THANK YOU all...

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    එළකිරි ස්ටාර් වැඩසටහනේදී තරඟ අංශ දෙකක් යටතේ එනම්
    1.ElaKiri POEM STAR
    2.ElaKiri HELPING STAR යටතේ

    මගේ නම යෝජනා වෙලා තිබුනා.ඉතින් මගේ නම යෝජනා කල සැම දෙනාටත් මාගේ කිසිදු දැනුම් දීමක් හෝ අයැදීමකින් තොරව මා වෙත ඔබගේ ඡන්දය පළ කරමින් මට ලබාදුන් සහයෝගයට ස්තූතිවන්ත වීම සඳහා මෙය අවස්ථාවක් කරගන්නවා.

    මා වැඩිපුර කවි නොලිවුවත් තරඟය සඳහා යෝජනා වුනු කවිය - නික්ම යෑම අනුමත කරමින් සහයෝගය ලබාදුන්

    UsevX.png


    එළකිරි කොල්ලෙක්, පැටියා, 33000W, BC_Dilum, cj4ever, coolparkinglot, dmtx, guru.G, kasun69, king_pandukabaya, maxxan, Nisansee, sudumalli2009 යන අයටත්..

    එළකිරියේ විවිධ අවස්ථාවලදී මා විසින් දුන් උදවු උපකාර වටිනවා යැයි අනුමත කල

    PjAtI.png


    නම් සඳහන් කිරීමට හැකියාවක් නැති නමුත් (Poll එක Public නොවන නිසා) ඒ සියලු දෙනාටමත් මාගේ හදපිරි ස්තුතිය පුද කරමි.

    ඔයාලට ගොඩාක් ස්තූතියි.ඉදිරියටත් මාගේ දායකත්වය ඔබලාට නො අඩුව ලබා දෙන්නෙමි.:D


    එළකිරි රේඩියෝ කණ්ඩායමෙන් කෙරෙන පණිවිඩයක් - අද දිනයේදී රාත්‍රී 7.00 සිට එලකිරි ස්ටාර් වැඩසටහනේ නිළ ඡන්ද ප්‍රකාශයට පත් කරනු ලබන සුවිශේෂී රේඩියෝ වැඩසටහනක් පැවැත්වේ.ඒ සඳහා ඔබලා සැම දෙනාටම අරාධනා කරන්නෙමු.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!

    එළකිරි රේඩියෝ කණ්ඩායමෙන් කෙරෙන පණිවිඩයක් - අද දිනයේදී රාත්‍රී 7.00 සිට එලකිරි ස්ටාර් වැඩසටහනේ නිළ ඡන්ද ප්‍රකාශයට පත් කරනු ලබන සුවිශේෂී රේඩියෝ වැඩසටහනක් පැවැත්වේ.ඒ සඳහා ඔබලා සැම දෙනාටම අරාධනා කරන්නෙමු.


    r9q5T.jpg