Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    :rolleyes: හැම පැත්තෙන්ම අනාත වෙලා ඉන්න නිසා....... :oo:

    උදාහරණ :-

    1. පොඩි එකාව ඉස්කෝලට දාගැනීම - Failed

    2. අක්කාට, පොඩි එකාව ඉස්කෝලෙට දාගන්නවාමයි කියලා ලොරි ටෝක් දීමෙන් - Failed

    3. GPS නැතුව කාර් එලවීමෙන් (අඩු තරමේ වැසිකිලියටවත් යන්න බෑ මූට GPS නැතුව) - Failed

    4. පත්තර කඩේ - Failed


    ඉතින් මූට අනාතයා (කොහුවල) කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද.....?? :rofl::P


    hAPOI....Paw asaranaya:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල කංසා කාරයෝ යන්න !! :lol: මම ගිය සොෆ්ට්ලොජික් :rofl:

    :frown::frown: එහෙනම් පල සෙනසුරාදට සොෆ්ට්ලොජික්.......!! :growl: කී බෝඩ් ඒක නැවිලත් කිව්වා නේද තියෙන්නේ..... :rofl: බඩුම තමා........!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ මෙතනටත් පාත් උනාද ? :baffled::eek: මේ ඕයි අද හවස එන්නම් ගෙදර ටාර් ගාලා දාල දියන් කී බෝර්ඩ් එක !! :P

    :frown: මේ මේ..... දැන් ලොරි ටෝක් දුන්නේ සොෆ්ට්ලොජික් යනවා කියලා.... ඉතින් පල.... අර උඹේ ලැපේ ෆොටෝ එක දැක්කද.....?? :rolleyes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,256
    516
    113
    :frown: මේ මේ..... දැන් ලොරි ටෝක් දුන්නේ සොෆ්ට්ලොජික් යනවා කියලා.... ඉතින් පල.... අර උඹේ ලැපේ ෆොටෝ එක දැක්කද.....?? :rolleyes:

    එක්කෝ හදලා දියන් බන් මේ දවස්වල මූ ගොඩක් අසරණ වෙලා ඉන්නේ :rolleyes::rolleyes:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    9kt4co.jpg
    3331786+_a137a2161f430b9b4c4349578e262413.gif

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Tharinda Uncle's Dell Laptop

    76 ඉපදුන එවුන්ට තොපි කියන්නේ අන්කල් කියලද බොල:angry::angry::angry::angry::angry:
    එතකොට පනස් ගණන් වල ඉපදුන එවුන්ට කියනවා ඇත්තේ කිරිකිත්තද :growl::growl:

    :lol: පව් කියලා අංකල් කියනවා.... නැත්නම් සීයේ කියන්න තරම් වයසයි මූට.....!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ උරාජ් උබව කැලි කැලි කපනවා බස් එක ගිනි තියනවා තෝ ඕක හදල දුන්නොත්. කප්පම් දීපන් මට.:):):)

    :frown::frown: දවසට දෙපාරක් කුරුණෑගලින් යනවා.... ඒත් උඹලට තියා මොකෙක්ටවත් කප්පම් දෙන්නේ නෑ බොල..... :angry: ඒවට ආවොත් බලාගමු.... හරිය.....!! :growl::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුඩ්ස් මොර්නින්ස් වේවා !!

    මන් හිතුවට වැඩිය මූට හදල දෙන්න එපා කියලා වෝට් වැටිලනේ :baffled::baffled:

    :lol::lol: මුගේ පැත්තට වෝට් කරපු උන් කෝල් කරලා කියනවා, හදලා දෙන්න එපා කියලා...... :rofl: ඒ මදිවට, මුගේ පැත්තට වෝට් කරපු උන් ගොඩක් ෆේක්.....!! :lol:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙන්න තරි අංකල්ගේ ලැප්ටොප් එක..... මේක දැන් කුණු ගොඩට විසි කරන්න කාලේ හරි තරි අංකල්..... දැන් මේකට කී බෝඩ් දාලා වැඩක් නෑ..... අළුත් ටොෂිබා එකක් ගමු......!!


    9kt4co.jpg

    හද්ද පරන ලබ්බක් නේ :rolleyes::rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :frown::frown: දවසට දෙපාරක් කුරුණෑගලින් යනවා.... ඒත් උඹලට තියා මොකෙක්ටවත් කප්පම් දෙන්නේ නෑ බොල..... :angry: ඒවට ආවොත් බලාගමු.... හරිය.....!! :growl::angry:
    තෝ ඔච්චර ලොකු චන්ඩියෙක්නම් මිනුවන්ගො හරහ පලකො....
    පු** පලල යවන්නෙ..
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ ඔච්චර ලොකු චන්ඩියෙක්නම් මිනුවන්ගො හරහ පලකො....
    පු** පලල යවන්නෙ..

    පලල විනාකිරි දාන්න ඕන බන් නික හරියන්නේ නෑ !!
    11.gif