Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Title : Desktop Hardware Fault

Question: HP Desktop PC Power supply fan start run very fast
Screen get white and shut down


Tags: Fault,desktop,Power supply

hmm it sounds like you have an issue in your PSU ,probably it might supply more voltage to the PSU's fan. does fan stop working after a while later when the screen gets white and computer is turned off automatically? if it happened it means the PSU has to be replaced or you can simply replace the PSU's fan.
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
11.gif
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    meka VGA 2K thiynawa bn
    Intel® HD Graphics 4400
    Separate VGA AMD Radeon HD 8670M

    ඒ කියන්නේ උබ separate ගහලද තියෙන්නේ? එහෙනම් hardware ප්‍රශ්ණයක්
    BIOS update කරලා බලන්න, ඊට පස්සේ Intel driver එක දාලා, AMD driver එක දාන්න.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල වැඩක් සහෝ ..ඔන්න රේප් 5ක් :P

    මාතෘකාව :windows 98 / xp කාලේදී වගේ win 7/8/8.1 වලට ඉක්මනින් වින්ඩොව්ස් දාන්න ghost වගේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවනම් දෙනවද ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මරුසිරා;17059072 said:
    එල වැඩක් සහෝ ..ඔන්න රේප් 5ක් :P

    මාතෘකාව :windows 98 / xp කාලේදී වගේ win 7/8/8.1 වලට ඉක්මනින් වින්ඩොව්ස් දාන්න ghost වගේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවනම් දෙනවද ?

    Clonezilla
    http://clonezilla.org/
     
    • Like
    Reactions: TomCat077

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    win 7, 8 daaddi samahara machine wala install now kiyana thanata ennai, eeta passe hard thorana thanata ennai kalin wiadi 5k witara HDD bulb ekat off wela godak wela ohe thiyenne ai?meka godak machines wala una.
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Title : Google Input tools වල අවුලක් :yes:

    Q: මගේ කොම් එකේ (OS Windows 7 Ultimate) මේ ලගදී ඉදන් Google Input tools වලින් අකුරු ගහපුවම එ්ක සිංහල යුනිකෝඩ් වලින් වදින්න Suggest කරන්නේ නෑ. එ් කිව්වේ මේ පහල පින්තූරේ වගේ එන්නේ නෑ. :sorry:

    krCPmU4.png


    තව අවුලක් තියෙනවා නොර්මල් විදිහට සෙවන් එකට එන් ලැන්වේජ් බාර් එකෙන් සිංහල සිලෙක්ට් කරගේන විජේසේකර කීබෝඩ් එකේන ටයිප් කරද්දී අකුරු හරියට රෙන්ඩර් වෙන්නේ නෑ. මේ පහල රූපයේ වගෙ රෙන්ඩර් වෙන්නේ. :sorry:
    15hlx8z.jpg

    මම දැන් මේ ටයිප් කරන එ්වත් එහෙමද දන්නේ නෑ පේන්නේ :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාතෘකාව: dell speaker problem
    ප්‍රශ්ණය:
    machanla mage dell right side speaker eka weda karanne nathoooo
    tags: dell, speaker, right side, problem

    dell desktop ද laptop ද? desktop නම් සහා speaker එක තියෙන්නේ එළියේ නම් එහෙනම් හොදට බලන්න මුලින්ම speaker දෙකම වැඩද කියලා, වයර් බලන්න හොදට connect වෙලාද කියලා, jack එක ගහනකොට තදවෙන්න ගහන්න මොකද jack එක තද වෙන්න වැදුනේ නැත්නම් එක speaker එකක් වැඩ කරන්නේ නෑ,

    තව මේක laptop එකක් නම් (මේක උපදෙස් desktop එකටත් අදාළයි)
    සිංදුවක් වගේ දාන්න පුලුවන්, ඊට පස්සේ බලන්න stereo වගේ 2 channels ම use කරන සිංදුවක් වගේ දාලා, ඒකත් වැඩ නැත්නම් sound drivers අළුතෙන් දාන්න. අළුතෙන් driver එක දාන්න කලින් මේ software එක දාලා, පරණ drivers වල, settings, files, registry වගේ remove කරන්න. (මේ step එක කිව්වේ නැත්නම් උබට ඇතුලේ settings වෙනස් කරන්න වෙන නිසයි, ඇතුලේ settings වෙනස් කරන්න මහන්සිවෙනවට වඩා මේ ක්‍රමය හොදයි අනික damages files තියෙනවා නම් ඒකත් මේ ක්‍රමයේදි හරි යනවා)
    http://www.bleepingcomputer.com/download/driver-fusion-driver-sweeper/

