Tax වැඩි කරල එක දවසයි -- Call 4i

shenat

Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    Ow ube Bsc eka gatta unam thamai..un set ekak lankawata wela inne unta skill ekak nathi nisada..ane ban kawadath oya civil unta wada padi wadi entc cse unta..ube aula thiyenne civil cse dekatama eka gana gewanna ona kiyala hithanne.... Wadiyen gewanne foreign rata walata service dena nisalu ane ban

    උබට සරල දෙයක් වත් කියල දීල වත් තේරුම් ගන්න බැරි නං මට කරන්න දෙයක් නෑ බන්. උන් ලංකාවට වෙලා ඉන්නෙ උන්ට online පිටරටවල් වලට වැඩ කරලා පඩි ලැබෙන නිසා. අනිත් උන්ට ලංකාවෙ ඉන්න බැරි උන්ට පිටරටවල් වල වැඩ online කරන්න බැරි නිසා. Skills පයියක් නෙවෙයි. 🤣🤣🤣

    ගිහින් බලපන් පිටරටකට දෙගොල්ලොගෙම සැලරි එක රේන්ජ් එකේ තියෙන්නෙ ඉන්ජොන්ගෙ නං. දොස්තරල වගේ ගත්තොත් ඉන්ජන්ගෙ සැලරි වගේ කීප ගුණයක්. හැබැයි ලංකාවෙදි ඒකෙ අනිත් පැත්ත. ඒකට හේතුව ඩොකාල උබලට වඩා unskilled උබල කියන විදියට. 🤣🤣🤣🤣 ඒක නෙවෙයි බන් හේතුව උන්ට online වැඩ කරන්න බෑ. එච්චරයි.

    ඔයිට වඩා කියල දෙන්න තේරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Anonymous_Abstract

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Do

    Dokalata koheda bn injo vage keepa gunayak denne? Uparima 1.5 vage thamai venasa. Ekath mostly due to working hours.
     
    • Haha
    Reactions: shenat

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔච්චර හිතන්න ඕනේ නැහැ බන්. කෙලින්ම කරන පුළුවන් එක්ව private කලා එච්චරයි. ගොඩක් ප්‍රශ්න විසදෙනවා.
    ඔව් CEB, CEYPETCO එහෙම අනිවාර්යයෙන්ම private කරන්න ඕනි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ඇයි රජයේ සේවයෙන් 1/2 අයින් කරලා වියදම අඩු කරන්න බැරි? ජර්මනි වල වගේ health insurance එකක් ගෙනල්ලා වියදම් අඩු කරන්න බැරි?

    90% IT කරන එවුන් සුපිරි පවුල් වලින් ආපු අය නෙවෙයි. දුක් මහන්සියෙන් ස්ව උත්සාහයෙන් මේ තත්වෙට ආපු උන්. දැනට ලෝකේ තියෙන demand ම ජොබ් තියගෙන මෙහෙ ඉන්න උන්. ඉතින් උන් හම්බ කරන එකට කෙල හල හල ඉන්න කොට තවත් මෙහෙ ඉදිද?

    tax cut එක වලට යන එක ඉක්මන් කලා විතරයි. 48 ඉදන් චන්දෙ දුන්න උන් නිසා වෙච්ච වැඩ මේවා.

    sirawata, pin padi ganna rajaye wesige puthala bagayak ain kala nan moko wenne
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Standing orders kiyana eva venas karanna bari deval nemei.. kohomath inflation nisa ovge salaries vadak nathi ganata giyama kattiya auto ain vei. Danatath man danna teachersla ehema rata yanna ahanava visthara. 50kin karanna deyak nane dan.. anik eka unions valata baye venaskan nokara hitiyoth next year kela velama yai
    ඒක ඇත්ත, ඒත් ආණ්ඩුව හැමදාම බලන්නේ මොන මගුල කළත් උන්ගේ පවත්මනේ. ☹️ ඡන්දෙට ගියත් උන්ට රාජ්ය සේවය මාර වැදගත්, ඒකනේ උන් කලින් සල්ලි අච්චු ගගහ හරි පඩි ගෙව්වේ. දැන් සල්ලි නැති නිසා tax ගහනවා. සාමාන්‍යයෙන් tax ගහන්නේ රටක දියුණුවට උනාට මේ වෙලාවේ මේ කරන්නේ අර අච්චු ගහන්න බැරි සල්ලි ටික එකතු කරන එක. ඇත්තම කිව්වොත් උන් රට යනවා තමා ඒත් ඊට වඩා යනවා බං private sector එකේ උන් එපා වෙලා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යකෝ මම government එකේ නෙවේ වැඩ කරන්නේ. 😂 😂 Private sector.

