Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

title: pen virus
question : මචං මග පෙන් එකට .exe Virus එක ඇවිල්ලා බං මට Virus එක remove කර ගන්න ඕනේ virus gurd එකකින් scan කරාම remove වෙයි මට ඕනේ ඒ virus එක විතරක් remove කරලා පෙන් එකේ තියන data ටික ගන්න
ටූල් එකක් වගේනම් ගොඩක් හොදයි
tags: pen, virus , anti virus, how to remove,usb drive, usb, cleaner

Malwarebyte දාගන්න,ඒක දාලා scan කරන්න. Malwarebyte තමයි හොදම malware scanner එක නමුත් ඒක හොද නෑ normal usage එකට මොකද real time protection එකක් නැති නිසා (free එකේ)

https://www.malwarebytes.org/
 
Last edited:

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Malwarebyte දාගන්න,ඒක දාලා scan කරන්න. Malwarebyte තමයි හොදම malware scanner එක නමුත් ඒක හොද නෑ normal usage එකට මොකද real time protection එකක් නැති නිසා (free එකේ)

    https://www.malwarebytes.org/
    මචන් මේකන් scan කරොත් folder පිටින් delete වෙනවා නෙ මට ඕනේ .exe virus remove
    කරලා මගේ data ටික ගොඩ දා ගන්න
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් මේකන් scan කරොත් folder පිටින් delete වෙනවා නෙ මට ඕනේ .exe virus remove
    කරලා මගේ data ටික ගොඩ දා ගන්න

    ඕකෙන් scan කරලා බලන්න කෝ නමුත් scan කරලා automatic delete දෙන්න එපා. එතකොට software එකෙන් පෙන්වයි delete කරන්න ඕනේ මොනවද කියලා. ඒකෙන් data යවනවා නම් delete කරන්න එපා, data යවන්නේ නැත්නම් delete කරන්න ඉඩ දෙන්න software එකට.

    එහෙමත් නැත්නම් pen එක ඇතුලට ගිහින් .exe / .bat files හැරෙන්න අනෙක් files කොහේට හරි copy paste කරලා ,pen එක format කරනන් එතකොට virus එක යයි, නමුත් pen එක ගහනකොට autorun disable කරන්න.
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Unicode ප්‍රශ්ණයේදි.
    (මේ step එක optional)
    ළගදි මොනවා හරි වෙනත් software එකක්, driver එකක් install කරාද මේ ප්‍රශ්ණය එන්න කලින්? anti virus guard එකක් වගේ? එහෙම නම් ඒක අයින් කරලා ආයි try කරලා බලන්න , මේක anti virus guard එක නිසා ආපු ප්‍රශ්ණයක් නම් google input එකේ exe file එක තියෙන්නේ ඒක (tool එක install කරපු program files වලට ගිහින් මේක බලාගන පුලුවන්) anti virus guard එකේ exception list එකට add කරන්න. එහෙම ප්‍රශ්ණයක් නැත්නම්

    (මේ step එක අනිවාර්‍යයි)
    google input tool එක සම්පූර්ණයෙන්ම uninstall කරන්න
    මේකට යන්න ඔනේ නම්
    start button එක ඔබලා -> appwiz.cpl (මේක type කරන්න)
    ඊට පස්සේ google input select කරලා uninstall කරන්න,

    uninstall කරලා ඉවරවෙලා,මේ ccleaner දාන්න.
    https://www.piriform.com/CCLEANER
    මේක install කරන්න, ඊට පස්සේ run කරන්න ,ඊට පස්සේ ,වම් අත පැත්තේ ඇති registry කියලා button එකක්
    ඒක ලොකුවට තියෙන්නේ, ඒක select කරලා, යට තියෙන scan for issues කියන එක select කරන්න, ඊට පස්සේ scan වෙයි registry files, ඉවර වුනාට පස්සේ, fix selected issues ඔබන්න, ඊට පස්සේ back එකට no කරන්න, ඊට පස්සේ fix all issues. ඊට පස්සේ computer එක restart කරලා ආයි install කරන්න google input එක.

