Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පේපැල් අවුලක් :sorry:

මගේ පේපැල් අකවුන්ට් එක මැලේසියන් එකක්. මම මගේ ඩෙබිට් කාඩ් එක දාලා එ්ක වෙරිෆයි කරා. :yes: එ්කේ ඩෙබිට් කාඩ් එක දාලා එ්ක වෙරිෆයි කරාම කීයක්දෝ කපාගෙන අායෙත් අපිට එ්ටික අපිට එවනවනේ. :rolleyes: එ් ටික මගේ කාඩ් එකට නෙවෙයි අාවේ පේපැල් අකවුන්ට් එකට. දැන් එ්ක මැලේසියන් කරන්සි එකකින් තියෙන්නේ. :baffled: මට එ්ක අැ.ඩොලර් කරගන්න විදිහක් නැද්ද? :oo:

2ryr6dv.jpg

එහෙම කරගන්න එපා එතකොට convert වෙන නිසා පොඩි ගාණක් අඩු වෙනවා.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
windows 8.1 pro crack 1k thiyenawada working 1k?

මේ තියෙන්නේ :yes:
http://forums.mydigitallife.info/th...-Official-KMS-Solution-for-Microsoft-Products

මේක තමයි හොදම activator එක windows 8.1 එකට තියෙන, නමුත් activation එක permanent නෑ. දවස් 180 යි තියෙන්නේ නමුත් ඒක ප්‍රශ්ණයක් නෑ මොකද මේක automatically activate දාන්න පුලුවන් දවසෙන් දවස, එතකොට computer එක start වුන ගමන්ම activate වෙනවා එතකොට කවදාවත් expire වෙන්නේ නෑ.

software download කරන්න
run කරන්න
windows logo එක උඩ click කරන්න
activation tab එකට ගිහින් autoKSM , Install ඊට පස්සේ
activate එක උඩ click කරන්න එච්චරයි, දැන් මේක install වෙයි computer එකේ ඊට පස්සේ computer එක start වෙච්ච ගමන් activate වෙනවා.
 
wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    එහෙම කරගන්න එපා එතකොට convert වෙන නිසා පොඩි ගාණක් අඩු වෙනවා.

    අඩු උනාට අවුලක් නෑ. :yes: කොහොමද කරගන්නේ කියලා කියන්න පුලුවන්ද? මොකද මෙහෙම වෙන කරන්සි එකකින් සල්ලි තිබිලා වැඩක් නෑනේ:rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩු උනාට අවුලක් නෑ. :yes: කොහොමද කරගන්නේ කියලා කියන්න පුලුවන්ද? මොකද මෙහෙම වෙන කරන්සි එකකින් සල්ලි තිබිලා වැඩක් නෑනේ:rolleyes:

    profile -> financial information -> currency balance

    ගහන්න ගන්න ඕන අගය ඊට පස්සේ currency එක තෝරලා
    calculate -> exchange currency
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Advanced SystemCare කි එකක් තියෙන පිං වතෙක් දෙනවාද? සල්ලි දිලා ගනින් කියන්න එපා අපි ඉටින් සල්ලි වලට ගන්නෙ නැති හොද මිනිස්සුනෙ​

    https://kickass.to/advanced-systemcare-pro-7-4-0-474-chingliu-t9485857.html

    මෙන්න තියෙනවා අළුත් version එක crack එකත් එක්ක.
    7.4

    ...
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    profile -> financial information -> currency balance