    ඔව් සල්ලි අයථා පරිහරණය වෙනවා.

    ඕක මිනිස්සුන්ට දැන් තේරෙන්නේ tax එක වැඩි කරලා, ඒකට cover වෙන tax payers ලා වැඩි උන නිසා. ඒක එක අතකට හොඳයි මිනිස්සු ඔහොම හිතන එක.
    ඔව් වැඩි එක හොදයි කියමු
    නමුත් අපිට බෑනේ සබන් හදන එකාගෙයි , බිස්කට් හදන එකාගෙයි ඉදන් හැමෝගෙම ටැක්ස් ගෙවන්න.
    එහෙම නම් අනිත් පැත්තට වක්‍ර බදු අඩු කරලා , බාණ්ඩ හා සේවාවල මිල අඩු කරන්න ඕනේ .
    දෙකම වැඩි කරන එක අසාධාරණයි, එතකොට මිනිස්සුන්ට ජීවත් එන්න බෑනේ .
     
    • Like
    Reactions: U-tag

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒක ඇත්ත, ඒත් ආණ්ඩුව හැමදාම බලන්නේ මොන මගුල කළත් උන්ගේ පවත්මනේ. ☹️ ඡන්දෙට ගියත් උන්ට රාජ්ය සේවය මාර වැදගත්, ඒකනේ උන් කලින් සල්ලි අච්චු ගගහ හරි පඩි ගෙව්වේ. දැන් සල්ලි නැති නිසා tax ගහනවා. සාමාන්‍යයෙන් tax ගහන්නේ රටක දියුණුවට උනාට මේ වෙලාවේ මේ කරන්නේ අර අච්චු ගහන්න බැරි සල්ලි ටික එකතු කරන එක. ඇත්තම කිව්වොත් උන් රට යනවා තමා ඒත් ඊට වඩා යනවා බං private sector එකේ උන් එපා වෙලා.
    Dekema honda un enne. Private it/eng/science related government dokala/it,science,maths teachersla/nurses ratata thamai padu
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    උබට සරල දෙයක් වත් කියල දීල වත් තේරුම් ගන්න බැරි නං මට කරන්න දෙයක් නෑ බන්. උන් ලංකාවට වෙලා ඉන්නෙ උන්ට online පිටරටවල් වලට වැඩ කරලා පඩි ලැබෙන නිසා. අනිත් උන්ට ලංකාවෙ ඉන්න බැරි උන්ට පිටරටවල් වල වැඩ online කරන්න බැරි නිසා. Skills පයියක් නෙවෙයි. 🤣🤣🤣

    ගිහින් බලපන් පිටරටකට දෙගොල්ලොගෙම සැලරි එක රේන්ජ් එකේ තියෙන්නෙ ඉන්ජොන්ගෙ නං. දොස්තරල වගේ ගත්තොත් ඉන්ජන්ගෙ සැලරි වගේ කීප ගුණයක්. හැබැයි ලංකාවෙදි ඒකෙ අනිත් පැත්ත. ඒකට හේතුව ඩොකාල උබලට වඩා unskilled උබල කියන විදියට. 🤣🤣🤣🤣 ඒක නෙවෙයි බන් හේතුව උන්ට online වැඩ කරන්න බෑ. එච්චරයි.

    ඔයිට වඩා කියල දෙන්න තේරෙන්නෙ නෑ.