    විජේසේකර ප්‍රශ්ණයේදි
    මේ ගහලා තියෙන අකුරු වල නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. ඔහොම වෙන හේතුව හරියට විජේසේකර එකේ keys, font එකේ අදාළ letter එකට map කරලා තියෙන key එක match වෙන්නේ නැති එකයි. එතකොට වෙනත් font එකක් දැමීමෙන් මේ ප්‍රශ්නය විසදගන්න පුලුවන්. බලන්න වෙනත් font එකක් දාලා. මේක වගේ, http://fontzone.net/font-details/thambaru-wijesekara

    එහෙම නැත්නම් unicode දාලා බලන්න
    http://www.wideshaseva.com/home/free_sinhala_fonts.html


    ඔය රතුපාටින් තියෙන එක පොඩ්ඩක් තේරෙනවා මදි නේ
    :confused:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔය රතුපාටින් තියෙන එක පොඩ්ඩක් තේරෙනවා මදි නේ
    :confused:

    මේ වගේ. google input tool එකේ ප්‍රධාන EXE file එක තියෙන්නේ, ඒක මේ විදියට anti virus guard එකට add කරගන්න. main exe file එක හොයාගන්න ලේසියි, google input tool එකේ desktop shortcut එක මත right click කරලා properties ගිහින් එකේ බලන්න file shortcut tab එකට ගිහින්, target කියන එක බලන්න, ඒක තමයි main exe එක. ඒක ඊට පස්සේ copy paste කරන්න ,antivirus guard එකේ exe elude කරන තැනට (මේක anti virus guard එකෙන් guard එකට වෙනස්)

    scep-lm-5.jpg
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡





    මොකක් කරන්න කලින් වුනත් මුලින්ම router එකේ access password එක වෙනස් කරන්න,
    ඒක වෙනස් කරාම router එකට access වෙලා එකේ settings වෙනස් කරන්න බැරි වෙනවා අනෙක් අයට (මේක අවශ්‍යයම නෑ Ethernet cable එකක් තියෙනවා නම් නැත්නම් මේක කරන්න නමුත් වැඩි ආරක්ෂාවට මේක කරන්න)
    ඒක කරන්න නම් ,මුලින්ම router එකට log වෙන්න ඊට පස්සේ
    Maintenance tab එකට ගිහින් අළුත් password එකක් දෙන්න ( අළුත් password එකේ alphanumeric characters වගේම symbol ඔක්කොම දෙන්න example :

    alphanumeric : 1212Elakiri
    alphanumeric symbles : 123!@#Elakiri වගේ)

    දැන් ඕන එකෙක්ට උබේ router එකට access වෙන්න බෑ settings වෙනස් කරන්න,
    ඊට පස්සේ MAC filter එකක් දෙන්න, MAC filter එකක් දුන්නම ,අදාළ mac address එක තියෙන එකාට විතරයි network එකට access වෙන්න පුලුවන් අනෙක් එවුන්ට බෑ.

    මේක දෙන්න කලින් උබේ mac address එක දැනගන්න ඕනේ. command prompt එකට ගිහින්.
    ipconfig/all කියලා ගහන්න ඊට පස්සේ
    scroll down කරලා Wireless LAN adapter කියන එකේ
    physical address එක කොහේ හරි ලියාගන්න, ඊට පස්සේ
    router එකට ගිහින්, එකේ Interface setup එකේ, Wireless tab එකේ MAC addres filter
    section එකේ උඩම තියෙන text box එකේ කලින් ලියාගත්ත mac address (physical address) එක දෙන්න,
    දීලා, dropbox box එකෙන් allow association select කරලා, උඩින් තියෙන activated
    button එක select කරන්න ඊට පස්සේ okay/save කරන්න (යටින් තියෙන button එක select කරන්න.)