    ගහන්න ගන්න ඕන අගය ඊට පස්සේ currency එක තෝරලා
    calculate -> exchange currency

    ඔහොම එකක් නෑනේ :confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමහර එවුන් මට Class වල ගෙදර වැඩත් කරලා දෙන්නලු, අනේ මචන්ලා තරහා වෙන්න එපා මම ගෙදර වැඩ කරන්නේ නෑ, ඒක උබලම කරන්න. නමුත් දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න. ගෙදර වැඩ මම කරොත් උබලා ඉගෙන ගන්නේ නෑ නේ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    tittle: windows 7 sp 1 issue
    question: මචන්ලා,
    මම සයිට් එකකින් Windows 7 service pack 1 බා ගත්තා හැබැයි එක තියෙන්නෙ වෙන බාෂාවකින්(English නෙමේ)
    එක install කලොත් අව්ලක් යයිද?
    හෙල්ප් එකක් දිපල්ලා දන්න එල කොල්ලෙක්:confused::confused::confused:
    tags: windows 7,service 1, service pack, x86,x64, windows, english, foreign ,language pack,issues, how to resolve, how to solve ,elakiri, sri lanka, radioactive.

    එහෙම එකක් නෑ. language packs වෙනමමයි, security fixes/updates වෙනමමයි තියෙන්නේ. උබ බෑවේ language pack එකක් නම් එතකොට ඒක service pack එකක් නෙවෙයි, ඒක language pack එකක්. සමහර update වලට නම් අදාළ language files ඕනේ නමුත් එහෙම එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒක පෙන්වනවා. උබ download කරේ වෙන language එකක SP එකක් නම් එතකොට ඒ language එකේ updated (යවාත්කාලීන වෙච්ච) language pack එකයි, security updates/updates for os ටික install වෙයි, ඊට පස්සේ

    Installed Updates
    (windows explorer එකේ මේක ගහන්න)
    එකට ගිහින් installed වෙච්ච updates ටික බලාගන්න ,දිනය එක්කම.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මාතෘකාව: Ram upgrade
    ප්‍රශ්ණය:
    මගෙ computer දැනට තියෙන්නෙ 2GB RAM ඒකක්. මම තව 2GB RAM එකක් ගහුවා. පැයක් විතර computerඑක වැඩ කරා.පස්සෙ blue screen error එකක් ඇවිත් com,එක off උනා. පස්සෙ මන් අර අලුතෙන් ගහපු ram එක ගලවලා com එක on කරා. එතකොට වැඩකරන්වා. අයෙත් අලුත් එක ගහුවමා වැඩකරන්නැ. ram eke අවුලක් කියල මන් එකත් මාරු කරා.ඒත් හරියන්නැ. ඇයි මෙහෙම වෙන්නෙ? මන් මෙකට මොකද කරන්නෙ. මට ඔනෙ 4GB වලට ram upgrade කරන්න.motherboard eka core i3 1st gen.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මාතෘකාව: Ram upgrade
    ප්‍රශ්ණය:
    මගෙ computer දැනට තියෙන්නෙ 2GB RAM ඒකක්. මම තව 2GB RAM එකක් ගහුවා. පැයක් විතර computerඑක වැඩ කරා.පස්සෙ blue screen error එකක් ඇවිත් com,එක off උනා. පස්සෙ මන් අර අලුතෙන් ගහපු ram එක ගලවලා com එක on කරා. එතකොට වැඩකරන්වා. අයෙත් අලුත් එක ගහුවමා වැඩකරන්නැ. ram eke අවුලක් කියල මන් එකත් මාරු කරා.ඒත් හරියන්නැ. ඇයි මෙහෙම වෙන්නෙ? මන් මෙකට මොකද කරන්නෙ. මට ඔනෙ 4GB වලට ram upgrade කරන්න.motherboard eka core i3 1st gen.
    එහෙම වෙන්න හෙතු කිපයක්ම තියෙන්න පුලුවන්
    1. Ram Frequency speed එක mhz වලින් තියෙන්නේ. ram දෙකෙම Mhz අගයන් සමාන නොවුනත් ගොඩක් දුරට ඔය blue screen එන්න පුලුවන්
    2. Ram එකට අවශ්‍ය ප්‍රමානයට විදුලිය (Voltage )නොලැබිම
    3.Mother Board එකට Support නැතිවිම
    Ram එකේ විස්තරත් Motherboard එකේ විස්තරත් දාන්න. එක ram එකක් විතරක් ගහලා බලන්න (අලුතෙන් ගත්ත එක විතරක් නම් වඩා හොදයි)
     
