TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මේකේ උන්ට කට කැඩෙනකම් කියනවා ඔය යුනිටි හම්බ ගුහාවේ හොර බඩු වලට අහු වෙන්න එපා කියලා..... කොහෙද ඈහුවද? ඈහුවද? :angry: :dull:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මගෙ යාලුවෙක් 22 මොනිටරයක් අරන්. ඒක පැය 2ක් විතර එක දිගට යූස් වෙද්දි කලර්ස් fonts බොඳ වෙනව. පස්සෙ ගත්ත දවසෙම හවස කෝල් කෙරුවම පහුවෙනිද එන්ඩ කියල. ගියාම කිව්වලු රෙපයාර්වලට දාන්ඩ සතියකින් එන්ඩ කියල. මූ කිව්වලු අරන් දවසක්වත් නැති එකේ අලුත් එකක් දෙන්ඩ කියල. පස්සෙ අරූ කිව්වලු ඒ බ්‍රෑන්ඩ් එකේ වන්ටු වන් රී ප්ලේස් දෙන්නෙ නෑ කියල. අරූ කෙලින්ම අරකගෙ ඛෙල්ට් එකේ බකල් එක හරියෙන් ඇදල අරන් අත මිට මොලෝල මූනට ලං කරන් හිටියම කට්ටිය පිරිල. ගෝසාව ඇහිල පස්සෙ ලොක්ක ඇවිත් මූ ගත්ත 22 එක වෙනුවට දෙන්ඩ 22 එකක් නැති නිසා 24 එකක් දීල අර 22 මොඩල් එක ආවම කෝල් කරන්නං 24 දීල ඒක අරන් යන්ඩ කියල. දැං සිද්ධිය වෙලා මාස 5ක් විතර ඇති අදටත් නෝ කෝල්. අරූ සැපට 24 යූස් කරනව.

    නෝඩිස්ප්ලේ ගිහින් මටත් ඔයවැඩේ උනා, සම්සුන්ග් 22", උන් හරියාට ඉන්දියන් කාරයො වගේ, කථා ගොඩක් කියල පැය 5ක් විතර රස්තියාදු කරල දුන්න. ගොඩ කාලයක් බිස්නස් කරන කස්ටමර්ලට උන් ඇත්ත කියනව. අනිත් උන්ට බයිලා ගහනව මේ මොඩල් එකේ කලින් ඌම ඉශ්යූ එකක් ආවෙ නෑ කියල කියනව. තව මේහ්ම වැඩකුත් කරනව , මුන් ඩේට් එක දාන්නෙ ඇමෙරිකන් සිස්ටම් එකට; 12.08.2012 එක 08.12.2012 කියල සිස්ටම් එකේ ඩිෆෝල්ට් ෆෝමැට් එකෙන් ඩේට් එක දානව ඉන්වොයිස් එකේ, ඒක හින්ද ගන්නකොට දිනේ හොඳට බලල ගනිල්ලා.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මාත් මොනිටර් එකක් ගත්තා බං ඕකෙන් වැඩ කරේ මාස 5 යි ඩිස්ප්ලේ එකේ ඉරි යන්න ගත්තා :angry::angry: ඊට පස්සේ උන් හදන්න ගත්තා දීලා මාස 5 ක් විතර යනකන් උන්ගෙන් ඉල්ලනවා ඉල්ලනවා දෙන්නේ නෑ ඊට පස්සේ අම්බානෙට බැනලා අලුත් එකක් ඉල්ලා ගත්තා ගන්න නං එපා ඕකෙන් තුක් විතරක් :no:

    :O මම බාක්ලේස් එකෙන් ෆුල් මැශින් එකක් ෆිට් කරගත්තා.. ඒකේ මොනිටර් එකේ උඩම හීන් ඉරක් යනවා.. අවුලක් වෙයිද?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Mamath okungen 130k withara spend karala desktop ekak build karagaththa. Hemadama leda. Desktop eka ussagena unge technical department ekata gihinma mata six pack awa (machine eka patta barai). Hamba parts aran machine build karana eka mata epama una. machine eka 3 months wath use kare ne. Ada yatata dala macbook pro ekak gaththa.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mamath okungen 130k withara spend karala desktop ekak build karagaththa. Hemadama leda. Desktop eka ussagena unge technical department ekata gihinma mata six pack awa (machine eka patta barai). Hamba parts aran machine build karana eka mata epama una. machine eka 3 months wath use kare ne. Ada yatata dala macbook pro ekak gaththa.
    USe karana kota hondata balapan cooling wediyen denna, dust clean up karapan. Nettan overheat wela parts puk wenawa.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Mottaya ganna pera shop ekenma check karala ganna epai. :rofl:

    මැශින් එක චෙක් කරාබන්.. මොනිටරේ චෙක් කරේ නෑ :( 22 අසූස් එකක්.. දැන් මාස 4ක් වගේ වෙනව අරන්.. හොදට වැඩනම් කරනවා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හම්බ කඩවලට යන්න එපා බන්

    ඔතන විශ්වාස කරන්න පුළුවන් එකකට තියෙන්නේ බාර්ක්ලේස් විතරයිනේ බන්.. මම ටියුලිප් එකෙන් කොටේශන් බැලුවා... 15,000ක් විතර වැඩියි
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මැශින් එක චෙක් කරාබන්.. මොනිටරේ චෙක් කරේ නෑ :( 22 අසූස් එකක්.. දැන් මාස 4ක් වගේ වෙනව අරන්.. හොදට වැඩනම් කරනවා
    Okkoma check karanne- especially monitor- thopila wage motta ponnayo hinda tamai lankawe computer shop walata profit tiyenne. :rofl::rofl::rofl::rofl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මමත් 2007 විතර ගත්ත යුනිටියෙන් LCD මොනිටර් එකක්. viewsonic va1716w. වින් මොකක්ද නමක් තිබුනේ ඒ ෂොප් එකේ. asian එකට ඉස්සරහින් තියෙන්නේ. මොනිටරේ ගනිද්දී ඕක ඔන් කරලා පෙන්නලා දෙන්න කිව්වම ඌ බෑ කිව්වා. මම කිව්වා ඔය තියෙන මැෂින් එකකට ගහල පෙන්නන්න කිව්වම ඌ කිව්වා මේක ෂෝ රූම් එකක් නිසා එහෙම පෙන්නන්න විදියක් නෑ. බලන්න ඕනේ නම් 8 වෙනි තට්ටුවේ ටෙකින්කල් එකට අරන් යන්න ඕනේ කියල. කමක්නෑ කියල අරන් ආවා. ගෙදර ගෙනත් බලද්දී කලර් පැච් 2 ක් තියෙනවා. ගාල්ලේ ඉඳන් පල කොළඹ ආයේ, යාලුවෝ දෙන්නෙක් එක්ක ආයේ ගියා. යනකොට පෙන් එකක දාගෙන ගියා රතු,නිල්,කොළ, කළු, සුදු, ඉමේජ් 5 ක්. ටෙක්නිකල් එකෙන් පැයක් විතර රස්තියාදු කරලා මොනිටරේ මාරු කරලා තව එකක් දුන්න. බලද්දී එකේ සමහර පික්සෙල් වැඩ නෑ. අයෙත් තව පැයකින් විතර වෙන එකක් දුන්න. එක නම් බලද්දී ලෙඩක් පෙනුනේ නෑ.
    ගෙදර ගෙනත් බලද්දී එක නිල් පාට පික්සෙල් එකක් පත්තු වෙලාම තියෙනවා. එක දැක්කේ නෑ කියල හිතාගෙන තාම පාවිච්චි කරනවා. ඒ තමයි යුනිටි ප්ලසා ගිය අන්තිම දවස.

    1 යුනිටියෙන් බඩු ගන්න එපා.
    2 වැරදිලාවත් යුනිටියෙන් බඩු ගන්නවානම් හොඳට බලල ගන්න.
    3 ගතපු එක මාරු කරන්න යනවනම් හොඳට ඇඟපත තියෙන දෙතුන් දෙනෙක් එක්ක යන්න.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    USe karana kota hondata balapan cooling wediyen denna, dust clean up karapan. Nettan overheat wela parts puk wenawa.

    echchara deyak karanna time thibune ne ban. gaththa dawase idan leda. motherboard eka 3 times replace kara. eth ekak wath weda karanne ne. nitharama BSOD enawa. VGA ekath leda. Ram slots wala aul thibuna. slot ekak loose.