ගාණ 70යි.ඉදිරියේ රාළ;20716862 said:අද උදේට කෑවෙ ආරි කැෆේ එකෙන්.හිතයි කටයි බඩයි තුනම පිරෙන්න සැපට කෑවා.
අන්තිමට ගාණ ඇහුවාම තමා හොල්මන් වෙලා කකුල් හීතල වුණේ.
කියපල්ලා බලන්න ගාණ කීයක් කිව්වද කියලා ???

මේ ගාණට හිත කට බඩ තුනම පිරෙන්න උදේට කන්න පුළුවන් වෙන තැන් කොහෙද තියෙන්නෙ කියපල්ලා බලන්න. 
ඉදිරියේ රාළ;20717243 said:ගාණ 70යි.මේ ගාණට හිත කට බඩ තුනම පිරෙන්න උදේට කන්න පුළුවන් වෙන තැන් කොහෙද තියෙන්නෙ කියපල්ලා බලන්න.
![]()
ගිහින් ඇවිත් Full Review එකක් දාන්න. එතකොට එළකිරි කොල්ලන්ට පිටකොටුවට ඇවිල්ලා කෑම හොයන්න ගිහින් කටු කන්න වෙන්නෙ නෑනෙ.yanna ona welawaka
කොලබ කොටුවේ තියෙන ඔක්කොම කඩ හරිම අපිරිසිදුයි
99%ක් ම තියෙන්නේ මුස්ලිම් කඩ
මුස්ලිම් ආධිපත්‍ය නැති කරන්න වගේම පිරිසිදුවට කන්න පුළුවන් තැනක් විඩා නිවා ගන්න නිස්කලංක තැනක් හදන්නයි ගෝට නැති ඉඩක් මවල ඔතන ඔය මාර්කට් එක හැදුවේ
ඔය හැදුව වගේම තව ඕකේ හදන්න පටන් ගත්ත ආමි එකේ කොල්ලෝ ඕක ඕපන් කරාටත් පස්සේ
ඉස්සර ඕකේ කෑම කොටුවේ අනිත් තැන් වලට වඩා හොදයි
දැන් නම් කෑම ගැන දන්නේ නැහැ , එත් නඩත්තුවක් නැහැ කියල නම් පේනවා
ඒ වගේම ඉතුරු ටික ඩිවෙලොප් වෙන්නෙත් නැහැ කඩ තියෙන උනුත් පාඩුයි කිය කියා නහයෙන් අඩනවා
ඉස්සර වගේ ආමි එකෙන් නැති නිසා කුඩ්ඩෝ , ගණිකාවෝ වගේ කොලබ පජාත සංස්කුතිය ඕක ගිලල හමාරයි
වැඩ්ඩෝ එලෝලා පද්දෝ රජ කරාම ඕක වෙනවා
මුස්ලිම් උනුත් බලන් ඉන්නේ ඕක වැහෙනකන් උන්ගේ අසුචි ටික තව වැඩි වැඩියෙන් විකුණගන්න
උබත් වහෙන් හොරෝ ඔටුවෙක් ගේ කන්ට්‍රක්ට් එකක් ද මේ කරන්නේ




ඉදිරියේ රාළ;20717243 said:ගාණ 70යි.මේ ගාණට හිත කට බඩ තුනම පිරෙන්න උදේට කන්න පුළුවන් වෙන තැන් කොහෙද තියෙන්නෙ කියපල්ලා බලන්න.
![]()





ඉදිරියේ රාළ;20717243 said:ගාණ 70යි.මේ ගාණට හිත කට බඩ තුනම පිරෙන්න උදේට කන්න පුළුවන් වෙන තැන් කොහෙද තියෙන්නෙ කියපල්ලා බලන්න.
![]()