    එහෙම බැලුවොත් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම අයට ඔය job වලට එන්න පුලුවන්නේ online නිසා
    ලංකාවේ වෙන job කරන අයටත් competition වඩා වැඩියිනේ
    මුලු ලොකේම අය compete එක්ක කරලා මෙහෙට වැඩ සෙට් වෙනවා කියන්නේ උන් අනිත් අයට වඩා හොඳ වෙන්න එපැයිනේ
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Tax 36k neme 50k gahuwath kamak na .ewa hariyata use wenawa nam.apita tax gahala un ewagen horakaala arthal ganna API mokatada mechara tax gewanne.rajaye sewakayo okkoma weda nokara ice gahanawa rajaye mul putueala inna un horakanawa loku ekage indala podi eka wenakam.kisima deyak hariyata karanne nathiwa tax gahala. Anduwa tax Gahanne nathiwa unge yaluwo okkoma nidahas karala apen ewa ganna yanawa. Mewa harida
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    උබට සරල දෙයක් වත් කියල දීල වත් තේරුම් ගන්න බැරි නං මට කරන්න දෙයක් නෑ බන්. උන් ලංකාවට වෙලා ඉන්නෙ උන්ට online පිටරටවල් වලට වැඩ කරලා පඩි ලැබෙන නිසා. අනිත් උන්ට ලංකාවෙ ඉන්න බැරි උන්ට පිටරටවල් වල වැඩ online කරන්න බැරි නිසා. Skills පයියක් නෙවෙයි. 🤣🤣🤣

    ගිහින් බලපන් පිටරටකට දෙගොල්ලොගෙම සැලරි එක රේන්ජ් එකේ තියෙන්නෙ ඉන්ජොන්ගෙ නං. දොස්තරල වගේ ගත්තොත් ඉන්ජන්ගෙ සැලරි වගේ කීප ගුණයක්. හැබැයි ලංකාවෙදි ඒකෙ අනිත් පැත්ත. ඒකට හේතුව ඩොකාල උබලට වඩා unskilled උබල කියන විදියට. 🤣🤣🤣🤣 ඒක නෙවෙයි බන් හේතුව උන්ට online වැඩ කරන්න බෑ. එච්චරයි.

    ඔයිට වඩා කියල දෙන්න තේරෙන්නෙ නෑ.
    Hari machan civil cse ekama skill level ekak...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මම IT වලට enter වෙන්න එපා කියලා කාටවත් කියල නෑ, කියන්නෙත් නෑ. මම කියන්නෙ වැඩිපුර IT වලට පලයල්ලා කියලා. විශේෂයෙන්ම ලංකාවෙ ඉන්නව නං. පරණ ත්‍රෙඩ් වල ගිහින් බලපන් පොඩ්ඩක් එහෙම නෙවෙයිද කියලා.

    මම කිව්වෙ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ගොං පාට් නොදා ඉන්න කියලා. ඒ කිව්වෙ ලංකාවෙ IT කරන අයට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබෙන්නෙ ලංකාවෙ හොඳකමකට වත්, IT field එකේ ඉන්න අයගෙ සුපිරි හැකියාවක් නිසාවත් නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසාත්, ලංකාවෙ currency එකේ value එක ඒ රටවල් වලට වඩා අඩු නිසාත් කියන එක. (බලු නොවටින නිසා)

    ලංකාවෙ ඉඳන් පිටරටවල් වලට වැඩ කරන ගමන් දියුණු වෙනව නං ලංකාව තමයි රට, අපේ සුපිරි හැකියාව නිසා අපි මෙච්චර හොයනව, අපිට ඩිග්‍රියක්වත් නෑ, උබල ඩිග්‍රි තියාගෙන ලංකාව හරියන්නෙ නෑ කියන්නෙ උබල ෆේල්, උබලගෙ ඩිග්‍රි වලින් වැඩක් තියේද, ස්කිල් තමා තියෙන්න ඕන, බ්ලා බ්ලා බ්ලා බලන්න එපැයි 🤣🤣🤣🤣🤣
    meca attac
     
    • Haha
    Reactions: analytics

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    උබට සරල දෙයක් වත් කියල දීල වත් තේරුම් ගන්න බැරි නං මට කරන්න දෙයක් නෑ බන්. උන් ලංකාවට වෙලා ඉන්නෙ උන්ට online පිටරටවල් වලට වැඩ කරලා පඩි ලැබෙන නිසා. අනිත් උන්ට ලංකාවෙ ඉන්න බැරි උන්ට පිටරටවල් වල වැඩ online කරන්න බැරි නිසා. Skills පයියක් නෙවෙයි. 🤣🤣🤣

