Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    වැදගත් බන්..කොටුවේ කන්න හොඳ තැන් ගැන thread එකක් කලින් දාල තිබ්බ ..හම්බුනොත් දාන්නන්..
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20717572 said:
    පිටකොට්වෙ බෝ ගහ ගාව color light එක ගාවින් තියෙන මැනිං මාකට් එකේ ගේට්ටුවෙන් ඇතුලට යන්න ඕනා. එතනින් හැරෙන්නෙ නැතුව කෙලින්ම යද්දි මුලින්ම දකුණු පැත්තෙන් අහු වෙන්නෙ රත්න හෝටලය. ඒකෙත් කෑම හොඳා හැබැයි සැර වැඩියි. බඩවැල් හොඳට පදම් වුණ අව්වෙ පිච්චෙන උන්ට ඒක හොඳයි. ඊට පස්සෙ තමා ආරි කැෆේ එක තියෙන්නේ. රත්න එකට වඩා ආරි කැෆේ එකේ varieties වැඩියි (කන්දලමෙත් නෑ, ටාජ් සමුද්‍රා එකෙත් නෑ, පබිලිස්ගෙ ගල්කිස්සෙත් නෑ, හිල්ටන් එකෙත් නැතුව ඇති, නුවර queens එකෙත් නෑ, නුවර ඩෙවොන්, බේක් හවුස් දෙකේ කොහෙත්ම නෑ, ඒ තියෙන තරම් සිංහල උදේ කෑම varieties) :cool::cool:

    https://www.google.com/maps/@6.9348...4!1sSK5VLJ9tUJgBAIqI5XrgQw!2e0!7i13312!8i6656

    මෙතනින් ඇතුලට නේ?
     
    • Like
    Reactions: thilina.rp

    shape මචං මොකද එතනට එන සෙනගත් එක්ක උන් ඔහොමවත් හොයල බලල දෙන එකයි පුදුමේ.
    ගොඩක් අය ඔතන කෑම කන්නෙ නෑ. එතනින් අරගෙන ගිහින් කනවා.
    මැස්සෝ ඇහිරෙන ඒවගෙත් ගියාට ගානක්වත් නොගෙන ඉන්න එකේ.වේටර් කමට මම දැක්කේ එකයි ඉන්නවා.අනිත් ඔක්කොම කෑම බෙදනවා.
    දවල් වුණාම කෑම අරන් යන්න එන කට්ටිය වැඩි හිංදා තමා එහෙම වෙන්නේ. උදේට ඕකෙ අනික් පැත්ත.
    පොඩ්ඩක් වේටර් පිරිසිදුවට හිටියොත් හොදයි ඉතින්.ලොකු අව්ලක් නැහැ.උට තියෙන වැඩ එක්ක එහෙම ඉන්නනම් අමාරු ඇති.
    අනිත් එක කෑම කළා ඇත පිහාදන කොළ හැම තැනම දාලා ..ඒවත් පොඩ්ඩක් සුද්ද කරනම් හොදයි.උබ අදුරන කව්රු හරි ඔකේ ඉන්නවනම් කියහන්.;);)
    උඹ එකක් තේරුම් ගන්න ඕනා. ඕක අපිට කෑම කන්න හැදුණ පොට් එකක් නෙවෙයි. අපිට කන්න හදල තියෙන්නෙ A/C දාලා fan හයි කරලා TV දාලා ෆුල් සැපේ වැඩි ගාණක් දීලා වහ කන්න පුළුවන් වෙන තැන්. අපිට ඔතන කෑම ටික වටින හිංදා අපි යනවා මිසක්, අපිට එතන business model එක වෙනස් කරන්න බෑ මචෝ. මොකද එතන business model එක වෙනමම එකක්. customer service නෙවෙයි ප්‍රමුඛත්වය (ඒත් හැබැයි customer service දෙන්න පුළුවන් උපරිමෙන්ම දෙනවා, ආයෙ කතා දෙකක් නෑ) එතන customerට ගුණාත්මකව රසට කෑම දෙන එකයි එයාලගෙ ක්‍රමේ.

