දැන් link වෙලා තියෙන්නෙ. ට්‍රෙෂරි bills and bonds ගැන විතරයි හරියට link වෙලා නැත්තෙ. ඒකත් ඉස්සරහට කරයි.සිරාවටම IRD එකට link වෙලා හරියට කැල්කියුලේට් වෙනවනම් ලොකු දෙයක්.. නැත්තම් හැමදාම කම්පැනියකට කඹුරපු මාස්පඩි මිනිස්සු විතරයි tax ගෙව්වේ![]()
ඔයටික කරල කෑෂ්වලින් විතරක් බිස්නස් කරන සෙට් එකට ගේම දෙන්න ඕන. එතන තමා ලොකුම මෝරුටික හැංගිලා ඉන්නෙ.