    ගිහින් බලපන් පිටරටකට දෙගොල්ලොගෙම සැලරි එක රේන්ජ් එකේ තියෙන්නෙ ඉන්ජොන්ගෙ නං. දොස්තරල වගේ ගත්තොත් ඉන්ජන්ගෙ සැලරි වගේ කීප ගුණයක්. හැබැයි ලංකාවෙදි ඒකෙ අනිත් පැත්ත. ඒකට හේතුව ඩොකාල උබලට වඩා unskilled උබල කියන විදියට. 🤣🤣🤣🤣 ඒක නෙවෙයි බන් හේතුව උන්ට online වැඩ කරන්න බෑ. එච්චරයි.

    ඔයිට වඩා කියල දෙන්න තේරෙන්නෙ නෑ.

    But do you know there are Sri lankan software companies based in Sri lanka which build software products and sell it to other countries, which employ Sri Lankans?

    The thinking along the lines of 'this career is better', 'this domains workers have better skills', 'this school is better', 'this universitys graduates are more smart' mentality needs to stop. This backward ass mindset is one of the prime factors that would stop Sri Lankan from moving forward as a whole.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් වැඩි එක හොදයි කියමු
    නමුත් අපිට බෑනේ සබන් හදන එකාගෙයි , බිස්කට් හදන එකාගෙයි ඉදන් හැමෝගෙම ටැක්ස් ගෙවන්න.
    එහෙම නම් අනිත් පැත්තට වක්‍ර බදු අඩු කරලා , බාණ්ඩ හා සේවාවල මිල අඩු කරන්න ඕනේ .
    දෙකම වැඩි කරන එක අසාධාරණයි, එතකොට මිනිස්සුන්ට ජීවත් එන්න බෑනේ .
    සබන් හදන එකාගෙ tax එක කීවේ VAT වගේ indirect tax ද? ඇත්තටම කිවොත් එක උගේ tax එකක් නෙවේ, consumer ගෙ tax එකක්. company එක එතැන tax collector විතරයි.
     
    • Like
    Reactions: dayt0na

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    2027 වෙනකන් ලංකාවේ ආර්ථිකේ හැකිලෙනවලු. 2027න් පස්සෙලු රටට කිරි උතුරන්නේ.
     
    • Haha
    Reactions: supunroxy

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    Tax වැඩි නොකර ඉන්න බැ බං. ආණ්ඩුවට ආදායම් එන්නේ නැත්නම්, වියදම් වලට ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. එතකොට ආපහු අධි උද්ධමනය.

    පිස්සු ගෝඨා ගෙ tax cut එක නිසා උනේ ආණ්ඩුවේ ආදායම් අඩු වෙච්ච එක.
    Tax gahana eka nemei ban methana awula...

    eka para direct tax eka loku amount ekak gahanawa. e madiwata indirect taxes adu wenneth na. ewath increase karanawa. ethakota income eken 50% tax..

    inflation eka nahutheta gihilla thiyaddi income eken 50% tax walata giyama survive wena ekai prashne. middle class eka hansiy.. startups kiyala deyak nathima wenawa. stable wela inna companies unath salary increment diganna baruwa hira wenawa.

    loan gahala gemak gahapu un kochchara athida? un ewath gewanna ona.. deyak karanna kalin eke ripple eka mona wage loku damage ekak karaida kiyana eka hithanna ona.

    balapanko anthimata wena de, rata indala awa salli tikath nathi wena ekai wenne.

    nikan hithapan 2 million monthly income ekak thiyana minihek,,(loku number ekak gaththe damage eke tharama pennanna).. uge expenses life style eka hadila thiyanne e montly income ekata.. minihek mahansi wela hamba karanne thamange asawal walata yannane.

    dan uta 36% tax gahuwama, kelinma income eka 2 million to 1.2 million bahinawa. laksha 8 kata kittu ganak direct tax eken e minihata loss.
    ita passe ithuru ganen, EPF anan manan kapila yanawa. e giyama 1 mil walata kittu ganak ithuru wei.