සරස්වතී එකෙන් කාල බලපන්. මැලිබන් ස්ට්‍රීට් එකේ. හැබැයි දෙමළ.. පට්ටම ගති.. වෑංජන 7ක් තියෙනව. මස් මාලු නෑ. සවු කෝප්පෙයි පපඩමයි ඉන්දියන් මිරිස් කරලයි දෙනව. බත් එක කෑවාම බඩට මාර සනීපයි. දැවිල්ල මුකුත් නෑ. වතුර තිබහ එන්නෙත් නෑ. නැත්නම් තව එකක් තියෙනව හෙට්ටිවිදියේ කෙරෝලෙම මට ඒකෙ නම මතක නෑ. කෝවිල ඉස්සරහ.ඉදිරියේ රාළ;20709937 said:පිටකොටුවෙ රසට ගුණට හිතයි බඩයි පිරෙන්න කෑම කාල සැනසීමක් ගන්න පුළුවන් කඩ දෙකයි තියෙන්නේ. එකක් මැනිං මාකට් එකේ ආරි කැෆේ, නැත්තම් ගෑස්පහ හංදියෙ තියෙන සයිවර කඩේ (තව සයිවර් කඩ තිබුණට ඒවා අවුල්).
සරස්වතී එකෙන් කාල බලපන්.
ආයේ ගිහින් බලන්නම්මැලිබන් ස්ට්‍රීට් එකේ.
හැබැයි දෙමළ
ගෑස්පහ හංදියෙ පොට් එකත් දෙමළ තමා, ඒකෙ බ්‍රාන්ච් එකක් තියෙනවා මරදානේ ආනන්දෙ කිට්ටුව
මම කියන පොට් එකෙත් 7ක් වගේ තියෙනවා නිතර -පට්ටම ගති.. වෑංජන 7ක් තියෙනව.
මම හොයන්නෙත් මස් මාළු නැති කෑම තමාමස් මාලු නෑ.
මම කරන්නේ , දෙන්නේ මෝරු එක කෝප්පයයි, මම මෝරු කප් තුනක් ඉල්ල ගන්නවා.සවු කෝප්පෙයි පපඩමයි ඉන්දියන් මිරිස් කරලයි දෙනව. බත් එක කෑවාම බඩට මාර සනීපයි. දැවිල්ල මුකුත් නෑ. වතුර තිබහ එන්නෙත් නෑ.

රසම් ශොට් එක ගහල ඉවර වෙලා බත් කටක් හපලා ගිලින කොට මෝරු පොඩි ශොට් එකක් දානවා. පට්ටම සැප තමා 
. කප් දෙකක් එහෙම හිස් කරලා අන්තිම කප් එක කාල ඉවර වෙලා බොනවා. ඊට පස්සෙ සව් කප් එක බොනවා. 
පලවෙනි හරස් විදියේ කෙරොලේ මේන් ස්ට්‍රීට් එකේ කෝවිල ලඟ එකක් තියෙනවා. පලවෙනි හරස් වීදිය පටන් ගන්න ඕල්කට් මාවතේ එකක් තියෙනවා. බෝගහ ලඟ පළතුරු කඩ පේලිය කිට්ටුව එකක් තියෙනවා. ඒවගේ අර තරම් කොලිටියට කෑම නෑ. ඔය කඩේ තියෙන පැත්තටත් මම නිතර යැවෙනවා. ආයේ ගියාම ගිහිල්ලා බලන්නම්.නැත්නම් තව එකක් තියෙනව හෙට්ටිවිදියේ කෙරෝලෙම මට ඒකෙ නම මතක නෑ. කෝවිල ඉස්සරහ.
ඉදිරියේ රාළ;20717237 said:ඒ කොහෙද බං ?

පිටකොට්වෙ බෝ ගහ ගාව color light එක ගාවින් තියෙන මැනිං මාකට් එකේ ගේට්ටුවෙන් ඇතුලට යන්න ඕනා. එතනින් හැරෙන්නෙ නැතුව කෙලින්ම යද්දි මුලින්ම දකුණු පැත්තෙන් අහු වෙන්නෙ රත්න හෝටලය. ඒකෙත් කෑම හොඳා හැබැයි සැර වැඩියි. බඩවැල් හොඳට පදම් වුණ අව්වෙ පිච්චෙන උන්ට ඒක හොඳයි. ඊට පස්සෙ තමා ආරි කැෆේ එක තියෙන්නේ. රත්න එකට වඩා ආරි කැෆේ එකේ varieties වැඩියි (කන්දලමෙත් නෑ, ටාජ් සමුද්‍රා එකෙත් නෑ, පබිලිස්ගෙ ගල්කිස්සෙත් නෑ, හිල්ටන් එකෙත් නැතුව ඇති, නුවර queens එකෙත් නෑ, නුවර ඩෙවොන්, බේක් හවුස් දෙකේ කොහෙත්ම නෑ, ඒ තියෙන තරම් සිංහල උදේ කෑම varieties)ari cafe ekata yana parak kiyahanko rale