    ඊට පස්සේ Interface Setup -> Wireless ගිහින්
    Multiple SSID settings එකේ
    Broadcast ID එක disable කරන්න, එතකොට කාටවත් උබේ network name එක හොයාගන්න බෑ.
    කෙටියෙන් කිව්වොත් උබ invisible වෙනවා හැමෝටම, network name එක දන්න එකාට විතරයි access වෙන්න පුලුවන්.
    නම හැටියට ඕනෙම නම දෙන්න (XXY කියමුකෝ example එකක් හැටියට)


    Authentication type එකට WPA (WPA2 තිබුනොත් ඒක දෙන්න) වගේ දෙන්න උබේ එක පරණ නම් WEP තමයි.
    ඊට යටින් එන එකට, Encryption එකට AES/TKIP දෙන්න. තිබුනොත් AES දෙන්න මේ එකක් වත් නැත්නම් TKIP දෙන්න.
    Preshared key එක ආවොත් ඒකට ඕනෙම එකක් දෙන්න නමුත් දිග complex මොකක් හරි ගහන්න ,ගහලා ඒක කොහේ හරි ලියාගන්න.
    දීලා save කරන්න.

    දැන් උබේ access point එක invisible, ඒක password protected,
    router එකට access වෙන්න බෑ settings change කරන්න.

    ඊට පස්සේ remote access disable කරන්න, එතකොට උබේ WAN ip එක දිගේ
    කාටවත් log වෙන්න බෑ router එකට. LAN IP එකම ගහන්න ඕනේ (192.168.1.1 වගේ)
    ඒක කරන්න router එකට ගිහින්
    Access management -> ACL
    ACL : activated
    ACL rule : 1
    Activate : yes
    Application :web
    Interface : LAN

    තව wireless administration disable කරන්නත් පුලුවන් එතකොට LAN connection
    එකක් නැතුව settings change කරන්න බෑ. නමුත් ඒක කරන්න බෑ උබේ ළග Ethernet
    cable එකක් නැතුව.

    ඊට පස්සේ උබට මේ setup කරගත්ත router එකට connect වෙන්න ඕනේ නම්.
    දැන් තියෙන Wireless connection එක delete කරන්න computer එකේ (windows වල)
    ඊට පස්සේ

    Control Panel\All Control Panel Items\Network and Sharing Center
    ගිහින් (address bar එකේ මේක ගහන්න windows explorer වල,my computer වගේ ගිහින්)

    ඊට පස්සේ
    management wireless networks -> add -> manual create ->
    network name : කලින් දුන්න XXY නම දෙන්න.
    Security type එකට කලින් දුන්න Authentication type එක දෙන්න (WPA 2 personal ,WPA,WEP වගේ වගේ)
    Encryption type එකට කලින් දුන්න type එක දෙන්න. (AES, TKIP, AES/TKIP වගේ)
    Encryption key එකට කලින් දුන්න Preshared key එක දෙන්න.

    ඊට පස්සේ connect to

    මෙතන මෙහෙම එකක් තියෙනවා
    WPA standard එක use කරන්නේ TKIP encryption එක නමුත් WPA2 use කරන්නේ.
    AES encryption එක , AES secure TKIP එක්ක බලනකොට නමුත් WPA device එකක් (ඒ කියන්නේ ඒ device එක WPA විතරක් නම් support කරන්නේ) connect වෙනකොට WPA2 connection එකකට, AES දාලා තිබුනොත් වැඩ කරන එකක් නෑ, ඒකට ගැලපෙන්නයි AES/TKIP දෙකම වෙන්නේ එතකොට WPA2 එකට
    backward compatibility එනවා.


    මේ විදියට හැදුවම Wireless connection එකක් ගොඩක් Secure.
    මගේ ළග මේ router එක නෑ, මම Router එකේ Manual එක බලාගෙනයි මේ tutorial එක හැදුවා
    අඩුපාඩු තිබුනොත් කියන්න.






