හැම පැත්තෙන්ම අනාත වෙලා ඉන්න නිසා.......
උදාහරණ :-
1. පොඩි එකාව ඉස්කෝලට දාගැනීම - Failed
2. අක්කාට, පොඩි එකාව ඉස්කෝලෙට දාගන්නවාමයි කියලා ලොරි ටෝක් දීමෙන් - Failed
3. GPS නැතුව කාර් එලවීමෙන් (අඩු තරමේ වැසිකිලියටවත් යන්න බෑ මූට GPS නැතුව) - Failed
4. පත්තර කඩේ - Failed
ඉතින් මූට අනාතයා (කොහුවල) කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද.....??
hAPOI....Paw asaranaya

හැම පැත්තෙන්ම අනාත වෙලා ඉන්න නිසා.......




කී බෝඩ් ඒක නැවිලත් කිව්වා නේද තියෙන්නේ..... 

මේ ඕයි අද හවස එන්නම් ගෙදර ටාර් ගාලා දාල දියන් කී බෝර්ඩ් එක !!

