඉස්සරහට කරයි.

    ඔයටික කරල කෑෂ්වලින් විතරක් බිස්නස් කරන සෙට් එකට ගේම දෙන්න ඕන. එතන තමා ලොකුම මෝරුටික හැංගිලා ඉන්නෙ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    ගෙදරට Pay In Slip එකක් එවලා තියනවා post එකේ IRD එකෙන්. එකේ ගාණක් මොනවත් දාලත් නෑ. Tax type එක IIT තියෙන්නේ.
    Payment category - S (Self assessment)
    Due date එකත් පහු වෙලා තියෙන්නේ (2024-09-30).
    මේකට මොකද්ද කරන්න ඕනේ.
    online use karapiya dan manual left
     
    • Like
    Reactions: chatura_CN

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,875
    1,298
    113
    ගෙදරට Pay In Slip එකක් එවලා තියනවා post එකේ IRD එකෙන්. එකේ ගාණක් මොනවත් දාලත් නෑ. Tax type එක IIT තියෙන්නේ.
    Payment category - S (Self assessment)
    Due date එකත් පහු වෙලා තියෙන්නේ (2024-09-30).
    මේකට මොකද්ද කරන්න ඕනේ.
    umba TIN register unada?
    ehenam PIN ekakuth aran tiya ganin.
    November 30 ta kalin return submit karanda ona. mamath hitan inne tax adviser kenek gawata yanda.
    November 30 venakan inda epa, kauda danne site eka down veyda kiyala 30 venidata
     
    • Like
    Reactions: chatura_CN

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    මේක තමා කරන්න ඕන. අනිව Nill return එකක්හරි submitt කරන්න ඕන.

    ඕක IRD එකෙන් හදපු TIN එකක් නිසා PIN එක උන්ගෙන් අරගෙන e services වලට access ගන්න.

    Bank වල එන පොලීත් එක්ක annual income එක 12ට වැඩීනම් අනිව ගෙවන්න. ඕව සේරම දැන් IRD එකට link. Treasure bills and bonds වලට පවා ගෙවන්න ඕන. Share market විතරයි excempt තියෙන්නෙ.

    Income eka dollers walin enawa nm PFC account ekakata. ?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඒ කියන්නෙ?
    https://www.ird.gov.lk/en/eServices...hments/8/Quick_Guide_-_IIT_e-File_2223_V0.pdf

    umba TIN register unada?
    ehenam PIN ekakuth aran tiya ganin.
    November 30 ta kalin return submit karanda ona. mamath hitan inne tax adviser kenek gawata yanda.
    November 30 venakan inda epa, kauda danne site eka down veyda kiyala 30 venidata
    Mama register une na. IRD eknma register karala TIN ekak ewala thibba.
    ------ Post added on Nov 4, 2024 at 10:57 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    • Like
    Reactions: chatura_CN

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    දන්න කව්රුහරි හරියට කියපන් ඕක ඔන්ලයින් සබ්මිට් කරන විදිය ගැන..

    අකඋන්ට් ලොගින් ඔක්කොම හරි.. IIT එක සබ්මිට් කරන විදිය තමයි දන්නේ නැත්තේ..
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අතින් ලියන්න ඕන ෆෝම් එකක් නම් ආවේ නෑ.
    එක අපි download කරලා account statement එකයි salary එනව නම් company එකෙන් එකේ statement එකකුයි අරන් form එක fill කරලා upload කරන්න ඕනේ මචං. Tax කරන ඩයල් එකක් හොයාගත්ත නම් ලෙසි. මාත් එහෙම කරන්න ඉන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    එක අපි download කරලා account statement එකයි salary එනව නම් company එකෙන් එකේ statement එකකුයි අරන් form එක fill කරලා upload කරන්න ඕනේ මචං. Tax කරන ඩයල් එකක් හොයාගත්ත නම් ලෙසි. මාත් එහෙම කරන්න ඉන්නේ.

    අපේ නැන්දගේ පුතා Chartered Tax Advisor කෙනෙක්. පොර නම් කිව්වේ මට ඕක ගණන් ගන්න එපා කියල. ඩොලර් ඉන්කම් එකක් නම් අවුරුද්දකට මිලියන 12ක් වෙනකන් ටැක්ස් ෆ්‍රී ලු. රුපියල් ඉන්කම් නම් ලක්ෂ 12ක් වෙනකන් ෆ්‍රීලු. අනික IRD එකට අපේ නමින් තියෙන සේරම බැංකු අකවුන්ට් ලින්ක් වෙලාලු තියෙන්නේ. වෙන රුපියල් ඉන්කම් තියෙනවා නම් විතරලු ඔව්ව සබ්මිට් කරන්න ඕන.
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අපේ නැන්දගේ පුතා Chartered Tax Advisor කෙනෙක්. පොර නම් කිව්වේ මට ඕක ගණන් ගන්න එපා කියල. ඩොලර් ඉන්කම් එකක් නම් අවුරුද්දකට මිලියන 12ක් වෙනකන් ටැක්ස් ෆ්‍රී ලු. රුපියල් ඉන්කම් නම් ලක්ෂ 12ක් වෙනකන් ෆ්‍රීලු. අනික IRD එකට අපේ නමින් තියෙන සේරම බැංකු අකවුන්ට් ලින්ක් වෙලාලු තියෙන්නේ. වෙන රුපියල් ඉන්කම් තියෙනවා නම් විතරලු ඔව්ව සබ්මිට් කරන්න ඕන.
    Nil return එක submit කරන්න ඕනේ කිව්වා බං. මම නම් දානවා පස්සේ දඩ කන්න බෑ :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    PilBanda

    Junior member
  • Oct 13, 2023
    32
    28
    18
    අපේ නැන්දගේ පුතා Chartered Tax Advisor කෙනෙක්. පොර නම් කිව්වේ මට ඕක ගණන් ගන්න එපා කියල. ඩොලර් ඉන්කම් එකක් නම් අවුරුද්දකට මිලියන 12ක් වෙනකන් ටැක්ස් ෆ්‍රී ලු. රුපියල් ඉන්කම් නම් ලක්ෂ 12ක් වෙනකන් ෆ්‍රීලු. අනික IRD එකට අපේ නමින් තියෙන සේරම බැංකු අකවුන්ට් ලින්ක් වෙලාලු තියෙන්නේ. වෙන රුපියල් ඉන්කම් තියෙනවා නම් විතරලු ඔව්ව සබ්මිට් කරන්න ඕන.
    පොඩ්ටක් ගොයල බලන්න බුවා chartered ද චාටර් ද කියල. Tax file තියන හැම කෙනෙක්ම return එක දාන්න වෙනව Nov 30 නෙන කොට
     
    • Wow
    Reactions: Heshan Daminda