Unicode ප්‍රශ්ණයේදි.
(මේ step එක optional)
ළගදි මොනවා හරි වෙනත් software එකක්, driver එකක් install කරාද මේ ප්‍රශ්ණය එන්න කලින්? anti virus guard එකක් වගේ? එහෙම නම් ඒක අයින් කරලා ආයි try කරලා බලන්න ,
මේක anti virus guard එක නිසා ආපු ප්‍රශ්ණයක් නම් google input එකේ exe file එක තියෙන්නේ ඒක (tool එක install කරපු program files වලට ගිහින් මේක බලාගන පුලුවන්) anti virus guard එකේ exception list එකට add කරන්න. එහෙම ප්‍රශ්ණයක් නැත්නම්
(මේ step එක අනිවාර්‍යයි)
google input tool එක සම්පූර්ණයෙන්ම uninstall කරන්න
මේකට යන්න ඔනේ නම්
start button එක ඔබලා -> appwiz.cpl (මේක type කරන්න)
ඊට පස්සේ google input select කරලා uninstall කරන්න,
uninstall කරලා ඉවරවෙලා,මේ ccleaner දාන්න.
https://www.piriform.com/CCLEANER
මේක install කරන්න, ඊට පස්සේ run කරන්න ,ඊට පස්සේ ,වම් අත පැත්තේ ඇති registry කියලා button එකක්
ඒක ලොකුවට තියෙන්නේ, ඒක select කරලා, යට තියෙන scan for issues කියන එක select කරන්න, ඊට පස්සේ scan වෙයි registry files, ඉවර වුනාට පස්සේ, fix selected issues ඔබන්න, ඊට පස්සේ back එකට no කරන්න, ඊට පස්සේ fix all issues. ඊට පස්සේ computer එක restart කරලා ආයි install කරන්න google input එක.
විජේසේකර ප්‍රශ්ණයේදි
මේ ගහලා තියෙන අකුරු වල නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. ඔහොම වෙන හේතුව හරියට විජේසේකර එකේ keys, font එකේ අදාළ letter එකට map කරලා තියෙන key එක match වෙන්නේ නැති එකයි. එතකොට වෙනත් font එකක් දැමීමෙන් මේ ප්‍රශ්නය විසදගන්න පුලුවන්. බලන්න වෙනත් font එකක් දාලා. මේක වගේ,
http://fontzone.net/font-details/thambaru-wijesekara
එහෙම නැත්නම් unicode දාලා බලන්න
http://www.wideshaseva.com/home/free_sinhala_fonts.html