මොනවටද ආසThailand tour එකක් යන්න හිතන් ඉන්නේ. ලගදි ගිය කවුරුවත් ඉන්නවාද..? Travel Tips ටිකක් දෑනගන්න..
මොනවටද ආසThailand tour එකක් යන්න හිතන් ඉන්නේ. ලගදි ගිය කවුරුවත් ඉන්නවාද..? Travel Tips ටිකක් දෑනගන්න..
කවුද කියන්නෙ? අපි ගියේ. සල්ලි ටිකක් පෙන්නන ඕන. බොතලයක් ගන්න ඕනා. ඊට පස්සෙ ඉතින් ගෑනු සුටු සුටු ගාල ඇදෙන්නෙ. ලෝකල් (තායි) නම් ලෝකල්, foreign නම් foreign (පරන රුසියාවෙ කැඩුනු කෑලි)Dumburu hama thiyena unwa ganan ganne naha neda ? Club walatath ganne nallu.
HIV hadagena waren ponsThailand tour එකක් යන්න හිතන් ඉන්නේ. ලගදි ගිය කවුරුවත් ඉන්නවාද..? Travel Tips ටිකක් දෑනගන්න..
කොහොමද මුකුත් ගේන්නේ නැතුව අත් දෙක වන වනා ආවොත් නෝන්ඩිය?කාත් එක්කද යන්න ඉන්නෙ. තනියෙන්, යාලුවෝ එක්ක යනවනම් බඩු සීන් තමා හරියන්නෙ. සල්ලි අරන් පලයන් බඩු ගහන්න, ලංකාවෙ උන් වගේ නෙවී සුපිරි බඩු. ශොපින් ටිකකුත් කරපන් නැත්තන් රෙද්දක් ඇඳන් ලංකාව්ට එන්න බෑනේ
පවුලත් එක්ක යනවනම් ශොපින් කරන්න බලන් පලයන්. අනිත් එක dream world කියලා තියෙනවා සුපිරි ප්ලේස් එකක්, දවස්ක් දාගෙන ඒකට පලයන්. තව ඕනම් boat ride, temples තියෙන්වා බලන්න.
මම මේ කියන්නෙ bangkok ගැන. ඕකේ තව පැති තියෙනවා pattaya, krabi කියලා. ඒ පැත්තේ ඉතින් බීච් සීන් තමා තියෙන්නෙ.
කවුද කියන්නෙ? අපි ගියේ. සල්ලි ටිකක් පෙන්නන ඕන. බොතලයක් ගන්න ඕනා. ඊට පස්සෙ ඉතින් ගෑනු සුටු සුටු ගාල ඇදෙන්නෙ. ලෝකල් (තායි) නම් ලෝකල්, foreign නම් foreign (පරන රුසියාවෙ කැඩුනු කෑලි)
ඉතිං යමංකො හුත්තෝ මෙතන පුක් ගහ ගහ ඉන්නැතුවබැංකොක් යන්න බැලුවේ බං
Malaysia walata wada Thailand wala facilities thiyenawa. Malaysia yanna Visa danna one. Dan Thailand walata one na. Issara nam Thailand Embassy gihin Visa ganna one. Booking dapan Agoda walin. Mata Agoda Platinum thiyena nisa 25% wage offer set wenawa godak weleta. Poddak aha gahan hitiyoth patta aduwata hotel ahu wenawa samahara dawas walata.
------ Post added on Feb 18, 2025 at 11:51 AM
Dream World එකට පලයන් මචන්. තව ඉතින් උබලා ආස ඒවා බලලා තමා ප්ලෑන් කරන්න වෙන්නේ.ෆැමිලි යන්න ලොකේෂන් ටිකක් කියපන්කෝ. තායිලන්ඩ් ඕ මැලේසියාව වගේ තමයි බැලුවේ.
කොස්ට් එක කොච්චර වගේ වෙයිද දවස් 5ක් හෝ 7ක් වගේ ඉන්න.
නතර වෙන්න හොටෙල්ස් බුක් කරන එක ගැන විස්තර ටිකක් දාපන්කෝ.
Patta look ekak thiyenawa. Yanna one welawaka.Puluwan nam Krabi yanna. Airasia Bangkok to Krabi 20,000 PP wage yanne. Sirama paththak machan.