ෆිලුමේ නම "Thalavan (2024)"
වැටෙන්නේ Crime/Thriller ගණයට
මළයාලම් මැජික් එකක්.![]()
ෆිල්ම් එකේම රන් ටයිම් එකම පැය 2යි විනාඩි 11යි.
එක්තරා ඝාතන සිද්ධියකින් පසුව ඇරඹෙන සිදුවීම් දාමයක් හේතුවෙන් පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ජීවිතය උඩුයටිකුරු කරමින් ගලා යන සිදුවීම් දාමයක්. පොලිස් රහස්පරීක්ශක හෝ මලයාලම් Crime Thriller නරඹන්න කැමති ප්‍රේක්ශකයන් හැමෝටම
![]()
හරි හරි බලාගමුකෝ
https://www.1tamilmv.tf/index.php?/...-26gb-14gb-850mb-x264-700mb-400mb-250mb-esub/ෆිල්ම් එකක් දානවා නම් ඩව්න්ලෝඩ් ලින්ක් ඒකත් දාපියව්.
මම දැම්මොත් බලන්න ඕන. එච්චරයි.අර ලක්ෂ්මි වගේ එකක්ද ? කුනුබක්කි සීන් එක වගේ අම්මටහුඩු වෙන එකක්ද ? නැත්තන් වෙලාව් තිබ්බොත් බලපන් එකක්ද
Thanks![]()
හෑ ඒ මොකද්ද?
කොස්තාපල් පුඤ්ඤසෝම ද
පොරනේ එන්නේ අර කතාවක් ලියන් අරගෙන
ඉතින් උ මොකද. අරුව මරන්නේ ?? රීෂන් එක ??පොරනේ එන්නේ අර කතාවක් ලියන් අරගෙන