    කැ* answer එකක් බන් පට්ට :eek:;):cool::yes: 11+
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Meka nam wena kenek dapu ekak eth matath asai denaganna :dull:


    මචන්ලා මට අවශ්ය කරලා තියෙනවා Downloads Monitor කරන Software එකක්. Office එකේ පාවිච්චි කරන්නයි ඒ වගේම මගේ Room එකේ පාවිච්චි කරන්නයි . විශේශයෙන්ම Room එකට ඔන. Room එකේ අපි ඔක්කොම පාවිච්චි කරන්නේ WiFi. ඉතින් WiFi එකෙන් කවුරු හරි Download කරනවා නම් ඒක මම දැන ගන්නේ කොහොමද? WiFi Downloads Monitoring Software එකක් තියෙනවාද? එහෙම කවුරු හරි Download කරනවා නම් මට ඒ Software එක හරහා ඒ Downloads කරන ඒවා Disconnect කරන්න පුලුවන්ද? ලොකු උදවුවක්.. IT Networking කරන අපේ උගතෙක් මට හෙල්ප් එකක් දෙනවාද? :confused:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    Machan acer lap ekak thiyenawa.. eka paratama browsing karaddi not responding awa..digatama e case eka enna gatta browse karannama ba.. format karala apahu windows damma..eth hari yanne na e aula tama ehemai..mokadda aula machoo??? thnks
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,423
    696
    113
    37
    AREA 51
    mata windows 7 activator ekak oni.
    download karapu okkoma wena wena kehel mal install wenawa witharai .
    issara man gawa thibba windos loder kiyala activator ekak dan eka na.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan meke thiyenne thamange computer eke app wala net yana usage ekane ban .

    එහෙම නම් Software එකක් නෑ :dull: එහෙම කරනවා නම් හොදම වැඩේ, එක computer එකක් server එකක් හැටියට තියාගෙන ඒකෙන්, bandwidth එක බෙදලා දෙන එකයි. මේ software එක දාලා එතකොට බලන්න පුලුවන් bandwidth එකේ usage එක.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Machan acer lap ekak thiyenawa.. eka paratama browsing karaddi not responding awa..digatama e case eka enna gatta browse karannama ba.. format karala apahu windows damma..eth hari yanne na e aula tama ehemai..mokadda aula machoo??? thnks

    වෙන browser එකක් දාලා බැලුවද? මට හිතෙන්නේ hard disk එකේ ලෙඩක්.
    chkdsk /f ගහලා බලන්න command prompt එකේ, ඒකෙන් physical errors/logical errors තියෙනව නම් fix කරනව hard එකේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mata windows 7 activator ekak oni.
    download karapu okkoma wena wena kehel mal install wenawa witharai .
    issara man gawa thibba windos loder kiyala activator ekak dan eka na.

    කොච්චර activators දැම්මත් වැඩක් නෑ තමන් ළග තියෙන windows copy එක චාටර් නම්. උබට ෂුවර්ද හොද windows copy එකක් තියෙනවද කියලා? දැනට තියෙන හොදම activator එක තමයි windows loader එක.

    http://www.piratedhacker.net/2014/04/windows-7-loader-v222-by-daz-2mb.html

    මෙන්න magnet link එක, utorrent වලින් බාන්න.
    Code:
    magnet:?xt=urn:btih:828362a97556f09baceaafa2063f009be5afa2ef&tr=udp%3A//tracker.openbittorrent.com%3A80&tr=udp%3A//tracker.publicbt.com%3A80&tr=udp%3A//tracker.istole.it%3A6969&tr=udp%3A//tracker-ccc.de%3A6969&tr=udp%3A//open.demonii.com%3A1337
     
    • Like
    Reactions: Nalindax

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,423
    696
    113
    37
    AREA 51
    කොච්චර activators දැම්මත් වැඩක් නෑ තමන් ළග තියෙන windows copy එක චාටර් නම්. උබට ෂුවර්ද හොද windows copy එකක් තියෙනවද කියලා? දැනට තියෙන හොදම activator එක තමයි windows loader එක.