    හතර වටේටම හම්බ හෝටල් තොගේට තියෙද්දි ඔය පොඩි හෝටලේ ඇතුලේ තරු පහේ හෝටල් වල වත් නැති කෑම ජාති ඉල්ලුම අඩු නැතුව විකිණෙන්නෙ ඒකයි. :cool::cool:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඉදිරියේ රාළ;20738755 said:
    [/SIZE]ගොඩක් අය ඔතන කෑම කන්නෙ නෑ. එතනින් අරගෙන ගිහින් කනවා.දවල් වුණාම කෑම අරන් යන්න එන කට්ටිය වැඩි හිංදා තමා එහෙම වෙන්නේ. උදේට ඕකෙ අනික් පැත්ත. උඹ එකක් තේරුම් ගන්න ඕනා. ඕක අපිට කෑම කන්න හැදුණ පොට් එකක් නෙවෙයි. අපිට කන්න හදල තියෙන්නෙ A/C දාලා fan හයි කරලා TV දාලා ෆුල් සැපේ වැඩි ගාණක් දීලා වහ කන්න පුළුවන් වෙන තැන්. අපිට ඔතන කෑම ටික වටින හිංදා අපි යනවා මිසක්, අපිට එතන business model එක වෙනස් කරන්න බෑ මචෝ. මොකද එතන business model එක වෙනමම එකක්. customer service නෙවෙයි ප්‍රමුඛත්වය (ඒත් හැබැයි customer service දෙන්න පුළුවන් උපරිමෙන්ම දෙනවා, ආයෙ කතා දෙකක් නෑ) එතන customerට ගුණාත්මකව රසට කෑම දෙන එකයි එයාලගෙ ක්‍රමේ.

    හතර වටේටම හම්බ හෝටල් තොගේට තියෙද්දි ඔය පොඩි හෝටලේ ඇතුලේ තරු පහේ හෝටල් වල වත් නැති කෑම ජාති ඉල්ලුම අඩු නැතුව විකිණෙන්නෙ ඒකයි. :cool::cool:


    aniva machn eka mata teruna ekai mama kive etana ena senagath ekkan ehema amarui kiyala..ela ela machn uba pennapu pot eka ..kema uyana ekat pirisiduvata karanavada otana..kussiya uda thattuvakada tiyenne
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    yako floating market eke taama tiyanawada testa eka? eeya ban gu eka. testa ekak tibba ban pettah eke gold centre eke issara dan eka wahala seal tiyala tiyenne, eke un maasa gaanakin rent gewala na giyala seal karala kiyala UDA eken notice ekakuth gahala dore. kohomath unge service ekath gu wadath gu kaamath gu., habai patta ganan badu. athule uyanna inna un hamadaama randu wenawa. bana gannawa. itin kohomada ban rasata kaama hadanne un. puluwannam floating market eke ekatath galak gahagenama palayan. testa gu redda. yanna nam epa. eeta hodai waha kanawa :S
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    කොලබ කොටුවේ තියෙන ඔක්කොම කඩ හරිම අපිරිසිදුයි
    99%ක් ම තියෙන්නේ මුස්ලිම් කඩ
    මුස්ලිම් ආධිපත්‍ය නැති කරන්න වගේම පිරිසිදුවට කන්න පුළුවන් තැනක් විඩා නිවා ගන්න නිස්කලංක තැනක් හදන්නයි ගෝට නැති ඉඩක් මවල ඔතන ඔය මාර්කට් එක හැදුවේ

    ඔය හැදුව වගේම තව ඕකේ හදන්න පටන් ගත්ත ආමි එකේ කොල්ලෝ ඕක ඕපන් කරාටත් පස්සේ

    ඉස්සර ඕකේ කෑම කොටුවේ අනිත් තැන් වලට වඩා හොදයි

    දැන් නම් කෑම ගැන දන්නේ නැහැ , එත් නඩත්තුවක් නැහැ කියල නම් පේනවා

    ඒ වගේම ඉතුරු ටික ඩිවෙලොප් වෙන්නෙත් නැහැ කඩ තියෙන උනුත් පාඩුයි කිය කියා නහයෙන් අඩනවා

    ඉස්සර වගේ ආමි එකෙන් නැති නිසා කුඩ්ඩෝ , ගණිකාවෝ වගේ කොලබ පජාත සංස්කුතිය ඕක ගිලල හමාරයි

    වැඩ්ඩෝ එලෝලා පද්දෝ රජ කරාම ඕක වෙනවා

    මුස්ලිම් උනුත් බලන් ඉන්නේ ඕක වැහෙනකන් උන්ගේ අසුචි ටික තව වැඩි වැඩියෙන් විකුණගන්න

    උබත් වහෙන් හොරෝ ඔටුවෙක් ගේ කන්ට්‍රක්ට් එකක් ද මේ කරන්නේ

    sinhala kada tiyanawa ban, Ruhunu foods eka supiri, Mihiri ekath patta. testa eka sira cha