Thankz Elakiri Members

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    සුභ පැතුම් මචෝ... කන්ඩිෂන් නම් පට්ටෙටම තියනවා වගේ...:D

    තැන් තැන් වල ඉන්න ගරාජ් කාරයින්ට හදන්න දෙන්න එපා. කාලයක් ජපන් බයික් හදල පලපුරුද්දක් ඇති කෙනෙක් ගාවටම යන්න වැඩ වලට.

    ඕනම ප්‍රෂ්නයක් තියනව නම් අහන්න මචෝ...:)
    පට්ටම භාන්ඩයක් ඒගැන කතා නෑ ආයි.:cool: අදත් පැය දෙකක් එක දිගට පැදල ගෙදර ආවෙ දැන් ගානක්වත් නෑ ඇඟට.:yes:

    කාර්බ් ටියුන් අප් ටැපට් ටයිමින් චේන් ගානට එජස්ට් කරල තියනව නම් එන්ජීන් කීං ගාන සද්දෙ විතරයි එන්නෙ 70ට ගියත්. පාරෙ යන ගොඩක් ඒව වගේ පට පට ගාන්නෙ නෑ.:yes::yes:

    කෝකටත් මචෝ දිගට පදින්න ගන්න කලින් කප් සෙට් එක රේසර් ස්විං ආර්ම් කේබල් ටික එහෙම බලල අඩු පාඩු එහෙම තියනව නම් හදලම පදින්න ගන්න. ආයි වියදම් කරන්න ඕන්නෑ ඊට පස්සෙ බයික් එකට.:)

    මචෝ කවදාවත් යතුර ඔන් කරල රන් ඕෆ් ස්විච් එකත් ඔන් කරල තියන්න එපා එන්ජිම ස්ටාර්ට් නොකර.ඉග්නිෂන් කොයිල් එකට කරන් එක ගිහින් ඉක්මනට සවුත්තු වෙනව එතකොට.:dull:


    ජයවේවා එහෙනම්.. පරිස්සමින් පදින්න. ඕන දෙයක් තියනව නම් අහන්න. අපේ ඉසුරු මටත් වඩා GN කාපු පොරක්.;)

    ස්තුති මචන් හෙට අරන් යන්න ඉන්නේ service එකට හොද පොරක් ඉන්නවා ඌ ලගට අරන් යන්නේ alignment check කරනවා වගේ bike වල කරන්න බැරිද බන්?
    මේකෙ orginal silencer එක තියන්නේ බන් බීට් එක නම් හොදයි
     

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මරුසිරා;16164312 said:
    එල එල ...යන්නේ රෝද දෙකක් උඩ කියල මතක තියන් පැදපන්
    happy-roll-happy-animation-animated-smiley-emoticon-000359-large.gif

    මරු සිරා අයියගේ ඔවදන් අහක දාන්න බෑ නේ ;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්තුති මචන් හෙට අරන් යන්න ඉන්නේ service එකට හොද පොරක් ඉන්නවා ඌ ලගට අරන් යන්නේ alignment check කරනවා වගේ bike වල කරන්න බැරිද බන්?
    මේකෙ orginal silencer එක තියන්නේ බන් බීට් එක නම් හොදයි

    එහෙමම එකක් කරන්නෙ නෑ මචෝ:dull:. පිටිපස්ස රෝදෙ හරියට එජස්ට් කරගන්න. රේසර් එහෙම ගිහිල්ල නම් අලුතින් දාන්න. ස්විං ආර්ම් බුෂ් ගලවනවනම් හරියට දන්න කෙනෙක්ටම කියල ගලවන්න. චයිනීස් හෝ වෙන වෙන ස්පාර්ක් ප්ලග් දාල පදින්න එපා ජැපනීස් එකක් ම දාන්න. Denso හරි NGK එකක් හරි දාන්න. NGK හොර ඒව තියන නිසා ඒකත් බලල ගන්න හොඳට.

    එහෙනම් ජයවේවා... පරිස්සමින් පදින්න. අමතක වුනා කියන්න. බ්‍රේක් පෑඩ් මාරු කරනව නම් හොඳ ජපන් සෙට් එකක් දාගන්න. බ්‍රේක් තියනව සුපිරියට හොඳ සෙට් එකක් දැම්මොත්. ගිහිල්ල නම් ඒකත් ගහල පිටි පස්සෙ රේසර් සෙට් එකත් අනීවා දාන්න. ආයිත් ඕවට වියදම් කරන්න වෙන්නෑ මචෝ.

    හැබැයි ඕවට චයිනීස් කෑලි දාන්න එපා මචෝ. Made in Japan කියලම තමා චයිනීස් එකේ ගහල එනේ. ගාන සෑහෙන්න අඩුයි. ඒනිසා පරිස්සමින්.

    ෆෝර්ක් ඔයිල් මාරු කරලම ඉන්න කලින් මාරු කරල නැත්නම් හරි ඉස්සරහ තද වැඩී වගේ හිතෙනව නම්. මං නම් දැම්මෙ හයිඩ්‍රොලික් ඔයිල්. ඒක තරමක් හොඳයි කියල හිතෙනවා ATF ඔයිල් එකට වඩා. ඔයාගෙ කැමැත්තක්.:)

    කාර්බ් ගලවනවනම් හරියට දන්න කෙනෙක්ටම කියල ගලවන්න. චයිනීස් හෝ වෙන වෙන ස්පාර්ක් ප්ලග් දාල පදින්න එපා ජැපනීස් එකක් ම දාන්න. Denso හරි NGK එකක් හරි දාන්න. NGK හොර ඒව තියන නිසා ඒකත් බලල ගන්න හොඳට.

    එහෙනම් ජයවේවා... පරිස්සමින් පදින්න.:D අමතක වුනා කියන්න. බ්‍රේක් පෑඩ් මාරු කරනව නම් හොඳ ජපන් සෙට් එකක් දාගන්න. බ්‍රේක් තියනව සුපිරියට හොඳ සෙට් එකක් දැම්මොත්.;)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා.....අර කුප්ප හරිදුවා.... තව එකෙක්ට පප්පා මොඩල් GN එකක් අරන් දීලා...... දැන් මේකට හොදටම රිදිලා දූවගෙන එයි..... :P

    එල එල මචෝ...... පරිස්සමින් පැදපන්...... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුටා.....අර කුප්ප හරිදුවා.... තව එකෙක්ට පප්පා මොඩල් GN එකක් අරන් දීලා...... දැන් මේකට හොදටම රිදිලා දූවගෙන එයි..... :P

    එල එල මචෝ...... පරිස්සමින් පැදපන්...... :)

    ඉරිසියා කාරයො..:angry::angry:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නැහැ මචෝ. හොඳ නෑ කියල තමා කියන්න වෙන්නේ. ඕක ජපන් එකේ කොලිටි එක නෑ.:no:

    indian ewata wada wath honda nadda bn...indian ewata nam aasama ne bn...japan ekak ganna salli ne...