    හරිගියේ නැත්නම් hardware problem එකක් තමයි එහෙනම් repair කරන තැනකට දෙන්නම වෙනවා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    win 7, 8 daaddi samahara machine wala install now kiyana thanata ennai, eeta passe hard thorana thanata ennai kalin wiadi 5k witara HDD bulb ekat off wela godak wela ohe thiyenne ai?meka godak machines wala una.

    මම Windows 7/8.1 දෙකම Install කරලා තියෙනවා මට නම් මතක නෑ එහෙම වුන බවක් නමුත් එහෙම වෙනවා නම් එකේ අදහස hard disk use නොවී තියෙනවා කියන එකයි, උබට හොදටම sure ද හරි copy එකක් download කරේ කියලා? windows 7/8 වල හොර copy ත් තියෙනවා settings වෙනස් කරපු.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Title : Google Input tools වල අවුලක් :yes:

    Q: මගේ කොම් එකේ (OS Windows 7 Ultimate) මේ ලගදී ඉදන් Google Input tools වලින් අකුරු ගහපුවම එ්ක සිංහල යුනිකෝඩ් වලින් වදින්න Suggest කරන්නේ නෑ. එ් කිව්වේ මේ පහල පින්තූරේ වගේ එන්නේ නෑ. :sorry:

    krCPmU4.png


    තව අවුලක් තියෙනවා නොර්මල් විදිහට සෙවන් එකට එන් ලැන්වේජ් බාර් එකෙන් සිංහල සිලෙක්ට් කරගේන විජේසේකර කීබෝඩ් එකේන ටයිප් කරද්දී අකුරු හරියට රෙන්ඩර් වෙන්නේ නෑ. මේ පහල රූපයේ වගෙ රෙන්ඩර් වෙන්නේ. :sorry:
    15hlx8z.jpg

    මම දැන් මේ ටයිප් කරන එ්වත් එහෙමද දන්නේ නෑ පේන්නේ :P

    Unicode ප්‍රශ්ණයේදි.
    (මේ step එක optional)
    ළගදි මොනවා හරි වෙනත් software එකක්, driver එකක් install කරාද මේ ප්‍රශ්ණය එන්න කලින්? anti virus guard එකක් වගේ? එහෙම නම් ඒක අයින් කරලා ආයි try කරලා බලන්න , මේක anti virus guard එක නිසා ආපු ප්‍රශ්ණයක් නම් google input එකේ exe file එක තියෙන්නේ ඒක (tool එක install කරපු program files වලට ගිහින් මේක බලාගන පුලුවන්) anti virus guard එකේ exception list එකට add කරන්න. එහෙම ප්‍රශ්ණයක් නැත්නම්

    (මේ step එක අනිවාර්‍යයි)
    google input tool එක සම්පූර්ණයෙන්ම uninstall කරන්න
    මේකට යන්න ඔනේ නම්
    start button එක ඔබලා -> appwiz.cpl (මේක type කරන්න)
    ඊට පස්සේ google input select කරලා uninstall කරන්න,

    uninstall කරලා ඉවරවෙලා,මේ ccleaner දාන්න.
    https://www.piriform.com/CCLEANER
    මේක install කරන්න, ඊට පස්සේ run කරන්න ,ඊට පස්සේ ,වම් අත පැත්තේ ඇති registry කියලා button එකක්
    ඒක ලොකුවට තියෙන්නේ, ඒක select කරලා, යට තියෙන scan for issues කියන එක select කරන්න, ඊට පස්සේ scan වෙයි registry files, ඉවර වුනාට පස්සේ, fix selected issues ඔබන්න, ඊට පස්සේ back එකට no කරන්න, ඊට පස්සේ fix all issues. ඊට පස්සේ computer එක restart කරලා ආයි install කරන්න google input එක.

    විජේසේකර ප්‍රශ්ණයේදි
    මේ ගහලා තියෙන අකුරු වල නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. ඔහොම වෙන හේතුව හරියට විජේසේකර එකේ keys, font එකේ අදාළ letter එකට map කරලා තියෙන key එක match වෙන්නේ නැති එකයි. එතකොට වෙනත් font එකක් දැමීමෙන් මේ ප්‍රශ්නය විසදගන්න පුලුවන්. බලන්න වෙනත් font එකක් දාලා. මේක වගේ, http://fontzone.net/font-details/thambaru-wijesekara

    එහෙම නැත්නම් unicode දාලා බලන්න
    http://www.wideshaseva.com/home/free_sinhala_fonts.html
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    I didn't copy from anywhere, I decided to make this thread because I got few questions from number of people and I thought there can be a lot of people who have like that issues so I thought to make a dedicated thread for them in order to solve their questions beside this can be useful to other people too.

    bump
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්ලා...මගේ Wifi එකේ Password එක එහා පැත්තේ Room එකේ ඉන්න ඒවුන් Hack කරනවා බන්...:angry::angry::angry:මේක නවත්තගන්න ක්‍රමයක් කියපල්ලකො දන්න එකෙක්...:dull::dull::dull:එහෙම නැත්තම් Wifi Password Hack කරන විදිහක් කියලා දීපල්ලා..මගේ Connection එක නවත්තලා වෙන wifi එකකින් ජීවත් වෙන්න...ඇයි යකෝ....:sorry::sorry::sorry:
    මාතෘකාව: how to avoid being hacked when in a wireless connection
    ප්‍රශ්ණය :
    මචන්ලා...මගේ Wifi එකේ Password එක එහා පැත්තේ Room එකේ ඉන්න ඒවුන් Hack කරනවා බන්...මේක නවත්තගන්න ක්‍රමයක් කියපල්ලකො දන්න එකෙක්...එහෙම නැත්තම් Wifi Password Hack කරන විදිහක් කියලා දීපල්ලා..මගේ Connection එක නවත්තලා වෙන wifi එකකින් ජීවත් වෙන්න...ඇයි යකෝ....
    tags: secure wireless connection, wifi, ZXV10W300



    මොකක් කරන්න කලින් වුනත් මුලින්ම router එකේ access password එක වෙනස් කරන්න,
    ඒක වෙනස් කරාම router එකට access වෙලා එකේ settings වෙනස් කරන්න බැරි වෙනවා අනෙක් අයට (මේක අවශ්‍යයම නෑ Ethernet cable එකක් තියෙනවා නම් නැත්නම් මේක කරන්න නමුත් වැඩි ආරක්ෂාවට මේක කරන්න)
    ඒක කරන්න නම් ,මුලින්ම router එකට log වෙන්න ඊට පස්සේ
    Maintenance tab එකට ගිහින් අළුත් password එකක් දෙන්න ( අළුත් password එකේ alphanumeric characters වගේම symbol ඔක්කොම දෙන්න example :

    alphanumeric : 1212Elakiri
    alphanumeric symbles : 123!@#Elakiri වගේ)

    දැන් ඕන එකෙක්ට උබේ router එකට access වෙන්න බෑ settings වෙනස් කරන්න,
    ඊට පස්සේ MAC filter එකක් දෙන්න, MAC filter එකක් දුන්නම ,අදාළ mac address එක තියෙන එකාට විතරයි network එකට access වෙන්න පුලුවන් අනෙක් එවුන්ට බෑ.

    මේක දෙන්න කලින් උබේ mac address එක දැනගන්න ඕනේ. command prompt එකට ගිහින්.
    ipconfig/all කියලා ගහන්න ඊට පස්සේ
    scroll down කරලා Wireless LAN adapter කියන එකේ
    physical address එක කොහේ හරි ලියාගන්න, ඊට පස්සේ
    router එකට ගිහින්, එකේ Interface setup එකේ, Wireless tab එකේ MAC addres filter
    section එකේ උඩම තියෙන text box එකේ කලින් ලියාගත්ත mac address (physical address) එක දෙන්න,
    දීලා, dropbox box එකෙන් allow association select කරලා, උඩින් තියෙන activated
    button එක select කරන්න ඊට පස්සේ okay/save කරන්න (යටින් තියෙන button එක select කරන්න.)