    එහෙමනම් DIMM socket එකේ ලෙඩක් වෙන්න ඕනේ, එක වැඩකරන RAM එකක් අරගෙන ඒක socket දෙකටම ගහලා බලන්න වැඩද කියලා, එතකොටත් ලෙඩේ එනවා නම් motherboard එකේ DIMM socket එකේ ලෙඩක් (DIMM socket කියන්නේ RAM slot ඒකටයි)

    එහෙම නැත්නම් මේ software එක දාලා RAM දෙකම bechmark කරන්න
    http://www.memtest86.com/
    එතකොට RAM වල ප්‍රශ්ණයක් තියෙනවා නම් පෙන්වයි.

    අනෙක් එක. මතක ඇතුව RAM එකක් ගන්න කොට RAM දෙකේම frequencies සමාන වෙන්න ගන්න. ඒ කිව්වේ 800MHz නම් එකක ,අනෙක් එකෙත් frequency එක 800MHz වෙන්න ඕනේ, 1033MHz නම් දෙකේම එකම අගය වෙන්න ඔනේ එතකොට sure එකට හොදට වැඩ කරනවා.

    අනෙක් එක BIOS වල settings ප්‍රශ්ණයක් නම් ඔහොම වෙන්න පුලුවන් (memory timing අවුල් ගියාමත් ඔහොම වෙන්න පුලුවන්), ඒකට හොදම වැඩේ
    motherbord එකේ බැටරි එක ගලවලා විනාඩියක් වගේ එළියේ තියලා, ආයි ගහන්න, නැත්නම් motherboard එකේ ඇති BIOS reset කරන pin socket එකක්, ඒකේ pin 3ක් තියෙනවා. (ඒක බොහෝම පොඩියි නමුත් motherboard manual එක බැලුවොත් හොයාගන්න පුලුවන්)
    මේකේ පොඩි plug එකක් ගහලා තියෙන්නේ පින් 2කකට, අනෙක් පින් 2කට ඒක ගැහුව ගමන් BIOS reset වෙනවා නමුත් ආයි original position එකට pin එක ගහන්න නැත්නම් computer එක start වෙන්නේ නෑ (මටත් මේක වුනා :P ) ඒ වගේම CMOS වලට ගිහින් (DEL ඔබලා computer එක start වෙනකොට) Load Optimized default දාන්න එතකොට settings optimized level එකට එනවා.

    අනෙක් එක, OS එකේ ලෙඩක්ද කියලා බලන්න, මේකට ක්‍රම 2ක් තියෙනවා.
    එකක් desktop එකට ඇවිත්
    admin හැටියට command prompt එක අරගෙන (start menu එකෙන් ගන්න)
    chkdsk /f ගහන්න ඊට පස්සේ restart කරන්න.

    අනෙක් එක. windows repair කරන්න, ඒකට Windows load වෙනකොට F8 ඔබලා menu එකට ගිහින් repair windows ඔබන්න ඕනේ.

    අනෙක් එක Virus ප්‍රශ්ණයක්ද බලන්න, ඒකට Malwarebyte වගේ anti virus guard එකක් දාලා full system scan එකක් දෙන්න ඕනේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම වෙන්න හෙතු කිපයක්ම තියෙන්න පුලුවන්
    1. Ram Frequency speed එක mhz වලින් තියෙන්නේ. ram දෙකෙම Mhz අගයන් සමාන නොවුනත් ගොඩක් දුරට ඔය blue screen එන්න පුලුවන්
    2. Ram එකට අවශ්‍ය ප්‍රමානයට විදුලිය (Voltage )නොලැබිම
    3.Mother Board එකට Support නැතිවිම
    Ram එකේ විස්තරත් Motherboard එකේ විස්තරත් දාන්න. එක ram එකක් විතරක් ගහලා බලන්න (අලුතෙන් ගත්ත එක විතරක් නම් වඩා හොදයි)

