Audit එකක් ගියොත් කෙස් වෙන්න පුලුවන්. ඇත්ත ඉන්කම් එක පෙන්නුවාම ඉවරනේ. ටෑක්ස් එකක් වදින් නැනේ.Ai e?
රිප්ලයි එකක් එනවා මචන්. මගේ සතියක් ගියා. Nic copy අනිවාරෙන් යවන්න.munta emai eka wenas krnda mail ekak damma reply wath mokuth nane.pin eka en na
Pin එක රිසෙට් කරන්න.කෝ බං මේ හු$%$ ටින් එකයි පින් එකයි ගැහුවම පාස්වර්ඩ් එක වැරදියි කියනවනෙ...
ලොග් වෙන්න බෑ
පිස්සු බං උබලට. ටැක්ස් නැති කාලේ ඔඩිට් කරලා මොනවා කරන්න ද. උබලව බය කරල කන්සල්ටන්ලා.Audit එකක් ගියොත් කෙස් වෙන්න පුලුවන්. ඇත්ත ඉන්කම් එක පෙන්නුවාම ඉවරනේ. ටෑක්ස් එකක් වදින් නැනේ.
ubata tawa FD arawa mewa tiyenwa nan dapan. nattan itin case ekak na. assets arawa mewa tika dala dapan. audit karata gewanna nattan gewanna nane.Audit එකක් ගියොත් කෙස් වෙන්න පුලුවන්. ඇත්ත ඉන්කම් එක පෙන්නුවාම ඉවරනේ. ටෑක්ස් එකක් වදින් නැනේ.
රිප්ලයි එකක් එනවා මචන්. මගේ සතියක් ගියා. Nic copy අනිවාරෙන් යවන්න.
Pin එක රිසෙට් කරන්න.

ටැක්ස් නැති කාලයක් කියලා නැනේ. උබ කියන්නේ ෆ්‍රිලාංසින් ඉන්කම් ගැනනම් ඔව් එවාට අවුලක් නැ. එත් fd අනන් මනම් තිබ්බොත් එවා දාලා දාන එක කොකටත් හොදයි කියලා කිව්වේ. අනාගතෙට ඉන්කම් එකක් පෙන්නලා තියෙන එකත් හොදයිනේ බන්.පිස්සු බං උබලට. ටැක්ස් නැති කාලේ ඔඩිට් කරලා මොනවා කරන්න ද. උබලව බය කරල කන්සල්ටන්ලා.
ඔව්.ubata tawa FD arawa mewa tiyenwa nan dapan. nattan itin case ekak na. assets arawa mewa tika dala dapan. audit karata gewanna nattan gewanna nane.![]()
munta emai eka wenas krnda mail ekak damma reply wath mokuth nane.pin eka en na
ඔහොමත් පුලුවන්. ඊමෙල් එක අප්ඩෙට් කරලා පින් එක රික්වෙස්ට් කරන්නත් පුලුවන්.මම දන්න විදිහට නම්
TIN No එක දන්නව PIN එක දන්නෙ නැත්නම් SYSTEM එකේ තියෙන PIN request එක post එකේ ඉල්ලල අරගෙන log වෙලා e-mail වෙනස් කරන්න ඕන...
මට කිව්වෙ එහෙම ....
post eke request kalata enneth na machan. tin eka mama hadapu ekakuth neme.gedrta liyuma awa tin number eka. redde system thiyenne munge pissu hadenawa wadak krnda giyamaමම දන්න විදිහට නම්
TIN No එක දන්නව PIN එක දන්නෙ නැත්නම් SYSTEM එකේ තියෙන PIN request එක post එකේ ඉල්ලල අරගෙන log වෙලා e-mail වෙනස් කරන්න ඕන...
මට කිව්වෙ එහෙම ....
ඔහොමත් පුලුවන්. ඊමෙල් එක අප්ඩෙට් කරලා පින් එක රික්වෙස්ට් කරන්නත් පුලුවන්.
post eke request kalata enneth na machan. tin eka mama hadapu ekakuth neme.gedrta liyuma awa tin number eka. redde system thiyenne munge pissu hadenawa wadak krnda giyama
Actions => Submit e-FileView attachment 257683
View attachment 257684
මගේ TIN එක 2018 ඉදන් තියෙන්නේ. ඒ අවුරුද්දෙ ෆෝම් එක යැව්වා බදු ගෙවියයුතු ආදායමට වඩා අදායම අඩුයි කියලා.
ලොග් වුනාම ඔහොම තියෙන්නේ.
ඇක්ටිව් කරලා නෑ නේද? ෆිල් කරන්න මුකුත් පෙන්නන් නෑ.
tax period 1718,2021න් පස්සේ නෑනේ![]()
tax period 1718,
යකෝ උඹට නරේන්ද්‍රසිංහ රජාගේ කාලේ ඉඳල ටැක්ස් ගෙවන්න තියෙනවා. ලේසි වෙන්නෙ නෑ
Ird එකට ඊමෙල් එකක් දාලා ඊමෙල් එක අප්ඩෙට් කරගන්න පුලුවන්.PIN එක නැතුව E-MAIL එක update කරන්න බෑනෙ .... PIN එක Post එකේ request කරල අරගෙන තමයි e-mail update කරන්න වෙන්නෙ ....
IRD එකේ ASSESSOR කෙනෙක් අඳුනනවා නම් ඔය එක ප්‍රශ්නයක්වත් නැතුව ඕක update කරගන්න පුළුවන්.....
එනව .... මම ගත්තෙ ලියුමකින් සඳුදා උදේ දැම්ම ... සෙනසුරාදා ආව .... (ගිය අවුරුද්දෙ ඔක්තෝබර මාසෙ දවසක)
------ Post added on Oct 12, 2025 at 1:35 PM
20/21 වෙනකන් තියෙනවා නෙද? පෙජිනෙට් කරාම අනිත් අවුරුදු වල එන්නේ නැද්ද?View attachment 257683
View attachment 257684
මගේ TIN එක 2018 ඉදන් තියෙන්නේ. ඒ අවුරුද්දෙ ෆෝම් එක යැව්වා බදු ගෙවියයුතු ආදායමට වඩා අදායම අඩුයි කියලා.
ලොග් වුනාම ඔහොම තියෙන්නේ.
ඇක්ටිව් කරලා නෑ නේද? ෆිල් කරන්න මුකුත් පෙන්නන් නෑ.
View attachment 257683
View attachment 257684
මගේ TIN එක 2018 ඉදන් තියෙන්නේ. ඒ අවුරුද්දෙ ෆෝම් එක යැව්වා බදු ගෙවියයුතු ආදායමට වඩා අදායම අඩුයි කියලා.
ලොග් වුනාම ඔහොම තියෙන්නේ.
ඇක්ටිව් කරලා නෑ නේද? ෆිල් කරන්න මුකුත් පෙන්නන් නෑ.