ඉදිරියේ රාළ;20717572 said:පිටකොට්වෙ බෝ ගහ ගාව color light එක ගාවින් තියෙන මැනිං මාකට් එකේ ගේට්ටුවෙන් ඇතුලට යන්න ඕනා. එතනින් හැරෙන්නෙ නැතුව කෙලින්ම යද්දි මුලින්ම දකුණු පැත්තෙන් අහු වෙන්නෙ රත්න හෝටලය. ඒකෙත් කෑම හොඳා හැබැයි සැර වැඩියි. බඩවැල් හොඳට පදම් වුණ අව්වෙ පිච්චෙන උන්ට ඒක හොඳයි. ඊට පස්සෙ තමා ආරි කැෆේ එක තියෙන්නේ. රත්න එකට වඩා ආරි කැෆේ එකේ varieties වැඩියි (කන්දලමෙත් නෑ, ටාජ් සමුද්‍රා එකෙත් නෑ, පබිලිස්ගෙ ගල්කිස්සෙත් නෑ, හිල්ටන් එකෙත් නැතුව ඇති, නුවර queens එකෙත් නෑ, නුවර ඩෙවොන්, බේක් හවුස් දෙකේ කොහෙත්ම නෑ, ඒ තියෙන තරම් සිංහල උදේ කෑම varieties)![]()
උන්ගේ service/සේවය කොහොමද ? ඒ ගැනත් ලියපංඔන්න මචං මම ඊයේ ගියා ආරී cafe හොයාගෙන ..පොඩි place එකක් 25කට 30කට වගේ කන්න පුළුවන් තැනක්.
අඩෝ උබ කියපුව ඇත්ත බන් මාළු ජාති 20ක් විතර තියෙන්න ඇති ,සුදු බත් ,රතු බත් තොරගට්ඨාකි.
මටනම් බෙදපු එකෙන් බාගයක් වත් කන්න බැරි උනා ඒ තරම් බෙදනවා ..
කෑමත් රහයි ..කිසි අව්ලක් නැහැ.
පුදුමේ කියන්නේ මම හිතුවේ කෑම එකේ විදියට ගැන 200 පැනල ඇති කියලා ..ගාන 130 බන් ..පිස්සු හදුනා.
කනවනම් පලයල්ලා.මෙන්න තැන ..රුපියල් 200ක් දීලා දහජරවක්නේ මම ටෙසටා food එකෙන් කෑවේ ..
ඔන්න මචං මම ඊයේ ගියා ආරී cafe හොයාගෙන ..පොඩි place එකක් 25කට 30කට වගේ කන්න පුළුවන් තැනක්.
අඩෝ උබ කියපුව ඇත්ත බන් මාළු ජාති 20ක් විතර තියෙන්න ඇති ,සුදු බත් ,රතු බත් තොරගට්ඨාකි.
මටනම් බෙදපු එකෙන් බාගයක් වත් කන්න බැරි උනා ඒ තරම් බෙදනවා ..
කෑමත් රහයි ..කිසි අව්ලක් නැහැ.
පුදුමේ කියන්නේ මම හිතුවේ කෑම එකේ විදියට ගැන 200 පැනල ඇති කියලා ..ගාන 130 බන් ..පිස්සු හදුනා.
කනවනම් පලයල්ලා.මෙන්න තැන ..රුපියල් 200ක් දීලා දහජරවක්නේ මම ටෙසටා food එකෙන් කෑවේ ..
ඉදිරියේ රාළ;20738493 said:උන්ගේ service/සේවය කොහොමද ? ඒ ගැනත් ලියපං


ඔතෙන්ට බහින්නෙ ගොඩක් වෙලාවට මැනිං මාකට් එකේ අම්බානකට බර වැඩ කරන කටු කන එවුන්. උන්ට හරියන්න තමා අනික් අයටත් බෙදන්නේ. එකයි බෙදන තරම අපිට කාගන්නත් බැරි. ගාණත් අඩු මොකද අසරණ දුප්පත් දුක් විඳින මිනිස්සුන්ගෙන් හිතූ හිතූ ගණං ඉල්ලන්න බෑනෙ බං.ඔන්න මචං මම ඊයේ ගියා ආරී cafe හොයාගෙන ..පොඩි place එකක් 25කට 30කට වගේ කන්න පුළුවන් තැනක්.
අඩෝ උබ කියපුව ඇත්ත බන් මාළු ජාති 20ක් විතර තියෙන්න ඇති ,සුදු බත් ,රතු බත් තොරගට්ඨාකි.
මටනම් බෙදපු එකෙන් බාගයක් වත් කන්න බැරි උනා ඒ තරම් බෙදනවා ..
කෑමත් රහයි ..කිසි අව්ලක් නැහැ.
පුදුමේ කියන්නේ මම හිතුවේ කෑම එකේ විදියට ගැන 200 පැනල ඇති කියලා ..ගාන 130 බන් ..පිස්සු හදුනා.
කනවනම් පලයල්ලා.මෙන්න තැන ..රුපියල් 200ක් දීලා දහජරවක්නේ මම ටෙසටා food එකෙන් කෑවේ ..
ඉදිරියේ රාළ;20738553 said:ඔතෙන්ට බහින්නෙ ගොඩක් වෙලාවට මැනිං මාකට් එකේ අම්බානකට බර වැඩ කරන කටු කන එවුන්. උන්ට හරියන්න තමා අනික් අයටත් බෙදන්නේ. එකයි බෙදන තරම අපිට කාගන්නත් බැරි. ගාණත් අඩු මොකද අසරණ දුප්පත් දුක් විඳින මිනිස්සුන්ගෙන් හිතූ හිතූ ගණං ඉල්ලන්න බෑනෙ බං.