මගේ කස්ටමර් කෙනෙක්ට wash care label printing කරගන්න ඕනිලුත මහරගම තැනකින් කලින් ප්‍රින්ට් කරලා තියෙන්නේ.
එතනින් එකපාරට ගණන් වැඩි කරලා. මගෙන් ඇහුවා එයාට දිකටම ප්‍රින්ට් කරලා දෙන්න පුලුවන්ද කියලා.
එනපාරට කෑලි 10000ක් විතර ප්‍රින්ට් කරනවා. මේකේ සාමාජික කවුරු හරි ඉන්නවද මේවා ප්‍රින්ට් කරන