Thalavan (2024) - මලයාලම් ෆිලුමක් 🙌

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,919
    40,073
    113
    Homagama
    ෆිලුමේ නම "Thalavan (2024)"
    වැටෙන්නේ Crime/Thriller ගණයට
    මළයාලම් මැජික් එකක්.
    💀


    ෆිල්ම් එකේම රන් ටයිම් එකම පැය 2යි විනාඩි 11යි.
    එක්තරා ඝාතන සිද්ධියකින් පසුව ඇරඹෙන සිදුවීම් දාමයක් හේතුවෙන් පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ජීවිතය උඩුයටිකුරු කරමින් ගලා යන සිදුවීම් දාමයක්. පොලිස් රහස්පරීක්ශක හෝ මලයාලම් Crime Thriller නරඹන්න කැමති ප්‍රේක්ශකයන් හැමෝටම :yes:

    g3Y5rl8.jpeg




    තැන්කු බොසා

    Shahrukh Khan Vimal Pan Masala GIF by RateperSQFT.com
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,266
    12,155
    113
    අර ලක්ෂ්මි වගේ එකක්ද ? කුනුබක්කි සීන් එක වගේ අම්මටහුඩු වෙන එකක්ද ? නැත්තන් වෙලාව් තිබ්බොත් බලපන් එකක්ද
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,085
    126,463
    113
    දෙහිවල
    අර ලක්ෂ්මි වගේ එකක්ද ? කුනුබක්කි සීන් එක වගේ අම්මටහුඩු වෙන එකක්ද ? නැත්තන් වෙලාව් තිබ්බොත් බලපන් එකක්ද
    මම දැම්මොත් බලන්න ඕන. එච්චරයි.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,475
    12,493
    113
    මේකේ අන්තිමට පෙන්නන සීන් එක තේරනවද?

    කවුද බන් මූ
    1726313192353.png
     
    • Like
    Reactions: NRTG