    http://www.piratedhacker.net/2014/04/windows-7-loader-v222-by-daz-2mb.html

    මෙන්න magnet link එක, utorrent වලින් බාන්න.
    Code:
    magnet:?xt=urn:btih:828362a97556f09baceaafa2063f009be5afa2ef&tr=udp%3A//tracker.openbittorrent.com%3A80&tr=udp%3A//tracker.publicbt.com%3A80&tr=udp%3A//tracker.istole.it%3A6969&tr=udp%3A//tracker-ccc.de%3A6969&tr=udp%3A//open.demonii.com%3A1337

    thanks machan .
    copy eka hodai mokada godak kaleka idan mama use kale eka windows loder eken active karagena. windows loder eka hard ekea thibuna . podi case ekak nisa mulu hard ekama format karanna una. passea ayeth loder eka download karanna yaddi badu hoya na ganna.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thanks machan .
    copy eka hodai mokada godak kaleka idan mama use kale eka windows loder eken active karagena. windows loder eka hard ekea thibuna . podi case ekak nisa mulu hard ekama format karanna una. passea ayeth loder eka download karanna yaddi badu hoya na ganna.

    ඕක තමයි අළුත්ම version එක windows loader එකේ. :yes:
    මේ තියෙන්නේ ඔය ගැන ගිය thread එක
    http://forums.mydigitallife.info/threads/54168-Windows-Loader-Download
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    උඹ නම් එළකිරි එකේ ඉන්න සුපිරිම මෙම්බර් කෙනෙක් බං. යකෝ පිස්සු හැදෙනව උඹේ රිප්ලයි කියෙව්වාම සමහර ත්‍රේඩ් වලට දාල තියෙන. මේ ත්‍රේඩ් එක දැක්කම මට කාලෙක ඉඳලා තියෙන ප්‍රශ්ණයක් මතක් වුනා. උඹට වෙලාවක් තියෙනව නම් විතරක් කෙටියෙන් රිප්ලයි එකක් දැම්මත් බොහොම ප්‍රමාණවත්. හදිස්සියක් නෑ නිවාඩුව වෙලාවක් ලැබුනාම විතරක් රිප්ලයි එකක් දාහන් මචන්. මේකයි ප්‍රශ්ණෙ.

    මාතෘකාව : Authenticating wifi clients through a captive portal

    ප්‍රශ්ණය :
    Captive portal එකක් හරහා wifi usersල හට අන්තර්ජාලය භාවිතා කරන්න දෙන්නෙ කොහොමද (internet and intranet)? ඒ සඳහා අවශ්‍ය වන දෘඩාංග සහ මෘදුකාංග මොනවාද? එයට භාවිතා කරන රවුටරයේ ඇති stock firmware එක මඟින් කල හැකිද? නැති නම් dd-wrt, tomato වැනි firmware වලින් පමණක් කල හැකිද?

    tags : wireless networking,
    authenticating wifi users,
    Captive portal, Wifi security, free wifi authentication, wi-fi
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ඕක තමයි අළුත්ම version එක windows loader එකේ. :yes:
    මේ තියෙන්නේ ඔය ගැන ගිය thread එක
    http://forums.mydigitallife.info/threads/54168-Windows-Loader-Download

    :yes::yes::yes:

    Version 2.2.2 (04/02/2014)
    * Added support for Windows Server 2012 R2 operating systems
    * Added a valid OEM SLP key for Windows Server 2012 R2 Standard (it was taken from a Dell server)
    * Added a warning for virtual machines created in VirtualBox that are using Windows Server 2012 or 2012 R2 (use ICH9 for the loader to work)
    * Allowed the loader to be installed onto Xen again (if it doesn't work for you then it can't be fixed)
    * Added lots of new keys, SLIC's and certificates
    * Cleaned up the UI
    * Other minor tweaks and fixes

    Windows 7 හොඳ කොපි ඩිරෙක්ට් බාගන්න ඕන නම්.

    http://www.mytechguide.org/10042/windows-7-sp1-iso-download-official-digitalriver-links/

    11.gif
    11.gif