උඹට තමා හීන මානෙ තියෙන්නෙ .ඔව් උබේ මානසිකත්වය එහෙම උනාට මගෙ එහෙම නෑ.. අපේ එහෙම නෑ.. උබට ඉදින් එදා ඉදන් තිබ්බෙ ඔය හීනමානේ නේ.. ඒ කාලෙ කිව්වෙ චිරාත් කාලයක් තිස්සේ සිවිල් ඉන්ජොන්ට ඉන්ජිනේරු මහත්තුරු කිය කිය ඉදලා සොෆ්ට්වෙයා ඉන්ජො ආපු ගමන් ඒ ඉන්ජොගෙ තත්වය බහිනවලු.. බාල්දු වෙනවලු අරකලු මේකලු.. අනේ මංද ඉතින්
මොලයක් තියෙන එකෙක් දන්නවා රුපියල බාල්දු වෙලා හම්බවෙන ලාබයෙන්/ඉන්කම් එකෙන් වැඩක් නෑ කියලා.. මට නම් ලක්ශයක් හම්බුනත් ලක්ශ 10ක් හම්බුනත් 20,000 ක් හම්බුනත් quality life එකක් ගෙවන්න තිබ්බ නම් ඇති..
ඒ හීනමානෙ නිසා තමා මන් දාපු ත්‍රෙඩ් එකට ට්‍රිගර් වෙලා තාම කියවන්නෙ .
උඹටම හරියන හතරපස් දෙනෙකුත් මෙකෙ ඉන්නවා .
උඹ ජාවා එකෙ ඉගෙන ගත්ත එකෙක් නෙ ? කියපන් කොයි බැච් එකෙද කියලා ?

රචනා ලිය ලිය කඩේ ගිහින් ශේප් එකේ එන පොට හොද නැති වෙද්දි මාරු උනා නේ