Tax වැඩි කරල එක දවසයි -- Call 4i

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඔව් උබේ මානසිකත්වය එහෙම උනාට මගෙ එහෙම නෑ.. අපේ එහෙම නෑ.. උබට ඉදින් එදා ඉදන් තිබ්බෙ ඔය හීනමානේ නේ.. ඒ කාලෙ කිව්වෙ චිරාත් කාලයක් තිස්සේ සිවිල් ඉන්ජොන්ට ඉන්ජිනේරු මහත්තුරු කිය කිය ඉදලා සොෆ්ට්වෙයා ඉන්ජො ආපු ගමන් ඒ ඉන්ජොගෙ තත්වය බහිනවලු.. බාල්දු වෙනවලු අරකලු මේකලු.. අනේ මංද ඉතින් :baffled:

    මොලයක් තියෙන එකෙක් දන්නවා රුපියල බාල්දු වෙලා හම්බවෙන ලාබයෙන්/ඉන්කම් එකෙන් වැඩක් නෑ කියලා.. මට නම් ලක්ශයක් හම්බුනත් ලක්ශ 10ක් හම්බුනත් 20,000 ක් හම්බුනත් quality life එකක් ගෙවන්න තිබ්බ නම් ඇති..
    උඹට තමා හීන මානෙ තියෙන්නෙ .
    ඒ හීනමානෙ නිසා තමා මන් දාපු ත්‍රෙඩ් එකට ට්‍රිගර් වෙලා තාම කියවන්නෙ .
    උඹටම හරියන හතරපස් දෙනෙකුත් මෙකෙ ඉන්නවා .
    උඹ ජාවා එකෙ ඉගෙන ගත්ත එකෙක් නෙ ? කියපන් කොයි බැච් එකෙද කියලා ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මම දන්න ලන්කාවේ ඉතුරුවෙලා ඉන්න වෑඩ්ඩේ බොහොම ටිකයි දෑන්. අනිත් එවුන් සේරම පහුගිය මාස 6 ඈතුලේ රටෙන් පෑනලා..ඉන්න එවුනුත් දෑන් නම් එන්න කෑමති වගේ..

    කියපං මමත් ඇතුලුව කියලා... :rofl: රචනා ලිය ලිය කඩේ ගිහින් ශේප් එකේ එන පොට හොද නැති වෙද්දි මාරු උනා නේ

    උඹට තමා හීන මානෙ තියෙන්නෙ .
    ඒ හීනමානෙ නිසා තමා මන් දාපු ත්‍රෙඩ් එකට ට්‍රිගර් වෙලා තාම කියවන්නෙ .
    උඹටම හරියන හතරපස් දෙනෙකුත් මෙකෙ ඉන්නවා .
    උඹ ජාවා එකෙ ඉගෙන ගත්ත එකෙක් නෙ ? කියපන් කොයි බැච් එකෙද කියලා ?

    pissuda yako.. :rofl: mama oya gubbayamata giye na..
    ------ Post added on Oct 13, 2022 at 2:07 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලක්ශෙ පඩියක් කියන එක මාර සැටිස්ෆයි දෙයක් .
    ඒ වගෙම ලක්ෂ තුන උඹ කියනවා වගෙ ඩොලර් එකත් එක්ක සැසඳුවහම ඒ කාලෙ මේ කාලෙ ලොකු වෙනසකුත් තියෙනව.එත් අදටත් ඔය වගෙ ගාණක් හම්බ වෙන්නෙ කීයෙන් කී දෙනටද ?
    රුපියල් විසි තිස්දහට වැඩ කරන උපාධි තියෙන මිනුස්සු කොච්චර්z රටෙ ඉන්නවද ?
    ඉතින් එහෙම ක්‍රවුඩ් එකත් එක්ක බලද්දි ලොකු ගාණක් තාමත් .
    ඔතන බන් ගන්න පඩිය නෙමේ වැදගත්. එකේ සෝස් එක. මේ රටේ ඉදන් මේ රටෙන්ම මිලියනයක් ගත්තත් වැඩක් නැ. හැබැයි රටකට වැඩ කරලා 1000USD ගේන එකා වැදගත් බන් රටට. උපාදි තියාගෙන 30k පඩියට වැඩ කරනවා කියන එකෙන්ම තේරෙන්නේ නැද්ද බන් දැනුමට වඩා පළපුරුද්ද සහ බුධ්දිය තමා ඕනේ කියන එක. ඇත්ත කතාව ඕනේ නම් කියන්නම්. මිට අවරුදු 5 කට කලින් phd කල එකත් බැලුවේ රජයේ රැකියා නේද? ඒ කාලේ ඔය එක බල්ලෙක් රට කම්පැනි වලට වැඩ කල උන් ගැන වචනයක් කතා කලද? නැ නේද? දැන් මොකද තත්වේ? හැම එකාම බලන්නේ රට කම්පනියකට වැඩ කරන්න නේද? නිකන් කකා බිබී හිටපු උන්ගේ තම හුගක් පලියාව වැඩි වෙලා තියෙන්නේ බන්