    maseta 1 mil ithuru welane awulak nahane.. mata 1 mil dunna nam mama karala pennanawane kiyala. aththa kathawa ape income eka wadi wenna wenna ape expenses kiyana ewath wenas wenawa. bohoma sulutharayak thamai oya tharam ambaneka earn karala lewa kala jeewath wenne. majority eka dead.

    direct tax gahana ekata mamath agreed, gahapu percentage ekai awula. hamotama direct gahala indirect labbawal ayin kara nam iwarai. VAT ekama kiyakda... api ganna goods and services walata wadina VAT ekath apimane gewanne.

    developed country ekaka nam thawa kamak na wath kiyanna thibba.

    2027 වෙනකන් ලංකාවේ ආර්ථිකේ හැකිලෙනවලු. 2027න් පස්සෙලු රටට කිරි උතුරන්නේ.
    e weddi ape hikilila thiyei :lol:
    ------ Post added on Oct 13, 2022 at 1:18 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එළ.
    අර එක ගොබ්බයෙක් පෝස්ට් එකක් දාල දවස් දෙකෙන් අයින් කරගත්තෙ ගොබ්බයගෙ තරම කියල දුන්නම. අන්න ඒ වගේ කරන්න ඕන බන් කට වහගෙන බොරුව සමාජගත වෙන්න දෙන්න හොඳ නෑ. 💪

    මේ තියෙන්නෙ ඒ thread එක.
    https://elakiri.com/threads/පිටරටවල්-ටික-නැත්තං-රෙන්න-පුke-ගූත්-නැති-මුන්ගෙ-ටෝක්-බලපන්කො-🤣🤣🤣.2074384/

    ඌ ඒ පෝස්ට් එක අයින් කරගන්න තරං පොන්නයෙක් කියල නං මං කොහොමත් හිතුවෙ නෑ. ඇහුවොත් ටෝක් දෙයි මයික් පැලෙන්න හැබැයි තමන් කියපු දේ දවස් තුනක් යනකොට අයින් කරල ලොල්ල වගේ හැංගිලා. මහ ලොකු IT CEO 🤦‍♂️🤣🤣🤣🤣

    උබ ඕවට කලබල වෙන්න එපා. ඒ වගේම ඕවා ගැන වැඩිය හිතන්නත් එපා. කම්පැනි එකක මහා එකා උනත් ඌ මොන වැඩ කරුවෙක් උනත් ඔය හැම එකාටම වරදිනවා බන්. හොද වැඩ කරුවෝ කියන්නේ වැරදි ඉක්මනට දැකලා එක හදාගන්න සුපිරි හැකියාවක් තියන උන් පමණයි. ඔය කියවන උන් හුගක් දන්නේ නැ උන්ට වැරදුනා කියලවත්.

    මේකෙන් මම කියන්නේ IT ඇතුළු ඕනෙම පැත්තක ඉන්නවා ඔය වගේ මිනිස්සු. අපි උන් පස්සේ එළවලා උන්ට ගහලා තේරුමක් නැ බන්. ඊට වඩා ගහනවා නම් ගහන්න ඕනේ සෙට් එකක් රටේ ඉන්නවා. මොනම පැත්තක උනත් ගොබ්බයෙක්ට රටක ජොබ් එකක් දෙන්න තරම් උන් මන්ද මානසිකයි කියලා මම නම් හිතන්නේ නැ . ඒ නිසා මොනම පැත්තක උනත් වෙන රටක වැඩ කරන එකෙක්ට යම් කිසි දක්ෂතාවයක් තියෙන්නම ඕනේ.

