තමන්ට අදාළ ටැක්ස් එක ගණන් හදාගන්නවත් බැරි උන් ගේමට රට යන්න හදනවා.
මුන් තමා ඩුබායි ගිහින් පාරවල් වලයි, පාක් වලයි ඉන්නව ඇත්තෙ.
මුන් තමා ඩුබායි ගිහින් පාරවල් වලයි, පාක් වලයි ඉන්නව ඇත්තෙ.
කෙන්යා යන්න නෙමෙයි කෙන්යා එන්න කියපන්.කෙන්යා වගේ පලයං ඔය ගාන හම්බුකරන් ජීවත් වෙන්න. හොඳ රටකටනං යන්න එපා.
මම මුල ත්‍රෙඩ් කියෙව්වේ නෑ බන් මොකද දැන් ගොඩක් ත්‍රෙඩ් වල යන්නෙම ප්‍රශ්න / වල් විකාර හා කුණුහරුප නිසා මම ඒවා වැඩිය ඔලුවට ගන්නේ නෑ. එක නිසා මම දකින විව් එක වෙනස් වෙන්න ඇති.
නමුත් බන් ඔය CBSL, Finance Ministry වල ඉන්න එවුන් ඔයා කියපු කාරණා ටික හොදටම දන්නවානේ. CBSL වල IT related එවුන් සෑහෙන ගානක් ඉන්නවානේ. අඩුම තරමේ උන්ගේ බැච් වල හිටපු යාළුවොවත් policy හදද්දී ඕවා කියන්නේ නැද්ද ?? Ministries වල top rank ඉන්න ගොඩක් එවුන්ගේ දරුවෝ IT graduatesලානේ. උන්ට ඕවා තේරෙන්නේ නැද්ද ??
try Singaමම කියන්නේ එහෙ ගිහින් මට හොඳ ගානක් හම්බෙන ජොබක් කරන්න පුළුවන් වෙයිනෙ අවරුදු 5ක් වගේ කරලා මගේ වැඩ ටික කරන මෙහෙ ඇවිත් ඉන්නවා
ehen job ekak hoyaganna puluwan weine mita wada hoda ganakata$1000 walin dubai gihin pavement eke thamai inna wenne, aduma 3000 wath income ekak thiyey nam palayan
thanks mchn balannamtry Singa
එක තමා මේ වෙලා තියෙන්නේරට ගෙන ඩොලර් වලටත් tax එකක් ගහනවා කියන්නේ හෙනම මෝඩ වැඩක් ..
ඕකෙන් වෙන්නේ IT කරන අයට රට එපා වෙන එක ..
wena yanna ratak aththema nadda uk yanne?im also leaving, i had an opportunity to go to uk but i didnt want to bcz uk is a shithole now but now im going
රට ගෙන ඩොලර් වලටත් tax එකක් ගහනවා කියන්නේ හෙනම මෝඩ වැඩක් ..
ඕකෙන් වෙන්නේ IT කරන අයට රට එපා වෙන එක ..
සරල විසදුමක් නේ තිබිලා තියෙන්නේ ඒ කියන්නේ .. ඕක නම් මෝඩ මහින්දටත් , නාකි රනිල්ටත් කරන්න තිබුනා බන් ..එපා උනා නං යන්න කියපන්. අනිත් උන්ට වගේම තමයි දොරවල් ඇරලා තියෙන්නෙ එයාපෝට් වල.![]()
මෙහෙ ඇති ලබ්බක් නැ බන්, මගෙ පුතා football ගහන්ව, ටෙනිස් ගහන්ව, මෙ හුත්තෙ රටෙ හරි පැසිලිටිස් නැ, කොචින් නැ, කිසිම දෙකින් world class ලෙවෙල් එකට එන්න බැ මෙ හිගන රටෙ ඉදල, කොල්බ තියන ගනන්ම ප්‍රිවට් ඉස්කුල් උනත් මෙලො රහක් නැ, කඩෙක කැමක් නැ, ගිනි ගනන් ජාරව විකුනන්නෙ, මන් ජාපානෙ ගිය යලුවෙක්ට මෙහෙ ඉදන් uber eat එකක් දැම්ම යලො ටොකියො වල කැම ලබයි මෙහට වඩා, මෙහෙ හොදයි හිගන්නො වගෙ ඉදල මැරිලා යන්න, ජිවත් වෙන්නනම් බැwena yanna ratak aththema nadda uk yanne?
15% hinda yanna epa. ochchara ganak
hambenawanam kohomath high class ne.
food expenses wagee dewal walata
oona salli witharak transfer karanna.
loku ganak nam undial karanna
sira sira matath ooka therune oyaa toys gana kiyapu kathwen thamaa.මෙහෙ ඇති ලබ්බක් නැ බන්, මගෙ පුතා football ගහන්ව, ටෙනිස් ගහන්ව, මෙ හුත්තෙ රටෙ හරි පැසිලිටිස් නැ, කොචින් නැ, කිසිම දෙකින් world class ලෙවෙල් එකට එන්න බැ මෙ හිගන රටෙ ඉදල, කොල්බ තියන ගනන්ම ප්‍රිවට් ඉස්කුල් උනත් මෙලො රහක් නැ, කඩෙක කැමක් නැ, ගිනි ගනන් ජාරව විකුනන්නෙ, මන් ජාපානෙ ගිය යලුවෙක්ට මෙහෙ ඉදන් uber eat එකක් දැම්ම යලො ටොකියො වල කැම ලබයි මෙහට වඩා, මෙහෙ හොදයි හිගන්නො වගෙ ඉදල මැරිලා යන්න, ජිවත් වෙන්නනම් බැ
mokkda 15% kathaawa. dubai walanm kaluwonta lat hodana scene witrai oya business karanna nam no chanz. poddak anduwata tax gewwama mokda bnකතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking.com දාන්න Van එකක් අරන් tour යන්න එකත් එක්කම, පස්සේ කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින් මන් හිතන් හිටිය වැඩේ කරගන්න පුළුවන් වෙයිද ? ඩුබායි වගේ?
ගිය අව්රුද්දෙ ඉදන් ප්‍රාදේශීය සබාවටයි අරකට මේකට දුවනවා approval එහෙම ගන්න
ඔයාලගේ අදහස මොකක්ද
මට ඕක ගොඩක් වෙලාවට වරදිනවාකෙන්යා යන්න නෙමෙයි කෙන්යා එන්න කියපන්.