    Aniwa.. Anduwe pot ekakata gihin wadak karaganna gihin wade adinakota aruge hombdata dekak aninna hithenawa..
    ඔව් බන්. උන් දන්නේ නැ උන්ට පඩි ගෙවන්නෙත් උන්ගෙන් සේවයක් ගන්න ඇවිල්ලා ඉන්න උන් කියල. කිසිම විශේෂයක් ඕනේ නැ හැමෝම ගැන හිතලා වෙලාවට වැඩේ කරන්න බලපන්. එතකොට හැමෝටම සේවයක් වෙනවනේ. ඒවා කොහෙද මෙහෙ මට නම් පොල්ලකින් ඔලුවටම ගහන්න හිතුන වෙලාවල් 10 ක් විතර තිබ්බ මේ මාසේ
    ------ Post added on Oct 13, 2022 at 2:10 PM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Yako rajaye sewakayan adu kaloth kauda politics lata vote karanne. <-- Meka Mara,Ponila, Lapaya eki meki noki siyalu politicslata adalai 🤭 🤭
    true. Lower middle class ekata loku impact ekak wenna nodi bella mirikanna puluwan upper middle class professionals la set ekata shot eka denawa. udama inna business karayo tikat sathutin innawa, salli nati set ekata tax eka adaala neti nisa complain nokara innawa.

    anika tamayi temporarily, professionals la rata daala yana eka oya politicconta waasiy. mokada comparatively, onama society ekaka politicianslata rawattanna amaru e group eka.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,004

    But brain drain eka wadi unoth oya tax gewanne nati set eka handi gaawilaama yanawa. Ekai wenne mey paara. Lankawata aai loan ganna be, so money print kaloth inflation, Tax tama ema widiya goda yanna.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,755
    9,088
    113
    අනිවාර්‍යෙන්ම රට යනව යම් කොටසක්. ඇඩම්ස් ටැක්ස් වලට ඒ තරම් කැමති නැති උනෙත් මේ පදනමේම ඉඳල, ටැක්ස් හේවන්ස් වලට සල්ලි කාරයො යනව කියල (අපේ උන් යන්න දඟලන රටවල ටැක්ස් කොහොමත් ගෙවන්න වෙනව, ඒක වෙනම දෙයක්).

    මේ ටැක්ස් ස්කීම් එකේ ලොකු අසාදාරණයක් පේන්නෙ නෑ. මට නම් දැන් තමයි බදු සාදාරණ මට්ටමකට ඇවිත් තියෙන්නෙ. වැඩිකල් නොයව ආර්ථිකයෙ අනිත් සින්ක් ටික- රාජ්‍ය සේවයෙ අකාර්‍යක්ෂමතා වගේ ඒව- ගැනත් යම් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි. මේ සියල්ලම අදියර වශයෙන් වෙන්න අවශ්‍ය දේවල්.
     
    • Like
    Reactions: Emarald

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Tax gahanawa wagema ekata hariyanna benefits wath denna ona e minissunta..mehe indirect tax nathi karalath nahane..aduma gane goverment own resources wage ewa me minissunta free denna ona access karanna.. free transport, free hotel visists, top level schoools for kids wage
     
    • Like
    Reactions: Emarald

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    IT unta mecchara tax ekak gahuwath loku ganak na habay..mage hodama yaluwata rs 500,000 salary ekak labenawa..dan porata tax gewanna wela 100,000. but porata 400,000 kittu ganak salary watenawa..pora kiyanne eken jeewath wenna yanne 250,000 wage kiyala hodatama hitiyath.. so 150,000 withara ithuru wenawalu mehema tax gahuwath..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඔව් උබේ මානසිකත්වය එහෙම උනාට මගෙ එහෙම නෑ.. අපේ එහෙම නෑ.. උබට ඉදින් එදා ඉදන් තිබ්බෙ ඔය හීනමානේ නේ.. ඒ කාලෙ කිව්වෙ චිරාත් කාලයක් තිස්සේ සිවිල් ඉන්ජොන්ට ඉන්ජිනේරු මහත්තුරු කිය කිය ඉදලා සොෆ්ට්වෙයා ඉන්ජො ආපු ගමන් ඒ ඉන්ජොගෙ තත්වය බහිනවලු.. බාල්දු වෙනවලු අරකලු මේකලු.. අනේ මංද ඉතින් :baffled:

    මොලයක් තියෙන එකෙක් දන්නවා රුපියල බාල්දු වෙලා හම්බවෙන ලාබයෙන්/ඉන්කම් එකෙන් වැඩක් නෑ කියලා.. මට නම් ලක්ශයක් හම්බුනත් ලක්ශ 10ක් හම්බුනත් 20,000 ක් හම්බුනත් quality life එකක් ගෙවන්න තිබ්බ නම් ඇති..
    තත්වේ කොච්චර බැස්සද කියල දැන් civil එකෙක්ගෙන් ඇහුවොත් කියල දෙනවා :rofl:

    ජාවා කඩේ අනාථ ජිවිත :lol:
     
    • Haha
    Reactions: හෙනයා

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,004
    113
    අනිවාර්‍යෙන්ම රට යනව යම් කොටසක්. ඇඩම්ස් ටැක්ස් වලට ඒ තරම් කැමති නැති උනෙත් මේ පදනමේම ඉඳල, ටැක්ස් හේවන්ස් වලට සල්ලි කාරයො යනව කියල (අපේ උන් යන්න දඟලන රටවල ටැක්ස් කොහොමත් ගෙවන්න වෙනව, ඒක වෙනම දෙයක්).

    මේ ටැක්ස් ස්කීම් එකේ ලොකු අසාදාරණයක් පේන්නෙ නෑ. මට නම් දැන් තමයි බදු සාදාරණ මට්ටමකට ඇවිත් තියෙන්නෙ. වැඩිකල් නොයව ආර්ථිකයෙ අනිත් සින්ක් ටික- රාජ්‍ය සේවයෙ අකාර්‍යක්ෂමතා වගේ ඒව- ගැනත් යම් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි. මේ සියල්ලම අදියර වශයෙන් වෙන්න අවශ්‍ය දේවල්.
    Oya kathaawa machan echara releavant ne. Unge salary eka tax gewanna puluwan level ekata hadala tiyenne. E kiyanne tax eka gewala still ithuru gaanen siraawata inna puluwan.

    lankawe wenne tax gewaata passe kanna nathi wena eka.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,755
    9,088
    113
    anika tamayi temporarily, professionals la rata daala yana eka oya politicconta waasiy. mokada comparatively, onama society ekaka politicianslata rawattanna amaru e group eka.

    Doesn't jibe with my experience. I saw many professional circles (Engineering and physical sciences cohorts from two of my Alma Maters for example and this was particularly true for healthcare) being pawns for extremely regressive politics around 2019. Some of them openly supported Gota for tax cuts even, so the problem falls unto itself. White collar professionals are not uniquely ignorant but I wouldn’t say they are immune to foils of politics.

    Oya kathaawa machan echara releavant ne. Unge salary eka tax gewanna puluwan level ekata hadala tiyenne. E kiyanne tax eka gewala still ithuru gaanen siraawata inna puluwan.

    lankawe wenne tax gewaata passe kanna nathi wena eka.

    පේරන්තිසිස් එක ඇතුලෙ කොටස දැම්මෙ ඇඩ්ම්ස් ගෙ සම්භාව්‍ය ඉකොනොමික්ස් වලයි අද තත්ත්වෙ වෙනස කියන්න.
    ------ Post added on Oct 13, 2022 at 2:39 PM
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Tax වැඩි නොකර ඉන්න බැ බං. ආණ්ඩුවට ආදායම් එන්නේ නැත්නම්, වියදම් වලට ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. එතකොට ආපහු අධි උද්ධමනය.

    පිස්සු ගෝඨා ගෙ tax cut එක නිසා උනේ ආණ්ඩුවේ ආදායම් අඩු වෙච්ච එක.
    gewanna eka newi aula apita kisi deyak labenne na neh nika inna unt padi gewanna api tax gewanna oni epa wenawa neh
     
    • Like
    Reactions: tharakaf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    අනිවාර්‍යෙන්ම රට යනව යම් කොටසක්. ඇඩම්ස් ටැක්ස් වලට ඒ තරම් කැමති නැති උනෙත් මේ පදනමේම ඉඳල, ටැක්ස් හේවන්ස් වලට සල්ලි කාරයො යනව කියල (අපේ උන් යන්න දඟලන රටවල ටැක්ස් කොහොමත් ගෙවන්න වෙනව, ඒක වෙනම දෙයක්).

    මේ ටැක්ස් ස්කීම් එකේ ලොකු අසාදාරණයක් පේන්නෙ නෑ. මට නම් දැන් තමයි බදු සාදාරණ මට්ටමකට ඇවිත් තියෙන්නෙ. වැඩිකල් නොයව ආර්ථිකයෙ අනිත් සින්ක් ටික- රාජ්‍ය සේවයෙ අකාර්‍යක්ෂමතා වගේ ඒව- ගැනත් යම් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි. මේ සියල්ලම අදියර වශයෙන් වෙන්න අවශ්‍ය දේවල්.

    මේ tax rate එක fair economy එකේ අනික් කොටසුත් ඒ විදිහට වෙනස් උනා නම්.

    example - government සමහර රස්සාවල් කරන උන්ගේ PAYE tax ගෙවන්නේ වැඩ කරන ආයතනයෙන්. 36% ගානේ අරන් මහින්ද මහත්තයා තව කුළුණක් ගැහුවම සිංහලුන්ට අබ සරණයි etc

    Doesn't jibe with my experience. I saw many professional circles (Engineering and Physical Sciences cohorts from two of my Alma Mater for example) being pawns for extremely regressive politics around 2019. Some of them openly supported Gota for tax cuts even, so the problem falls unto itself. White collar professionals are not uniquely ignorant but I wouldn’t say they are immune to the foils of politics.

    Sadly that's the truth.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Doesn't jibe with my experience. I saw many professional circles (Engineering and Physical Sciences cohorts from two of my Alma Mater for example) being pawns for extremely regressive politics around 2019. Some of them openly supported Gota for tax cuts even, so the problem falls unto itself. White collar professionals are not uniquely ignorant but I wouldn’t say they are immune to the foils of politics.
    Here you are talking about some. I'm talking about the average comparatively. e.g. Rich countries with high HDI declare that they have a majority of people who have high living standards. But, if someone took a look at the HDI and assumed that there are no beggars at all in that country, that's not correct.

    I know many voted GR in 2019. Specially the IT people. But here what I am talking about is the average. I'm talking about the big picture. If someone is looking for a social group with a majority of high IQ, then that will be the upper middle class professionals. This is not something said by me. You can find many sources and educators out there that say it. Below is just a one book out of many that talks about that.

    Society in Focus
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799

    What are you on about?
    The United States of F****** America made a guy called Trump President.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    Tax වැඩි නොකර ඉන්න බැ බං. ආණ්ඩුවට ආදායම් එන්නේ නැත්නම්, වියදම් වලට ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. එතකොට ආපහු අධි උද්ධමනය.

    පිස්සු ගෝඨා ගෙ tax cut එක නිසා උනේ ආණ්ඩුවේ ආදායම් අඩු වෙච්ච එක.
    oya pakku tax relief dunne seeni genwana unta
     
    • Like
    Reactions: malakadss

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,755
    9,088
    113
    Here you are talking about some. I'm talking about the average comparatively. e.g. Rich countries with high HDI declare that they have a majority of people who have high living standards. But, if someone took a look at the HDI and assumed that there are no beggars at all in that country, that's not correct.

    I know many voted GR in 2019. Specially the IT people. But here what I am talking about is the average. I'm talking about the big picture. If someone is looking for a social group with a majority of high IQ, then that will be the upper middle class professionals. This is not something said by me. You can find many sources and educators out there that say it. Below is just a one book out of many that talks about that.

    Society in Focus

    I was talking about the big picture of professionals in SL but, as it happens, even what I think are to be general perceptions about society can be highly subjective. Yes, I have to agree that, comparatively, educated and affluent classes are less prone to be manipulated.

    I am aware that high IQ demographics are less likely to be the victims of authoritative coercion but that is not the same as being having inner drive towards being principled or upright. I think I was refering more to that in the context of SL.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    තත්වේ කොච්චර බැස්සද කියල දැන් civil එකෙක්ගෙන් ඇහුවොත් කියල දෙනවා :rofl:

    ජාවා කඩේ අනාථ ජිවිත :lol:
    හෙක් හෙක් මන් සැහෙන්න රිද්දවලා තියෙනවා වගෙ ගොඩක් උන්ව .
    හැන්කොකා විතරයි මෙකට අඩු .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ටෑක්ස් ගහන එක අවුලක් නෑ. ඒ වුනාට ගහන්නේ ප්‍රයිවට් එවුන්ගෙන් විතරනේ. වෙන එකෙක්වත් ටෑක්ස් ගෙවන්නේ නෑනේ. හෑමෝගෙම බෑන්කු ගිණුම් වල අයිඩෙන්ටිකාඩ් නම්බර් එක තියෙන්න ඕනේ කියලා අද නිවේදනයක් දාලා නේද? හරියට ගිණුම් ටික ට්‍රෑක් කරයි වගේ. එහෙම කලොත් නියමයි
     
    • Like
    Reactions: Cypress and Thiefx