    ලංකාවේ ඉදන් රටක වැඩ කරන එකෙකේ කෙලින්ම රටට දෙයක් අරන් එන උන්. එක නිසා ඒ යකා මොන විදිහේ පඬි ටෝක් දැම්මත් මම නම් මොකුත් කියන්න යන්නේ නැ . තමන් වපුරන දේ තමා බන් තමන් නෙලන්නේ. එක උට කවදා හරි බැක් ෆයර් වෙයි. එක කෘතිමව කරන්න යන එකෙන් කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    මම IT වලට enter වෙන්න එපා කියලා කාටවත් කියල නෑ, කියන්නෙත් නෑ. මම කියන්නෙ වැඩිපුර IT වලට පලයල්ලා කියලා. විශේෂයෙන්ම ලංකාවෙ ඉන්නව නං. පරණ ත්‍රෙඩ් වල ගිහින් බලපන් පොඩ්ඩක් එහෙම නෙවෙයිද කියලා.

    මම කිව්වෙ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ගොං පාට් නොදා ඉන්න කියලා. ඒ කිව්වෙ ලංකාවෙ IT කරන අයට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබෙන්නෙ ලංකාවෙ හොඳකමකට වත්, IT field එකේ ඉන්න අයගෙ සුපිරි හැකියාවක් නිසාවත් නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසාත්, ලංකාවෙ currency එකේ value එක ඒ රටවල් වලට වඩා අඩු නිසාත් කියන එක. (බලු නොවටින නිසා)

    ලංකාවෙ ඉඳන් පිටරටවල් වලට වැඩ කරන ගමන් දියුණු වෙනව නං ලංකාව තමයි රට, අපේ සුපිරි හැකියාව නිසා අපි මෙච්චර හොයනව, අපිට ඩිග්‍රියක්වත් නෑ, උබල ඩිග්‍රි තියාගෙන ලංකාව හරියන්නෙ නෑ කියන්නෙ උබල ෆේල්, උබලගෙ ඩිග්‍රි වලින් වැඩක් තියේද, ස්කිල් තමා තියෙන්න ඕන, බ්ලා බ්ලා බ්ලා බලන්න එපැයි 🤣🤣🤣🤣🤣
    ඉදකින් මේ 2000ට වෙබ් පේජ් ගහන උන් නිසා අපි අහගන්න කතා. උබට හොද දෙයක් හිතාගනින්. අඩුවට වැඩ දෙන චාටර් උන් නන් අපේ ලිස්ට් වල නෑ.
    අඩුවට ක්ලයන්ට්ල අරන් කරන උන් වැඩි කල් මේ ෆීල්ඩ් එකේ ඉන්නෙ නෑ එක්කො කෙල වෙනව එක්කො රේට් වැඩි කරල කරනව.

    ෆ්‍රීලාන්ස් සයිට් ගත්තත් ලන්කාවෙ උන්ගෙ රේට් ගොඩක් වෙලාවට වැඩී ඉන්දියන් පකිස්තාන් උන්ට වඩා.

    @Jack_Sparrow
    @ManOfSteel
    @Edward Kenway
    @HAneo
    @හෙළයෙක්

    පෙට්‍රල් ටිකක් දාල මං යනව බං :giggle:
    ගොඩක් වෙලාවට තමන් කරපු වැඩ ගැන පසුතැවිලි වෙන අය ඔහොම තමා හැසිරෙන්නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Ehema lokuwata tax gahalath na…umbela methana wali daagenath iwerai 🤣

    apinan 150k welata adu hinda adaalama na 🤣🤣🤣

    Welsh Corgi Fighting GIF by Lazy Corgi
     
    • Haha
    Reactions: dayt0na

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ado @BruceWayne92 me ube malli da? :rofl:
    ඉතින් කියල තියන එක හරිනෙ ?
    ලන්කාවෙ ගොඩක්ම තියෙන්මෙ පිටරටවල් වලින් අවුට්සොර්ස් කරන ප්‍රොජෙක්ට්ස් .
    එහෙ එකෙක්ට ගෙවන ගානට වඩා අඩුවෙන් මෙහෙ එකෙක්ට ගෙවන පුළුවන් නිස අවුට්සොර්ස් කරනව.
    රුපියල් වලින් ලොකු ගාණක් නේ ඒක.
    ඉතින් අපෙ අයට ඒක ලොකු දෙයක් .
    දැන් බලපන් ඩොලර් 1000 ක් පඩියක් ගෙව්වත් රුපියල් ලක්ෂ තුනත් පැනල.
     
    • Love
    Reactions: shenat