    ඊට පස්සේ Interface Setup -> Wireless ගිහින්
    Multiple SSID settings එකේ
    Broadcast ID එක disable කරන්න, එතකොට කාටවත් උබේ network name එක හොයාගන්න බෑ.
    කෙටියෙන් කිව්වොත් උබ invisible වෙනවා හැමෝටම, network name එක දන්න එකාට විතරයි access වෙන්න පුලුවන්.
    නම හැටියට ඕනෙම නම දෙන්න (XXY කියමුකෝ example එකක් හැටියට)


    Authentication type එකට WPA (WPA2 තිබුනොත් ඒක දෙන්න) වගේ දෙන්න උබේ එක පරණ නම් WEP තමයි.
    ඊට යටින් එන එකට, Encryption එකට AES/TKIP දෙන්න. තිබුනොත් AES දෙන්න මේ එකක් වත් නැත්නම් TKIP දෙන්න.
    Preshared key එක ආවොත් ඒකට ඕනෙම එකක් දෙන්න නමුත් දිග complex මොකක් හරි ගහන්න ,ගහලා ඒක කොහේ හරි ලියාගන්න.
    දීලා save කරන්න.

    දැන් උබේ access point එක invisible, ඒක password protected,
    router එකට access වෙන්න බෑ settings change කරන්න.

    ඊට පස්සේ remote access disable කරන්න, එතකොට උබේ WAN ip එක දිගේ
    කාටවත් log වෙන්න බෑ router එකට. LAN IP එකම ගහන්න ඕනේ (192.168.1.1 වගේ)
    ඒක කරන්න router එකට ගිහින්
    Access management -> ACL
    ACL : activated
    ACL rule : 1
    Activate : yes
    Application :web
    Interface : LAN

    තව wireless administration disable කරන්නත් පුලුවන් එතකොට LAN connection
    එකක් නැතුව settings change කරන්න බෑ. නමුත් ඒක කරන්න බෑ උබේ ළග Ethernet
    cable එකක් නැතුව.

    ඊට පස්සේ උබට මේ setup කරගත්ත router එකට connect වෙන්න ඕනේ නම්.
    දැන් තියෙන Wireless connection එක delete කරන්න computer එකේ (windows වල)
    ඊට පස්සේ

    Control Panel\All Control Panel Items\Network and Sharing Center
    ගිහින් (address bar එකේ මේක ගහන්න windows explorer වල,my computer වගේ ගිහින්)

    ඊට පස්සේ
    management wireless networks -> add -> manual create ->
    network name : කලින් දුන්න XXY නම දෙන්න.
    Security type එකට කලින් දුන්න Authentication type එක දෙන්න (WPA 2 personal ,WPA,WEP වගේ වගේ)
    Encryption type එකට කලින් දුන්න type එක දෙන්න. (AES, TKIP, AES/TKIP වගේ)
    Encryption key එකට කලින් දුන්න Preshared key එක දෙන්න.

    ඊට පස්සේ connect to

    මෙතන මෙහෙම එකක් තියෙනවා
    WPA standard එක use කරන්නේ TKIP encryption එක නමුත් WPA2 use කරන්නේ.
    AES encryption එක , AES secure TKIP එක්ක බලනකොට නමුත් WPA device එකක් (ඒ කියන්නේ ඒ device එක WPA විතරක් නම් support කරන්නේ) connect වෙනකොට WPA2 connection එකකට, AES දාලා තිබුනොත් වැඩ කරන එකක් නෑ, ඒකට ගැලපෙන්නයි AES/TKIP දෙකම වෙන්නේ එතකොට WPA2 එකට
    backward compatibility එනවා.


    මේ විදියට හැදුවම Wireless connection එකක් ගොඩක් Secure.
    මගේ ළග මේ router එක නෑ, මම Router එකේ Manual එක බලාගෙනයි මේ tutorial එක හැදුවා
    අඩුපාඩු තිබුනොත් කියන්න.




     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචං මග පෙන් එකට .exe Virus එක ඇවිල්ලා බං මට Virus එක remove කර ගන්න ඕනේ virus gurd එකකින් scan කරාම remove වෙයි මට ඕනේ ඒ virus එක විතරක් remove කරලා පෙන් එකේ තියන data ටික ගන්න
    ටූල් එකක් වගේනම් ගොඩක් හොදයි