teniss ball help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA
    machn dan ena teniss ball ikmanata palenawane ban.:oo:.payak sellam karanna na samahara ball.willson ballyak gattat dwasi 2i(200,250kda koheda una ballyak).slazenger.willson witarai genaweth.:angry:mokdda ban e awula.mata akek kiwuwa balle thambanna ona kataawak.ahema mokak hari thiyenawada
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    උබල සෙල්ලම් කරන්නෙ ග්‍රවුන්ඩ් එකක නෙමේද ? pioneer එක බලපන් ..බෝලෙ තැම්බුවා කියලා වැඩක් නෑ බන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA
    ground ekakma neme macho.thanakola adui tikak.eunata issranam kalayak sellam karathaki.dan bane ban.ball tin genne.eth palenwa
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ape un nam eke bool kapala tikak puchchanawa.. thakota tikak kal gahanna puluwan

    කපල පුච්චනෙ බන් බෝලෙ හොදට අදින්න .එහෙම කලා කියලා පැලෙන්නෙ නැති වෙන්නෙ නෑ :no::no::no::no:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ground ekakma neme macho.thanakola adui tikak.eunata issranam kalayak sellam karathaki.dan bane ban.ball tin genne.eth palenwa

    ගොඩක් වෙලාවට ඔය ගල් වල කම්බිවල එහෙම වැදුනාම පැලෙන්න බලනවා බන් අනික .සමහර විට උබල ගන්න බෝල ඔර්ජිනල් නැතුව ඇති කොහොමත් හොද බෝලයක් නම් ටිකක් දවස් ගහන්න පුලුවන් බන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA
    ගොඩක් වෙලාවට ඔය ගල් වල කම්බිවල එහෙම වැදුනාම පැලෙන්න බලනවා බන් අනික .සමහර විට උබල ගන්න බෝල ඔර්ජිනල් නැතුව ඇති කොහොමත් හොද බෝලයක් නම් ටිකක් දවස් ගහන්න පුලුවන් බන්

    eka wennath ati ban.e unata issrath sellam kale ethanamane bn.ekai awul.matath hithenne ball original neme wage:frown:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    sahenna kalekin sellam karanna bari wuna..:(
    issra tin balla nam hodai.nati wunoth misak lesiyen palanne na..:) ubala afridiya wage pol adi gahanawa athi:P