    එල එල , :yes: අනෙක් අයත් තමන් දන්න ඒවා දාන එක ලොකු උදව්වක්.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එහෙම වෙන්න හෙතු කිපයක්ම තියෙන්න පුලුවන්
    1. Ram Frequency speed එක mhz වලින් තියෙන්නේ. ram දෙකෙම Mhz අගයන් සමාන නොවුනත් ගොඩක් දුරට ඔය blue screen එන්න පුලුවන්
    2. Ram එකට අවශ්‍ය ප්‍රමානයට විදුලිය (Voltage )නොලැබිම
    3.Mother Board එකට Support නැතිවිම
    Ram එකේ විස්තරත් Motherboard එකේ විස්තරත් දාන්න. එක ram එකක් විතරක් ගහලා බලන්න (අලුතෙන් ගත්ත එක විතරක් නම් වඩා හොදයි)

    මචෝ
    හුඟ කාලෙකින් ත්‍රේඩ් එකක දැක්කේ.. :)
    ඉතින් ඉතින් කෝමද ජීවිතේ??
    :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්ලා මට ලොකු හෙල්ප් ව්කක් ඕනේ... මගේ දැන් තියෙන්නේ SLT පරණ පැකේජ් එක 512kbps එක.. මන් බැලුවේ එක අයින් කරලා 35GB පැකේජ් එක ගන්න කියලා.... පරණ පැකේජ් එකේනම් 65GB වගේ වෙනකම් ෆ්‍රී එත් මලාට ඒ ගැන බාන්න බෑ... දැන් එක ගොඩාක් ස්ලෝව්... එක නිසා බැලුවේ 35GB එක ගන්න කියලා....

    ඔයාලගේ අදහස කියන්නකෝ... එක ගණන්ද.??? නැත්නම් මේකම තියාගන්නද..???​

    Speed එක ගොඩක් ඕනේ නම් ,Volume එක සාමාන්‍යය තරමට ඕනේ නම් SLT 35GB එක හොදයි, Tax එකත් එක්ක අමතර 660RS ගෙවන්න ඕනේ (ඔක්කොම 2460RS), නමුත් වැඩියේ data use කරනවා නම්, 50GB package එක වාසියි එහෙම බලනකොට එතකොට ගෙවන්න වෙන්නේ ඔක්කොම 3350RS, වෙනස 890RS, 1GB එකක් 200RS එතකොට 800RS ට ගන්න පුලුවන් 4GB නමුත් 50GB package එක ගත්තම ,35GB package එකට සාපේෂ ලෙස 15GB හම්බ වෙනවා, නමුත් 3000~3600RS ගෙවන්න පුලුවන් නම් Unlimited ඔනේ නම් Lankabell එක හොදයි, Speed එක 1mbps ඒ වගේම unlimited. මම හිතන්නේ ලංකාවේ හැටියට එක package එකකින් shape වෙන්න බෑ.
    එතකොට හොදම වැඩේ. Combine කරලා ගන්න එකයි, download කරන ඒවා night time package එකකින් ගන්න එකයි.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    එහෙම වෙන්න හෙතු කිපයක්ම තියෙන්න පුලුවන්
    1. Ram Frequency speed එක mhz වලින් තියෙන්නේ. ram දෙකෙම Mhz අගයන් සමාන නොවුනත් ගොඩක් දුරට ඔය blue screen එන්න පුලුවන්
    2. Ram එකට අවශ්‍ය ප්‍රමානයට විදුලිය (Voltage )නොලැබිම
    3.Mother Board එකට Support නැතිවිම
    Ram එකේ විස්තරත් Motherboard එකේ විස්තරත් දාන්න. එක ram එකක් විතරක් ගහලා බලන්න (අලුතෙන් ගත්ත එක විතරක් නම් වඩා හොදයි)

    thank macahn, check karala balannan.