Temporary license නීති රීති..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    Temporary license එකක් තියෙන කෙනෙක් වාහන එලවද්දී එයාට අදාළ නීති රීති මොනවද? :oo::oo:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    Trial giyama dena ekada bn?
    licen eka enakan:oo::oo:

    dan aluth ekennam wahana elawanna ba ne bn? man danna tharamin:dull::dull:

    සොහොන;20368311 said:
    serrama un kiyala denawa

    wibage goda da ganin



    විභාගේ පාස් උනාම දෙන එක බන්... අර මාස තුනක්ද කොහෙද යනකම් එකෙන් පැදලානේ trial පෙන්නන්න ඕනේ..
     

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    L board aniwaryen gahanda one.
    bike eke yanada one thaniyen.
    threewheel,van drive karanawanam licence thiyena kenek vahane inda one.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බයික්, ලෑන්ඩ් මාස්ටර් ඒකෙන් තනියම පදින්න පුළුවන්, L බෝඩ් ගහන්. ත්‍රීවිල්, සැහැල්ලු වාහන පදින්න ඕන ලයිසන් තියෙන එක්කෙනෙක් වාහනේ ඉද්දි. එයා නැතුව තනියම යන්න බෑ. L බෝඩ් එක අත්‍යාවශ්‍යයි. ඔය කරුණු සම්පූර්ණ නම් සාමාන්‍ය ලයිසන් එකට තියෙන පිලිගැනීම ටෙම්පරියට තිබේ.
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    බයික්, ලෑන්ඩ් මාස්ටර් ඒකෙන් තනියම පදින්න පුළුවන්, L බෝඩ් ගහන්. ත්‍රීවිල්, සැහැල්ලු වාහන පදින්න ඕන ලයිසන් තියෙන එක්කෙනෙක් වාහනේ ඉද්දි. එයා නැතුව තනියම යන්න බෑ. L බෝඩ් එක අත්‍යාවශ්‍යයි. ඔය කරුණු සම්පූර්ණ නම් සාමාන්‍ය ලයිසන් එකට තියෙන පිලිගැනීම ටෙම්පරියට තිබේ.
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    බයික්, ලෑන්ඩ් මාස්ටර් ඒකෙන් තනියම පදින්න පුළුවන්, L බෝඩ් ගහන්. ත්‍රීවිල්, සැහැල්ලු වාහන පදින්න ඕන ලයිසන් තියෙන එක්කෙනෙක් වාහනේ ඉද්දි. එයා නැතුව තනියම යන්න බෑ. L බෝඩ් එක අත්‍යාවශ්‍යයි. ඔය කරුණු සම්පූර්ණ නම් සාමාන්‍ය ලයිසන් එකට තියෙන පිලිගැනීම ටෙම්පරියට තිබේ.

    oya thiyenne wisthare sampurnayen............
    :yes::yes::yes::yes: