Ow ube Bsc eka gatta unam thamai..un set ekak lankawata wela inne unta skill ekak nathi nisada..ane ban kawadath oya civil unta wada padi wadi entc cse unta..ube aula thiyenne civil cse dekatama eka gana gewanna ona kiyala hithanne.... Wadiyen gewanne foreign rata walata service dena nisalu ane ban
උබට සරල දෙයක් වත් කියල දීල වත් තේරුම් ගන්න බැරි නං මට කරන්න දෙයක් නෑ බන්. උන් ලංකාවට වෙලා ඉන්නෙ උන්ට online පිටරටවල් වලට වැඩ කරලා පඩි ලැබෙන නිසා. අනිත් උන්ට ලංකාවෙ ඉන්න බැරි උන්ට පිටරටවල් වල වැඩ online කරන්න බැරි නිසා. Skills පයියක් නෙවෙයි.
ගිහින් බලපන් පිටරටකට දෙගොල්ලොගෙම සැලරි එක රේන්ජ් එකේ තියෙන්නෙ ඉන්ජොන්ගෙ නං. දොස්තරල වගේ ගත්තොත් ඉන්ජන්ගෙ සැලරි වගේ කීප ගුණයක්. හැබැයි ලංකාවෙදි ඒකෙ අනිත් පැත්ත. ඒකට හේතුව ඩොකාල උබලට වඩා unskilled උබල කියන විදියට.
ඔයිට වඩා කියල දෙන්න තේරෙන්නෙ නෑ.

