Tax වදින්නේ නැතුව Aliexpress / Ebay එකෙන් බඩු ගෙන්නන්නේ කොහ
Aliexpress එකෙන් Camera එකක් ගෙන්න ගන්න තියෙනවා. Order එක place කරන්න කලින් අහන්නේ.
ගාණ 8000LKR. මේක Tax වදින්නේ නැති වෙන්න ගන්නේ කොහොමද? public කියන්න බැරි නම් PM එකක් දීල Help එකක් දෙන්න. හදිසියෙවත් මේකට Tax ගැහුවොත් කීයක් වගේ Tax වදිනවද?