Tharaka Vs Anuradha Against Nadun

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,450
    15,422
    113
    Gampaha
    Nadun කියපු කතාව හරියටම හරි කියලා හිතෙනවා Tharaka වගෙ high profile එවුන්ගේ thread වලට වැටෙන කොමෙන්ට්ස් සහ Anuradha දාන ත්‍රෙඩ් වලට වැටෙන කොමෙන්ට්ස් බැලුවහම.

    ලොකු ලොකු පොරවල් ඉස්සරහා කිසි කෙනෙක් තමන්ගේ නැති කම් කියන්න යන්නේ නෑ. ඒත් පොඩි මිනිස්සු ඉස්සරහා නැතිකමමයි කියවන්නේ. පොඩි කඩේකට ගිහින් රුපියල් 10ක් අඩු කරන්න කියලත් හෙට්ටු කරන මිනිස්සුම ලොකු ලොකු හෝටල්වල ගිහින් රුපියල් ලක්ශ ගනන් වියදම් කරනවා ගේමක් නැතුව.


    @Modeguy @KrishanL89 😇😇😇
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,384
    20,608
    113
    අඩෝ මොකෝ උනේ..
    කොහෙද වේස බල්ලෝ අතුරුදහන් වෙලා හිටියේ
    සයිට් එක කරන එක පොඩ්ඩක් නතර කරල පැත්තකට උනා බන්...කොහෙද ඉතින් මේ ලබ්බ කැඩිලා කියල කොල්ලෝ කෑ ගහනවා....පොඩ්ඩක් ඇවිල්ල හදලා දීලා ආයේ පැත්තකට වෙන්න බැලුවේ...
     
    • Haha
    Reactions: Kalegana