thama ASE bn

Tharaka8999

Active member
  • Apr 11, 2017
    208
    59
    28
    Dan aurudu 2 kata kittui bn. thama ASE.. sal eka 50 epa wela inne
    java spring boot angular react android puluwan
    puluwan knk innwa nam jobak hoyala dipalla koo :no::no::no::no:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Dan aurudu 2 kata kittui bn. thama ASE.. sal eka 50 epa wela inne
    java spring boot angular react android puluwan
    puluwan knk innwa nam jobak hoyala dipalla koo :no::no::no::no:

    යකෝ මං මාස තුනයි හිටියෙ ASE. උඹ ත්‍රෙඩ් එක දාල තියන විදිහට මට හිතෙනවා උඹ ටිකාක් විතර පසුගාමීදෝ කියලා... උඹ ඉස්සරවෙලාම උඹව ස්වයං ඉවලුඒට් කරා බලපං. ඊට පස්සෙ උඹට හිතෙනනවා නං උඹ ASE ට වඩා තැනක් ඔය කම්පනි එකෙන් දෙන්න ඕන කියා ට්‍රයි කරපං වෙන තැනකට යන්න.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,202
    20,280
    113

    යකෝ මං මාස තුනයි හිටියෙ ASE. උඹ ත්‍රෙඩ් එක දාල තියන විදිහට මට හිතෙනවා උඹ ටිකාක් විතර පසුගාමීදෝ කියලා... උඹ ඉස්සරවෙලාම උඹව ස්වයං ඉවලුඒට් කරා බලපං. ඊට පස්සෙ උඹට හිතෙනනවා නං උඹ ASE ට වඩා තැනක් ඔය කම්පනි එකෙන් දෙන්න ඕන කියා ට්‍රයි කරපං වෙන තැනකට යන්න.

    Oya hari
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    ithin bn net eken apply karapanko. ubata ube hakiyawa sure nam se kenekta job hoya ganna bari wen na bn.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මෙහෙමයි
    උඹ ඔය ටික දන්නවා කිවුවට කොයි තරම් දුරට දන්නවාද කියලා අපි දන්නෙ නැහැනේ, ඕව හොදටම දන්නවද එහෙම නැත්නම් අතගාල තියෙන්නෙ ටිකයි හැමදාම ඒකම කරකවා කරකවා ඉන්නවා නම් ප්‍රොමෝශන් එකක් ලැබෙන්නෙ නැහැනේ
    මොකද Android එහෙම ඉගෙනගන්න සෑහෙන දේවල් තියනවා,ඒව ඉගෙනගෙන සිරා වැඩ දාන්න පුලුවන්
    එහෙම නැත්නම් බේසික් ටික විතරක් ඉඟෙනගෙන යන්තම් අටවන්නත් පුලුවන්
    අවුරුදු 2ක් ASE ඉන්නවා කියන්නෙ මට හිතෙන්නෙ උඹ self improvemnet ගැන හිතලා නැහැ කියලා
     
    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28

    යකෝ මං මාස තුනයි හිටියෙ ASE. උඹ ත්‍රෙඩ් එක දාල තියන විදිහට මට හිතෙනවා උඹ ටිකාක් විතර පසුගාමීදෝ කියලා... උඹ ඉස්සරවෙලාම උඹව ස්වයං ඉවලුඒට් කරා බලපං. ඊට පස්සෙ උඹට හිතෙනනවා නං උඹ ASE ට වඩා තැනක් ඔය කම්පනි එකෙන් දෙන්න ඕන කියා ට්‍රයි කරපං වෙන තැනකට යන්න.

    පසුගාමීදෝ naa bn mehe sahenna wada pennala tynwa bn. mehe kohomath aniwa 2k inna wenawa ASE hamotama ehemai bn seen eka. wena ewa baluwa bn ekak wath hari gye na ne. kadde podi aulkuth tyenawa
     
    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    මෙහෙමයි
    උඹ ඔය ටික දන්නවා කිවුවට කොයි තරම් දුරට දන්නවාද කියලා අපි දන්නෙ නැහැනේ, ඕව හොදටම දන්නවද එහෙම නැත්නම් අතගාල තියෙන්නෙ ටිකයි හැමදාම ඒකම කරකවා කරකවා ඉන්නවා නම් ප්‍රොමෝශන් එකක් ලැබෙන්නෙ නැහැනේ
    මොකද Android එහෙම ඉගෙනගන්න සෑහෙන දේවල් තියනවා,ඒව ඉගෙනගෙන සිරා වැඩ දාන්න පුලුවන්
    එහෙම නැත්නම් බේසික් ටික විතරක් ඉඟෙනගෙන යන්තම් අටවන්නත් පුලුවන්
    අවුරුදු 2ක් ASE ඉන්නවා කියන්නෙ මට හිතෙන්නෙ උඹ self improvemnet ගැන හිතලා නැහැ කියලා

    mehe apps hadanne multinational company walata bn. podi podi ewata mewei. mehe ASE 2yr tynwa kohomath. kochara waddek unath
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉතින් බන් IT filed එකේ නම් අඩ අඩා ඉන්න ඕනේ නෑ නේ , මේකෙන් ජොබ් ඉල්ලන්න ඕනෙත් නෑ topjob වගේ බැලුවා නම් අනන්තවත් ජොබ් තියෙන්නේ; එහම බලලා CV දාපන්කෝ.
    SE නම් ඇතිවෙන්න ජොබ් තියෙනවා , අනික android/ mobile dev කියනෙ ජොබ් වැඩිම ෆීල්ඩ් එකක්
    linkedIn Account එකක් හදලා updated තියපන් , උබට උන්ම කතා කරයි

    මට හිතෙන්නේ උබ කොච්චර කිව්වත් තාම මදි ඇති. අත ගාලා තිබ්බට මදි .
    මේ ලගදි අපේ කම්පැනියට එකෙක්ව interview කළා, උත් අහල තියෙන ඔක්කොම technology ඔක්කොම වගේ දන්නවා කිව්වා, එත් සරල දෙයක් ඇහුවත් දන්නේ නෑ. ඒ උනාට ඔක්කොගෙම වැඩ කරලා තියෙනවා