jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    කවුරුහරි මට cubase හතෙන් උඩ ෆුල් ඇක්ටිවේට් කරන්න පුලුහන් වෙර්ශන් එකක් හොයලා දියන්කෝ. හැබැයි ෆ්‍රී වෙන්න ඕනෙ..:dull:
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මචන්ලා autocad open මන් කරද්දි මේ message එක එනවා. " The application has failed to start because its side by side configuration is incorrect. please see the application event log or use the command line sxstrace.exe tool for more details. " කවුරුහරි දන්නවද මේක fix කරන විදිය.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මචන්ලා autocad open මන් කරද්දි මේ message එක එනවා. " The application has failed to start because its side by side configuration is incorrect. please see the application event log or use the command line sxstrace.exe tool for more details. " කවුරුහරි දන්නවද මේක fix කරන විදිය.

    • ඉස්සෙල්ලා කොන්ට්‍රොල් පැනල් ඇඩ්ඩ් ඔර් රිමූවෙ ප්‍රෝග්‍රෑම් ගිහිල්ලා ඔටෝ කැඩ් රෙපෙයාර් කරලා බලන්න.. ඒක හරිගියේ නැත්තම්, ඉන්ස්ටෝල් කරලා තියන..C++ රන්ටයිම් ලයිබ්‍රරීස් ටික ලියාගෙන ඒවා අනින්ස්ටෝල් කරලා ආයේ ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා බලන්න.. බොහෝවිට ඔය ප්‍රශ්නෙ එන්නෙ C++ රන්ටයිම් නිසා ලු..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්ලා autocad open මන් කරද්දි මේ message එක එනවා. " The application has failed to start because its side by side configuration is incorrect. please see the application event log or use the command line sxstrace.exe tool for more details. " කවුරුහරි දන්නවද මේක fix කරන විදිය.

    event viewer එකේ administrator කියන කොටසේ -> save all event -> save කරලා මට file එක PM කරන්න.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    • ඉස්සෙල්ලා කොන්ට්‍රොල් පැනල් ඇඩ්ඩ් ඔර් රිමූවෙ ප්‍රෝග්‍රෑම් ගිහිල්ලා ඔටෝ කැඩ් රෙපෙයාර් කරලා බලන්න.. ඒක හරිගියේ නැත්තම්, ඉන්ස්ටෝල් කරලා තියන..C++ රන්ටයිම් ලයිබ්‍රරීස් ටික ලියාගෙන ඒවා අනින්ස්ටෝල් කරලා ආයේ ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා බලන්න.. බොහෝවිට ඔය ප්‍රශ්නෙ එන්නෙ C++ රන්ටයිම් නිසා ලු..
    thanks machan. man karala balala reply ekak dannan.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    event viewer එකේ administrator කියන කොටසේ -> save all event -> save කරලා මට file එක PM කරන්න.
    ok machan. office eke machine eke thamai awula awe. man ayeth monday ofz yanne, monday file eka ewannan. thank you for the reply.
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    software help

    topic- Software help

    sofware-Acute Email IDs Production Engine

    loku deyak me software eka hoyagana puluwan nam natnam sali dila hari gana wenawa
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න screen shot එක

    XhNvx.jpg

    ඔය ඉහත දැක්වෙන්නේ මන් ටික දවසකට කලින් දාපු screen shot මේ පහත තියෙන්නේ දැන් ටිකකට කලින් ගත්ත screen shot එක පුදුම වැඩේ කියන්නේ මේකේ health status එක පැය 5ක් වගේ ඇතුලත 85% , 80%, 75%, 73% & 50% වලට බැස්සනේ මොකද මචෝ එහෙම උනේ HDD එක ටිං ටිං වෙගෙනද යන්නේ...........:( :( :(

    wHzqK.jpg